Next year predictions

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,780
    20,302
    113
    හස්තිශෛලපුර
    හැමදේම සුබවාදී ව බලන එක හොඳයි, එත් අපට එන නරකම අවුරුද්ද වෙන්නේ 2020. අමතක කරන්න එපා දැන් අවුරුද්දක් තිස්සේ දුවන්නේ බජට් එකක් නැතිව.

    සියලුම බදු වැඩි වේවි, පුද්ගලික අංශයේ රක්‍ෂා විශාල වශයෙන් කප්පාදු කෙරේවි, කුඩා ව්‍යාපාර බොහොමයක් වැසී යාවි. රජයේ සේවක වැටුප් කැපෙවී. වාහන ආනයන තහනම එන අවුරුද්ද පුරාම තියේවි, අමතර කොටස් ආනයනය පමණක් කෙරේවි. කොටස් වෙළෙඳපොල වසර පුරාම උදාසීන තත්වයකින් තියේවි.

    මේ අවුරුද්දේ වාසනාවට ලා නිනා තත්වය තිබුනේ, ඒ නිසා 2020 අගදී එල් නිනෝ තත්වයක් එන්න පුළුවන්, ලංකාව නියඟයෙන් හාන්සි වෙයි.

    වාහන ආනයන තහනම එන අවුරුද්ද පුරාම තියේවි, අමතර කොටස් ආනයනය පමණක් කෙරේවි. - ජනාදිපති අගමැටි මැති ඇමතින්ට ගේන වාහන ගැන නේ කීවෙ?
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේ යන විදියට සොම්බි වයිරස් එකක් එන්න බැරි කමක් නැ ඊලග අවුරුද්දේ. කෝකටත් පොලොව යට හොදට ඉඩ කඩ තියෙන බංකරයක් හදා ගන්න එක හොදයි.තව ඉඩ කඩ තියෙන එකෙක්නම් උස තාප්පයක් වගේ හද ගත නම් හරි :yes:

    කියන්න බැ Trump කාරය පිස්සු කෙලල Walking Dead වගේ උනොත්:(
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    දේශපාලනේ තනතුරු මාරුවක් වෙයි.:LOL::LOL::LOL::LOL::ROFLMAO::ROFLMAO:
    දේශපාලනේ තරුවක් බැසයයි.:frown::frown::rolleyes::rolleyes::lol::lol::rofl::rofl:

    ලොවෙත් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්නේ නෑ 2021.:lol::lol::lol:

    ප්‍රසිද්ද කලාකරුවෙකුගේ අබාවයක් වෙයි.:rolleyes::rolleyes:

    ජලයෙන් විපත් වෙයි :lol::lol:

    දැඩි උෂ්ණත්වයක් මුල් මාස කිහිපයෙන් පස්සේ සෙට් වෙයි, පස්සේ එක අඩු වෙලා යයි. :lol::lol::lol:

    විසාල රිය අනතුරක් දැක ගන්න පුළුවන් වෙයි.:cry::cry:

    පාතාල නායකක් දෙන්නෙක් දැයට:sneaky::sneaky: අහිමි වෙයි. :unsure::unsure:

    ම්ම්ම්ම්ම් කොහොමද මේවා ?
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    2020 කියන්නේ නරක කාලයක ආරම්භය වෙන්න පුළුවන්... කොහොමත් කාලගුණය එක වෙනස් වෙන නිසා 2050 - 60 වෙද්දී ජිවත් වෙන්න අමාරු වෙන විදිහට රස්නේ වැඩි වෙයි.. සමක ආසන්න රටවල් නියග දුර්බික්ෂ වැඩි වුනහම වෙන රටවල් වලට යන්න වෙනවා.. ඒ රටවල් වලට මෙච්චර මිනිස්සු අරන් දරා ගන්න බැරි නිසා උන් බෝඩර්ස් වහනවා.. බෝඩර්ස් වැහුවහම ජිවත් වෙන්න ඕනේ කමට මිනිස්සු යුද්ධ කරනවා.. යුද්ධ කලහම ආයිත් ඉස්සරහට කාලගුණ ප්‍රශ්න වැඩි වෙනවා.. සමහර රටවල් විනාස වෙලාම යයි... ගොඩක් දුරට මේ ශිෂ්ටාචාර තව දුරටත් පවතින් එකක් නෑ.. ඔය අස්සේ නියුක් ටිකකුත් පත්තු උනොත් වැඩේ කොහොමත් හරි..
    යෝ :dull: යු ජස්ට් රුයිනෙඩ් මයි ඩේ
     
