නැ රනිල් තමයි එන්නේ.....කිසිම පොදු අපේක්ෂකයෙක් නෑ රනිල් ට තරම් ඡන්දෙ හම්බෙන..

නැ රනිල් තමයි එන්නේ.....කිසිම පොදු අපේක්ෂකයෙක් නෑ රනිල් ට තරම් ඡන්දෙ හම්බෙන..

ඔතන තියෙන ප්‍රදාන ප්‍රශ්නෙ නායකත්වය ගැන නෙමෙයි. අපේ රටේ විදේශ ප්‍රතිපත්තියයි ඒක ක්‍රියාත්මක කරන පුද්ගලයොයි තමා එතනදි වැදගත්. අන්න ඒක නිසා ශක්තිමත් විදේශ යාන්ත්‍රයනක් ඕන. ඊලඟට නායකයෙත් තෝරනකොට ඌට පිටරටවල්ලින් කොච්චර කැමතිද කියල හොයන එක වෙනුවට අපේ ජනමතය වැදගත්. කවදාවත් රනිල්ට තේරෙන්නෙ නැත්තෙත් මේකයි. මේ මොන සෙල්ලම දැම්මත් රට කඩන්න දෙන්න බැහැ.

දැන් තියෙන්නේ රට කැඩෙන මාර්ගයේ...රනිල් ආවොත් නෙමෙයි රට කැඩෙන්නේ.....චම්පික ආවොත්....මොකද දෙමළ මිනිස්සු පවා එයාට කැමති නෑ....එතකොට තමයි වෙන් වෙන්න හොයන්නේ...........චම්පික ටයි ගෝඨා ගෙයි විදේශ සබඳතා පිළිබඳ දැනුම හරි අල්පයි. යුද්ධය ඉවර වෙනකොට ඉන්දියාව හිටියේ අපි එක්ක ෆුල් ෆිට් එකේ.....ඒක කෑවේ ගෝඨා.......
චම්පික ආවොත් අනිවාර්යයෙන් රට දෙකඩ වෙනවා....ගෝඨා ආවත් එහෙමයි...හෙට අනිද්දා වෙන්නේ නැති වෙයි නමුත් අවුරුදු 10න් වත් වෙයි.....අපි ඉන්නේ රට බෙදන මාර්ගයේ.....

රනිල් එක පාරක් ඇවිත් රට එක්සේසත් කල හැටි තාම මතකයි බන් අපිට.![]()

ඇයි හිනා වෙන්නේ? කියන්න රනිල් ට වඩා ඡන්දෙ හම්බෙන පොදු අපේක්ෂකයෙක්?
අනික මම කියපු ප්‍රකාශ වලට උත්තර දෙන්න එකඟ නොවෙනවා නම්

රනිල් එක පාරක් ඇවිත් රට එක්සේසත් කල හැටි තාම මතකයි බන් අපිට.![]()
පොනිල් කාලකන්නි බල්ලා
ඔව් ඉතින් රනිල් ගිවිසුමක් ඒ වෙලාවේ ගැහුවේ නැත්තම් රට දෙකඩ වෙන්න තිබ්බා............අපි මිලිටරි අතින් එලිෆන්ට් පාස් හිටන් නැති කරගෙන හිටියේ......සාම සාකච්ඡා වෙලාවකදි කොටින් අපිට වඩා යුධ ජයග්‍රහණ අරන් ඉස්සරාහින් හිටිය එකම වෙලාව තමිය 2001....රනිල් ගිවිසුම ගැහුවේ නැත්තම් අපි අමාරුවේ......
ටිකක් හොයලා බලලා කතා කරන්න......මම කියන්නේ නෑ රනිල් කරපු ඔක්කොම හරි කියලා....එයාගේ වැරදි තිබ්බා................හැබැයි වත්මන් තත්වයේ හැටියට මට 100% විශ්වාසයෙන් කියන්න පුළුවන් ගෝඨා හරි චම්පික හරි ආවොත් රට බෙදෙනවා කියලා......ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැත්තේ යූ එන් එකේ හරි ජාත්‍යන්තරයේ හරි දෙමළ ප්‍රශ්නය පවතින තත්වය ගැන තේරුමක් නැති විම.
පාටලී ඉල්ලුවොත් වැඩ නවත්තල වෙනම කැම්පේන් එකක් කරනව අනිව බොක්කෙන්ම

රට මේ තරම් තීරණාත්මක අවස්තාවක තියෙද්දි ගොන් ආතල් දෙන්න එපා..........බුද්ධිය මෙහෙයවන්න....
උඹට ඔය ඔක්කොම ගැන තේරුම තිබුනත් සාමාන්‍ය දැනුම අතින් ගොඩක් දුර්වලයි බන්. රනිල් ජනාදිපති වෙන්න ඉස්සෙල්ලා උගේ පක්ෂේ එවුන්ගෙන් චන්දෙ ඉල්ලලා බලන්න කියපන්කො ඒකවත් දිනන්න පුලුවන්ද කියල. තමන්ගේ පක්ෂේ එවුන්ගේවත් චන්දෙ ලැබෙන්නේ නැති එකෙක් කොහොමද බන් ලංකාවේම චන්ද ගන්නේ? පොඩ්ඩක් හිතපන්කෝ.
ngo කාලකන්නියෙක් බන් ඕකා..
වචන අපරාදෙ කෙටියෙන් කියපන්..
"තොගෙ අම්මට" වගේ එකක් යෙදීම වඩාත් යෝග්‍යයි..

උඹට ඔය ඔක්කොම ගැන තේරුම තිබුනත් සාමාන්‍ය දැනුම අතින් ගොඩක් දුර්වලයි බන්. රනිල් ජනාදිපති වෙන්න ඉස්සෙල්ලා උගේ පක්ෂේ එවුන්ගෙන් චන්දෙ ඉල්ලලා බලන්න කියපන්කො ඒකවත් දිනන්න පුලුවන්ද කියල. තමන්ගේ පක්ෂේ එවුන්ගේවත් චන්දෙ ලැබෙන්නේ නැති එකෙක් කොහොමද බන් ලංකාවේම චන්ද ගන්නේ? පොඩ්ඩක් හිතපන්කෝ.
අම්මව එවපන් මම මෙහෙයවල දෙන්නම්..