Next Move

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ඊළඟ ගේම් එක දෙන්නෙ මේ පාර අඩු පාඩු වැරදි හදාගෙන
    මේ පාර වැරදුනෙ internet disconnect කරන්න බැරි උනු එක
    Train බලෙන් අරන් ආපු එක

    ඊළඟ පාර එකටම internet block කරනවා
    Train එන එක නවත්තන්න army එකෙන් දානවා
    සිරසටත් ගිනි තියයි


    1657465675894.png