Dilshan capttain una kiyamuko next world dup eka 2015 wala. ethakota dilshanta 38k. dilshan hari yanne ne ban. denawanam Mathews ta thama denna one. uta hadenna kal thiyenawa ethakota.






ŦĦĔ ƦȆƉǾӾ;9784764 said:
eka aththa,kapuwa wa team eke thiyagaththe kawadahari captain karannane,Mathewsuth hodai,habai podi wadiyi
sanga,mahela,malingalawa lead karanna eyaa podi wadiyi,
man hithanne thiyana ekama option eka Upul Tharanga,uu Ruhuna captain karapu ekane![]()
TM Dilshan gona be the New Captain![]()




T.M හොද නැත්නම් Sri Lanka Cricket එකට කැප්ටන් වෙනස් කරන්න ඕනෑතරම් වෙලාව තියෙනවා .
අවුරුද්දක් යනකොට T.M හොදද නැද්ද කියන්න පුළුවන්නේ.
මම නම හිතන්නේ වයස කියන එක කැප්ටන් සි එකට බලපෑමක් කරන්නේ නැහැ කියලා.

Hitapu captain kenekta aith enna pulwuanda?? Ehema puluwan num Mahela aith awanam maru! Very good captain!![]()
ur rt broooooooooo my opinion is the smi think Anjelo mathews is the best option


