Next President?

පාඨලි චම්පික රණව

  • හොඳයි

    Votes: 138 65.1%
  • එපා

    Votes: 74 34.9%

  • Total voters
    212

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නොරොච්චෝලයක් හින්දා නෙමෙයි චම්පිකයාව අයින් ක‍ළේ. ඌ සාම්පූර් ට විරුද්ධ වෙච්ච හින්දායි ඉන්දියාවට විරුද්ධව කෑගහන්න ගත්ත හින්දායි....
    නොරොච්චෝලේ ඉන්ජෝ හිරේ දැම්මා කියලා අපේ පාඩුව නැති වෙන්නේ නෑ. අපිට ඒක පාඩුයි ඒකයි දැන් ආණ්ඩුව චීන සමාගමකට ඒක විකුණන්න හදන්නේ.........

    දැන් ඉතිං චම්පිකය රට ගිනි තියලා ඉවරයි..............
    මම උඹේ කමෙන්ට් එකට උත්තරයක් දුන්නා.....බලහං.

    තෝ මෙහෙ reply දදා ඉන්නවා. අන්න අරෙහෙ මංගලයා මෝල තද වෙලා කෑ ගහනවලු. ඉක්මනට පලයන්.
     
    තෝ මෙහෙ reply දදා ඉන්නවා. අන්න අරෙහෙ මංගලයා මෝල තද වෙලා කෑ ගහනවලු. ඉක්මනට පලයන්.

    අවුලක් නෑ මචං නානසාර බලාගනී...කොහොමත් පොඩි කාලේ ඉඳන් ලොකු ගණයා ජුන්ඩ මිරිකලා තියෙන්නේ නානසාර ගෙනේ.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,256
    113
    Auckland
    අවුලක් නෑ මචං නානසාර බලාගනී...කොහොමත් පොඩි කාලේ ඉඳන් ලොකු ගණයා ජුන්ඩ මිරිකලා තියෙන්නේ නානසාර ගෙනේ.....

    thopita hodatama ridila ne inne ? iye 12ta palliye meeting ekedi mokada kiwwe ? :lol::D

    dan hodatama thada wela ne inne ? nolimit ekata gini thibbe hawasa badu tika adala patry ekakuth thiyala ne :D:D

    next week harthal ekak ehema nadda bung ?
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    පාටලී ඉල්ලනවා නම් මම මම අඳුරන හැමෝගෙම චන්දෙ කොහොම හරි අරන් දෙනවා බන්. මූ විතරයි ලංකාවේ ඒ තනතුරට ගැලපෙන පුද්ගලයෙකුට ඉන්නේ. බුද්දිමත්, චරිතවත් නායකයෙක්

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පර්සි මහින්ද රාජපක්ෂ මාමිට වඩා නම් හොදයි ආවොත් නම් දෙනව ඡන්දෙ
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් ලෝකේ ක්ලික් කීපයක් තියෙනවා...
    ඇමරිකන් ක්ලික් එක- ඒකට තමයි ඉන්දියාව, යුරෝපය ත් අයිති වෙන්නේ....ඔස් වුණත් ඒ ක්ලික් එකේ....ජපානය....
    මුන් ආර්ථිකය හොඳයි....නැත්නම් දියුණුවෙන ආර්ථික, දියුණු තාක්ෂණය
    අනික මුන් හොඳට මුස්ලිම් ප්‍රශ්නය ටැකල් කරනවා...ඒ සම්බන්ධව එකිනෙකාට උදව් කරනවා...අපිත් මේ ක්ලික් එකට වැටෙන්න ඕනි.
    අපි කුඩා රටක් අපිට ක්ලික් එකක් නැතිව රැඳෙන්න බෑ. මහින්දයා ඉන්නේ චීනෙට අඩියක් තියාන අනික අරාබියට අඩියක් තියාන...
    ඇත්ත කතාව මහින්ද ඉන්නකොට ලංකාවේ අරාබි වැඩ වැඩියි. මොකද මහින්දයා ට රැඳෙන්න අරාබිය ඕනි.
    අපි යන්න ඕනි සේෆ් පැත්තට ඇමරිකාව පැත්තට........ඒකට ඉන්නේ රනිල්. ඌට බටහිරයේ හොඳ පිළිගැනීමක් තියෙනවා....ජාතිවාදී නොවන නායකයෙක් ලෙස තැනක් තියෙනවා......
    මේ දෙකම මහින්දයාට නෑ චම්පිකයා ටත් නෑ.

    මේකනම් හොදට හිතල කියපු කතාවක් මචන්. අපි ඔය කොච්චර *ත්ත *ය්ය නළලේ තියාගෙන කිව්වත් අපිට බෑ ඇමෙරිකාව එක්ක හැප්පෙන්න. ඇමෙරිකාව එක්ක case නැතුව friendly විදිහට හිටියනම් තම්බි රටවල් කෙනිත්තුවත් ඇමෙරිකාව ඉන්නවා support එකට. අපේ රටේ පලවෙනි පුරවැසියා කරන්නේ අප්‍රිකාවේ ඉන්න එවුන් එක්ක සෙට් වෙන එක. UN එකේ චන්දෙ දෙන එකෙන් එහාට ඒ රටවල් වලින් ලංකාවට ප්‍රයෝජනයක් නෑ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නැ රනිල් තමයි එන්නේ.....කිසිම පොදු අපේක්ෂකයෙක් නෑ රනිල් ට තරම් ඡන්දෙ හම්‍බෙන..
    රනිල් ට මිනිස්සු අකමැති වුනාට ඒ මනුස්සයට ලෝකේ සාපේක්ෂව හොද පිළිගැනීමක් තියෙනවා. සමාජවාදී ක්‍රමය නාමිකව විතරයි දැන් ඕනේ රටක තියෙන්නේ. 2002 බලේට අවට එයට විධායක බල තල තිබුනේ නෑ. මිනිස්සු 300-400ක් ඉන්න රැස්වීමක ගොන් කතාවක් කිව්වට, final cut එකේ ලස්සනට එයාගේ ගොන් කතාව විතරක් crop කරලා පෙන්නුවට සජිත් ප්‍රේමදාසල වගේ සිල්ලර මිනිස්සු එක්ක තියද්දි රනිල් සැහෙන්න ඉස්සරහින් ඉන්නවා.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67

    This is funny :lol::lol::lol::lol::rofl:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    FySdgJM.png

    ඩොලර් මිලියන 455ක් කියන්නේ නිකන් ගිලිමක්ද, කොහොමද චිනේ හරහා ධර්ම රාජ්‍ය හදපු ලස්සන..දෙමු,දෙමු මු රටත් පුලුවන්නම් නොරච්චෝලේ වගේ අනාත කරලා මොනවා හරි ගොන් කතාවක් කියයි..ඊට පස්සේ හුරේ දන්නා බැරියේ :lol::lol:

    Oya contract eka china walata dunne champika newei. E nisa eka wada karanne nethi ekata uta benala wedak ne. Anika oya power station eka maintain karanna mehe engineerslata oni knowledge eka china un denne ne. Instructions pawa thiyenne chinese walin. Pataliwa ceb ministry eken ain kale ai kiyala poddak hoyala balapan. Ethakota ubala oya kiyana kata sehena wenas wei.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    Eka eka click walata set wenne netuwa ratak widihata thaniyen negi hitinna puluwannam hondai. Hariyata Iran wage. Kawruwath kiyana pada walata natanna oni ne. E unata lankawe den inna sinhala minissu ekka eka kawadawath karanna be. 2002 Ranil apu welawe mamath hithuwe ratata honda kalak yawi kiyala. E unata wune mokadda kiyala danno danithi. Anika americawa ranilta ochchara adare miniha awoth trinco port eka kelinma america walata oni widihata control karanna puluwan nisa. Ethakota American karayata h8the hetiyata india and china walata sadde danna puluwan. Kawadawath hithanna honda ne europe and america apita adarei kiyala. Un nethi tharamatama hondai
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    නොරොච්චෝලයක් හින්දා නෙමෙයි චම්පිකයාව අයින් ක‍ළේ. ඌ සාම්පූර් ට විරුද්ධ වෙච්ච හින්දායි ඉන්දියාවට විරුද්ධව කෑගහන්න ගත්ත හින්දායි....
    නොරොච්චෝලේ ඉන්ජෝ හිරේ දැම්මා කියලා අපේ පාඩුව නැති වෙන්නේ නෑ. අපිට ඒක පාඩුයි ඒකයි දැන් ආණ්ඩුව චීන සමාගමකට ඒක විකුණන්න හදන්නේ.........

