Next super man

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ලොව ප්‍රකට සුපර් මෑන් කථා මාලාවෙ මිළග චිත්‍රපටය සදහා සුපිරි ශ්‍රී ලාංකේය ක්‍රීයාදාම නලු රංජන් රාමනායක මහතා තෝරා ගෙන තිබෙනවා. ඒ චිත්‍රපටි මාලාවේ අධ්‍යක්ෂ ජෝන් ලෝගි බෙයාර්ඩ් මහතා විසින්. මින් පෙර සුපර් මෑන් චරිතයට පණ පොවනු ලැබුවෙ ඔස්කාර් සම්මාන ලාභි සුපිරි නලු ලියනාඩො ඩාවින්සි විසිනුයි. චිත්‍රපට මාලාවෙ අධ්‍යක්ෂ ජෝන් ලොගී බෙයාර්ඩ් මහතා අහම්බෙන් රංජන් ගේ වන් ශොට් චිත්‍රපටය නරඹා තිබෙනවා. රංජන් ගේ දක්ෂතා වලින් පැහැදුනු ජෝන් මහතා රංජන් රාමනායක මහතා හමුවි ඔහුට නිදහස් වකවානුවක රූගත කිරීම් අරබා තිබෙනවා. ඒ අනුව අද ඇමෙරිකාවෙ හොලිවුඩ් නුවර මීළග සුපර් මෑන් චිත්‍රපටය රූගත කිරීම් ඇරබුනා.මේ ඡයාරූපය අප කණ්ඩායමේ නිළ් ඡායාරූප ශිල්පීනි දළිනි සේයා පටලි ලබා ගත් එකක්.

    13466110_1618624535120442_3588235106238237445_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Arachchige29

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    phot eka edit karala meka danmama mokakda meke tiyena fun eke? poddak explain karanna puluwanda?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කොච්චර ආඩම්බරයක්ද අපේ පුංචි රටට ? මගෙ ඇහෙන් සතුටු කඳුලකුත් පැන්න :sorry: මේ මිනිස්සුන්ට නිසි වටිනාකම දෙන්නේ නෑ නෙ අපේ සමහරු
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොච්චර ආඩම්බරයක්ද අපේ පුංචි රටට ? මගෙ ඇහෙන් සතුටු කඳුලකුත් පැන්න :sorry: මේ මිනිස්සුන්ට නිසි වටිනාකම දෙන්නේ නෑ නෙ අපේ සමහරු

    එජකුලේට උනේ නැද්ද..?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රන්ජන් මැතිඳුගෙ තේජවන්ත කමට කඳුළු මිසක් වෙන වෙන ඒව පනින්නේ නෑ :(

    එහෙනම් බෝයිට ප්‍රස්නයක් නෑ..:)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    රටක් හටියට අපි සතුටු වෙන්න ඔනේ. දකුණු ඉන්දියාවෙම කී දේනෙක් ඉන්නවද ලගටම ඒන..
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    machan mn baiyek unath mn nm mekat hadawathinm kemathi.dn ranjan meken passe godk prasidda wenw.eken passe ape me punchi ratath prasidda wenw.api mewat boruwt baninna one na bn.irisiya karnnat one ne bn.mekm ethi bn ape rata diyunu wenna.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    දැන් ඉතිං තියෙන්නෙ Spider-Man එක්ක එකතුවෙලා හොරු ටික අල්ලන්න තමා

    :lol::lol: