උඹ බලන් හිටියද?![]()
මම දන්න පොරක් හිටියා මුගේ ඩයිවර් කෙනෙක්....
ඇමතිලාගේ කැත වැඩ දන්නේ ඔක්කොම ඩයිවර් ලා නේ බං
උඹ බලන් හිටියද?![]()
මම දන්න පොරක් හිටියා මුගේ ඩයිවර් කෙනෙක්....
ඇමතිලාගේ කැත වැඩ දන්නේ ඔක්කොම ඩයිවර් ලා නේ බං
රනිල් ?ජනාධිපති වෙන්නේ මුස්ලිම් ප්‍රශ්නය විසඳන්න විතරක් නෙමෙයි....අපිට තියෙනවා තව ප්‍රශ්න,
දෙමළ ප්‍රශ්නය
යූ එන් එකේ ප්‍රශ්නය
අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල ප්‍රශ්නය
තව ඉස්සරාහට තියෙන ලොකුම භයානක ප්‍රශ්නය ආර්ථික අවපාතය
නීතිය වල් වැදීම
හා ජාත්‍යන්තරයේ අපේ රටේ තත්වය නැවත ගොඩ නැගීම.
මම දන්නවා උඹලා දැන් මට කියයි යූ එන් පී කාරයා කියලා, මම නම් කියන්නේ දැන් තියෙන තත්වය හැටියට ඉන්නේ රනිල් විතරයි...මම මේක ගොඩාක් හිතලා කියන්නේ!

ජනාධිපති වෙන්නේ මුස්ලිම් ප්‍රශ්නය විසඳන්න විතරක් නෙමෙයි....අපිට තියෙනවා තව ප්‍රශ්න,

මරුසිරා;16804398 said:රනිල් ?
ඔය පොන්ස්ට වඩා ෆොන්සේකා හොදයි .අඩුම ගානේ නීතියවත් තියෙයි රටේ
ඔය වගේ තමයි යුද්ධෙ ඉවරකරන්න කලිනුත් කිව්වෙ. ඔක්කොම කිව්වෙ යුද්ධෙ ඉවරකරන්න බෑ අරකයි මේකයි කියල බයෙන් හිටියෙ. කොහොමහරි ඒක වුනා. ඒවගෙම ඒටික කරගත්තා වගේ මේ ටිකත් කරගන්න ඕන. මුස්ලිම් උන් ඉස්සරහ මහින්දයා වැනුනට චම්පික ඊටවඩා තද ප්‍රතිපත්ති තියෙන මිනිහෙක්.ඔය මොන වැල් බයිලා ගැහුවත් එන ඕනෑම එකෙක් ආපුවාම පුටුව බේරගන්න විතරයි ට්‍රයි කරන්නේ
හැම එකාටම මොලේ තියෙන කොට බලේ නැහැ , බලේ තියෙන කොට මොලේ නැහැ
ඔය මොකා ආවත් , වෙන්න ඕනා මෙච්චරයි ,, මහජාතියට කෙලින්න එනවා නම් ඕනෑම වෙලාවක උව පන්නන්න පුළුවන් ඉතාම ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕනා , නැත්නම කිසිම දිනෙක එන එකෙක් මිනිස්සුන්ට ඕන දේ කරන්නේ නැහැ , උ කරන්නේ ඌව රැකෙන්න ඕනා දේ විතරයි
මෙච්චරයි , මොලේ කළදක් හරි තියේනම් හිතන්න ඕනා , අද දේශපාලනය කියන්නේ , බහුසුඛ වාදී පරාර්ථකාමී දෙයක් නෙවෙයි , ආත්මාර්ථ කාමී , පුද්ගලික දෙයක්
චම්පික ජනාදිපති කරනවද නැද්ද කියන එක ගැන නම් දෙපාරක් හිතන්න ඕනේ
මොනවා උනත් චම්පික කියන්නේ නියම දේශ පාලකයෙක්
එත් රනිල් ජනාදිපති කරන එක හොදයි කියන්නේ මොන පදනමේ ඉදලද කියලා කිවොත් තමා හොද
ජනාධිපති වෙන්නේ මුස්ලිම් ප්‍රශ්නය විසඳන්න විතරක් නෙමෙයි....අපිට තියෙනවා තව ප්‍රශ්න,
දෙමළ ප්‍රශ්නය
යූ එන් එකේ ප්‍රශ්නය
අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල ප්‍රශ්නය
තව ඉස්සරාහට තියෙන ලොකුම භයානක ප්‍රශ්නය ආර්ථික අවපාතය
නීතිය වල් වැදීම
හා ජාත්‍යන්තරයේ අපේ රටේ තත්වය නැවත ගොඩ නැගීම.
මම දන්නවා උඹලා දැන් මට කියයි යූ එන් පී කාරයා කියලා, මම නම් කියන්නේ දැන් තියෙන තත්වය හැටියට ඉන්නේ රනිල් විතරයි...මම මේක ගොඩාක් හිතලා කියන්නේ!
රනිල උගත් බුද්ධිමත් ඒත් මිනිහා හරියන්නෙ නැහැ.ඔය සියලු ප්‍රශ්න ගැන හොඳ දැක්මක් චම්පිකට තියෙනව. මහින්දට යුද්ධ කරන්න පුලුවන් කරන්න පුලුවන් වුනාට කළමණාකරනය අන්තිමයි.
රනිල උගත් බුද්ධිමත් ඒත් මිනිහා හරියන්නෙ නැහැ.
1.කාඩ් සේරම කුඩුවෙලා ඉවරයි.
2.විදේශ ගැතියා
3.ජාතිකත්වය ප්‍රතික්ෂේප කිරීම
4.බල තන්හාකාරයා
පිටරටවල් වලට ඕන හැටියටද අපේ රටේ නායකය තේරෙන්න ඕන.දැන් ලෝකේ ක්ලික් කීපයක් තියෙනවා...
ඇමරිකන් ක්ලික් එක- ඒකට තමයි ඉන්දියාව, යුරෝපය ත් අයිති වෙන්නේ....ඔස් වුණත් ඒ ක්ලික් එකේ....ජපානය....
මුන් ආර්ථිකය හොඳයි....නැත්නම් දියුණුවෙන ආර්ථික, දියුණු තාක්ෂණය
අනික මුන් හොඳට මුස්ලිම් ප්‍රශ්නය ටැකල් කරනවා...ඒ සම්බන්ධව එකිනෙකාට උදව් කරනවා...අපිත් මේ ක්ලික් එකට වැටෙන්න ඕනි.
අපි කුඩා රටක් අපිට ක්ලික් එකක් නැතිව රැඳෙන්න බෑ. මහින්දයා ඉන්නේ චීනෙට අඩියක් තියාන අනික අරාබියට අඩියක් තියාන...
ඇත්ත කතාව මහින්ද ඉන්නකොට ලංකාවේ අරාබි වැඩ වැඩියි. මොකද මහින්දයා ට රැඳෙන්න අරාබිය ඕනි.
අපි යන්න ඕනි සේෆ් පැත්තට ඇමරිකාව පැත්තට........ඒකට ඉන්නේ රනිල්. ඌට බටහිරයේ හොඳ පිළිගැනීමක් තියෙනවා....ජාතිවාදී නොවන නායකයෙක් ලෙස තැනක් තියෙනවා......
මේ දෙකම මහින්දයාට නෑ චම්පිකයා ටත් නෑ.