    දැන් ඉතිං චම්පිකය රට ගිනි තියලා ඉවරයි..............
    මම උඹේ කමෙන්ට් එකට උත්තරයක් දුන්නා.....බලහං.

    where is this bugger now :lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    මහින්ද තව කෙනෙක්ට ජනාධිපති වෙන්න ඉඩ තියයි කියල හිතනවද? ගිය පාර මතකනේ කොමසාරිස් කිව්වා චන්ද පෙට්ටිවත් ආරක්ෂා කර ගන්න බැරි උනා කියලා.
    වෙන දේවල් හැටියට නං තව පාරක් කොහොම හරි ආයෙත් බලයට එනවා කියල මට හිතෙනවා.
     
    thopita hodatama ridila ne inne ? iye 12ta palliye meeting ekedi mokada kiwwe ? :lol::D

    dan hodatama thada wela ne inne ? nolimit ekata gini thibbe hawasa badu tika adala patry ekakuth thiyala ne :D:D

    next week harthal ekak ehema nadda bung ?

    අනේ රිදිලා නෑ...අපිට උඹලාගේ ගොන් ආණ්ඩුවෙන් වන්දි හම්බෙනවා, ඉන්ෂුවරන්ස් හම්බෙනවා, මුස්ලිම් අය දැන් සංවිධානය වෙන්න පටන් අරන්....අපි එකිනෙකාට ආධාර කරනවා...දැන් ලෝකෙම බලන්නේ බෞද්ධයා කොච්චර මිලේච්ඡද අහිංසක මුස්ලිම් අයට හානි කරනවා කියලා.........දැන් අපිට හැමෝම අනුකම්පයි......:D

    ඒ විතරක් නෙමෙයි අපි ගැන අහලාවත් තිබ්බේ නැති මුස්ලිම් රටවල් අපි ගැන අහ අහා අපිට උදව් කරනවා.....උඹලා මේ දේවල් කළේ නැතනම් උන් අපි ඉන්නවාද කියලා වත් දන්නේ නැ....තැන්කු ඈ....

    දෙමළ ඩයස්පෝරා එකත් උඹලාට තෑන්ක් කරන්න කිව්වා...ප්‍රභාකරන්ටත් වඩා දෙයක් කළා ලු නානසාර.........හරි සන්තෝසෙන්.........

    උඹලා මේ කරපු උදව් වට ස්තුති වෙන්න ඕනි........
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Look at the way you talking look at the way insulting buddhism. paraya katawahagnin. para wada karanna epa. para jathiinta wahal una eunta kiyanne paraya kiyala mata tiyaganin. ubath anna ehema ekek. :lol:
     
    කොතනද බෞද්ධ ආගමට අපහාස වෙන්නේ මේ ප්‍රකාශයෙන්? බොදු බල මෝඩයින් ගේ මෝඩකම් විතරයි මෙතන කතාවෙන්නේ..... තමුසෙට ටිකක් හරි මොළයක් තියේ නම් මම කියන දේ ඇත්තක් තියේද බලපං...ගොන් නාම්බා.........