Next year predictions

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,052
    1
    31,592
    113
    - උඩරට -
    Ena awurudde monawa weida.any predictions.2020 wada kelaweida:oo:
    කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙනවා..
    ඊලග අවුරුද්ද මැද වගේ කොරෝනාවට බෙහෙතක් හොයා ගන්නවා..
    ඇමරිකාවට කෙල වෙලා චීනේ ලෝක බලවතා වෙනවා
    චීනේ අගනුවර ලංකාව වෙලා , ලංකාවත් බලගතු රටක් නියෝජනය කරන්න පටන් ගන්නවා.
    ලංකාවේ ජනාධිපතිගේ ජනප්‍රියත්වය පිරිහිලා යනවා..
    ‍ටුවරිසම් වලට කෙල වෙනවා ඒත් කොවිඩ් එක්ක ජීවත් වෙමින් ‍ටුඅවරිසම් පටන් ගන්නවා
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හැමදේම සුබවාදී ව බලන එක හොඳයි, එත් අපට එන නරකම අවුරුද්ද වෙන්නේ 2020. අමතක කරන්න එපා දැන් අවුරුද්දක් තිස්සේ දුවන්නේ බජට් එකක් නැතිව.

    සියලුම බදු වැඩි වේවි, පුද්ගලික අංශයේ රක්‍ෂා විශාල වශයෙන් කප්පාදු කෙරේවි, කුඩා ව්‍යාපාර බොහොමයක් වැසී යාවි. රජයේ සේවක වැටුප් කැපෙවී. වාහන ආනයන තහනම එන අවුරුද්ද පුරාම තියේවි, අමතර කොටස් ආනයනය පමණක් කෙරේවි. කොටස් වෙළෙඳපොල වසර පුරාම උදාසීන තත්වයකින් තියේවි.

    මේ අවුරුද්දේ වාසනාවට ලා නිනා තත්වය තිබුනේ, ඒ නිසා 2020 අගදී එල් නිනෝ තත්වයක් එන්න පුළුවන්, ලංකාව නියඟයෙන් හාන්සි වෙයි.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,549
    855
    113
    Basil lokka gahanawa gahillak ....aye...record thiyannawwth document hoya ganna bari wenna.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    123770207_565470330931269_2985635710268206853_n.jpg
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    2020 කියන්නේ නරක කාලයක ආරම්භය වෙන්න පුළුවන්... කොහොමත් කාලගුණය එක වෙනස් වෙන නිසා 2050 - 60 වෙද්දී ජිවත් වෙන්න අමාරු වෙන විදිහට රස්නේ වැඩි වෙයි.. සමක ආසන්න රටවල් නියග දුර්බික්ෂ වැඩි වුනහම වෙන රටවල් වලට යන්න වෙනවා.. ඒ රටවල් වලට මෙච්චර මිනිස්සු අරන් දරා ගන්න බැරි නිසා උන් බෝඩර්ස් වහනවා.. බෝඩර්ස් වැහුවහම ජිවත් වෙන්න ඕනේ කමට මිනිස්සු යුද්ධ කරනවා.. යුද්ධ කලහම ආයිත් ඉස්සරහට කාලගුණ ප්‍රශ්න වැඩි වෙනවා.. සමහර රටවල් විනාස වෙලාම යයි... ගොඩක් දුරට මේ ශිෂ්ටාචාර තව දුරටත් පවතින් එකක් නෑ.. ඔය අස්සේ නියුක් ටිකකුත් පත්තු උනොත් වැඩේ කොහොමත් හරි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,093
    164,190
    113
    එකමත් එක රටක
    කලින් අවුරුදු වල වගේ 2021දීත් predict කරන එකක්වත් ඒ විදියට වෙන්නේ නෑ . අමුතුම ටිකක් වෙන්නේ.
    ඒක තමයි prediction එක.
     
    • Love
    Reactions: pathumputha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    2020 කියන්නේ නරක කාලයක ආරම්භය වෙන්න පුළුවන්... කොහොමත් කාලගුණය එක වෙනස් වෙන නිසා 2050 - 60 වෙද්දී ජිවත් වෙන්න අමාරු වෙන විදිහට රස්නේ වැඩි වෙයි.. සමක ආසන්න රටවල් නියග දුර්බික්ෂ වැඩි වුනහම වෙන රටවල් වලට යන්න වෙනවා.. ඒ රටවල් වලට මෙච්චර මිනිස්සු අරන් දරා ගන්න බැරි නිසා උන් බෝඩර්ස් වහනවා.. බෝඩර්ස් වැහුවහම ජිවත් වෙන්න ඕනේ කමට මිනිස්සු යුද්ධ කරනවා.. යුද්ධ කලහම ආයිත් ඉස්සරහට කාලගුණ ප්‍රශ්න වැඩි වෙනවා.. සමහර රටවල් විනාස වෙලාම යයි... ගොඩක් දුරට මේ ශිෂ්ටාචාර තව දුරටත් පවතින් එකක් නෑ.. ඔය අස්සේ නියුක් ටිකකුත් පත්තු උනොත් වැඩේ කොහොමත් හරි..

    Fk yeah
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    salli thiyena evunta kohomath prashnayak ven na. aluthin salli hambakarana evunta thama prashne.