ජනාධිපති වෙන්නේ මුස්ලිම් ප්‍රශ්නය විසඳන්න විතරක් නෙමෙයි....අපිට තියෙනවා තව ප්‍රශ්න,
දෙමළ ප්‍රශ්නය
යූ එන් එකේ ප්‍රශ්නය
අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල ප්‍රශ්නය
තව ඉස්සරාහට තියෙන ලොකුම භයානක ප්‍රශ්නය ආර්ථික අවපාතය
නීතිය වල් වැදීම
හා ජාත්‍යන්තරයේ අපේ රටේ තත්වය නැවත ගොඩ නැගීම.
මම දන්නවා උඹලා දැන් මට කියයි යූ එන් පී කාරයා කියලා, මම නම් කියන්නේ දැන් තියෙන තත්වය හැටියට ඉන්නේ රනිල් විතරයි...මම මේක ගොඩාක් හිතලා කියන්නේ!
කාඩ් එක කුඩුවුනේ ආන්ඩුවෙ වැරදිවලින්. නැත්නම් කෙලින් තීරන අරගෙන ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ.ලෝකේ ඉස්සරාහයි අපේ කාඩ් කුඩු...අපිට දැන් අවශ්‍ය අපේ කාඩ් එක ආයිත් හදා ගන්න
අනික රනිල්ට ජාතියක් නෑ කියන එක වැරදියි..උගේ පරම්පරාව තමයි කැළණියේ පන්සලේ ප්‍රධාන දායකයා........රනිල් ජාතියට තියෙන හිතවත් කම පෙන්නන මිනිහෙක් නෙමෙයි....
ඕක චම්පිකගෙ වැඩක් නෙමෙයි. ඇග්‍රිමන්ට් සයින් කරෙත් චම්පික එන්න කලින්
ඩොලර් මිලියන 455ක් කියන්නේ නිකන් ගිලිමක්ද, කොහොමද චිනේ හරහා ධර්ම රාජ්‍ය හදපු ලස්සන..දෙමු,දෙමු මු රටත් පුලුවන්නම් නොරච්චෝලේ වගේ අනාත කරලා මොනවා හරි ගොන් කතාවක් කියයි..ඊට පස්සේ හුරේ දන්නා බැරියේ

ප්‍රජාතන්‍රවාදය කියන්නෙම බහුතරයට සුලුතරය අනුගත වීම.චම්පික සුදුසු නොවෙන්න ලොකුම හේතුව තමයි සුළු ජනතාව එයාට අකමැති වීම. රටක ජනාධිපති වෙන්න ඕනි...මේ අපේ නායකයා කියලා රටේ හැමෝටම බලන්න පුළුවන් එකෙක්....මහින්දයාට ටිකක් හරි ඒක තිබ්බා...දැන් නම් ඒකත් නෑ..........ඒ නිසා චම්පික කොහොමත් හරියන්නේ නෑ....සුළු ජාතීන් අකමැති නායකයෙක් ආවොත් ඊළම තමයි මත්වෙන්නේ...