Next Level Dropshipping

nooby

Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    බයියො නන් කොහොම අන්දන්න බැරිද බං? :ROFLMAO:

    ඕක මිහිඳු හාමුදුරුවො වැඩපු වෙලාවෙ දේවානම්පියතිස්ස රජ්ජුරුවො දඩයමේ යන්න පාවිච්චි කරපු වාහනේ කිව්වොත් බයියො ඕකට මල් තියල වඳිනවා. 🤦‍♂️
    අම්මෝ යකෝ ඒක 😂😂
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    සිංහලුන්ට ෆෝම් කරන්න ලංකෑවෙ හදනවා කීයට කරන්නෙ පිටරටින් කෑලි ගෙන්නලා ඇසෙම්බල් කරන එකනෙ
    Yes.. හැබැයි ඒක හැමෝටම කරන්න බැහැ. යහළුවන්ට පවුලේ සාමාජිකයන්ට් ව්ත්රය්.. වට පඩයන්ටත් දෙන්නේ නැහැ..
     
    • Like
    Reactions: Mohowk