    • Like
    Reactions: Hayao and Garrus

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    හැමදේම සුබවාදී ව බලන එක හොඳයි, එත් අපට එන නරකම අවුරුද්ද වෙන්නේ 2020. අමතක කරන්න එපා දැන් අවුරුද්දක් තිස්සේ දුවන්නේ බජට් එකක් නැතිව.

    සියලුම බදු වැඩි වේවි, පුද්ගලික අංශයේ රක්‍ෂා විශාල වශයෙන් කප්පාදු කෙරේවි, කුඩා ව්‍යාපාර බොහොමයක් වැසී යාවි. රජයේ සේවක වැටුප් කැපෙවී. වාහන ආනයන තහනම එන අවුරුද්ද පුරාම තියේවි, අමතර කොටස් ආනයනය පමණක් කෙරේවි. කොටස් වෙළෙඳපොල වසර පුරාම උදාසීන තත්වයකින් තියේවි.

    මේ අවුරුද්දේ වාසනාවට ලා නිනා තත්වය තිබුනේ, ඒ නිසා 2020 අගදී එල් නිනෝ තත්වයක් එන්න පුළුවන්, ලංකාව නියඟයෙන් හාන්සි වෙයි.

    පුද්ගලික අංශයේ වැටුප් වලTAX වදින සීමාව පහලට එයි
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යෝ :dull: යු ජස්ට් රුයිනෙඩ් මයි ඩේ

    24nnkbjs69p41.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අවුරුද්දේ අග අපේ අධ්‍යාත්මික ගුරාල කේන්දර කාරයො 2021 අනාවැකි කියන හැටි බලන්න ඕනෙ :P
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,234
    12,472
    113
    Piliyandala
    මේ අවුරුද්දේ පලවෙනි කාර්තුව විතරයි හොඳට තිබ්බේ ඊට පස්සේ වෙච්ච දේ හිතාගන්න බෑ. ලබන අවුරුද්දෙත් වැක්සින් එකක් ආවේ නැත්තම් ඉතින් කොරෝනාත් නිකන් ඩෙංගු වගේ වෙලා තියෙයි
     
    • Like
    Reactions: Hayao and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    කොරෝනා නිසා ලංකාවෙන් තුනෙන් එකක් මැරිලා තියෙයි.
    ඒ මැරෙන මිනිස්සුන්ගෙන් 80%ක්ම ගෙවල්වලම මැරිල තියෙයි
    රාජපක්ෂලා ආසියාවේ ලොකුම සල්ලිකාරයෝ වෙයි
    ආසියාවේ වැඩිම ටැක්ස් ගහන රට ලංකාව වෙලා තියෙයි
    ලොකු ලොකු කොම්පැනි ඔක්කොම වැටිල තියෙයි
    ලංකාවට සම්බාධක වැටිල තියෙයි
    මැන්ඩරින් ලංකාවේ ජාතික භාෂාවක් වෙලා තියෙයි
    ඉන්දියාව පරිප්පුයි සැමනුයි උඩින් දායි
    තම්බි යුරේපය අල්ල ගනී
    බයිඩන් කාරයා මේක ඇතුලේ තව යුද්දයක් පටන් ගනී
     
    • Like
    Reactions: Master malli

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මීට වඩා ලෝකේ හුගක් වෙනස් වෙයි කොරෝනා නිසා ..නරක පැත්තට..මිනිස්සු මැරෙයි ..යුද්ද ඇති වෙයි..ලංකාවේ නායකයෝ
    කල්පනා කරලා ස්වයන්පොෂිත ආර්ථිකයකට යන එක තමා වඩාත්ම හොද
     
    • Like
    Reactions: The Kingslayer