දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා
ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්
දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා
අද මම මෙ ෆෝන් එක ගත්තා සිංහලු..පට්ට...මාර ස්මූත්..මගේ යාලුවෙක් ගාවත් තියනවා ඒක නිසා තමා හිත ගියෙ.. 27500/= ගත්තෙ පාවිච්චි කරපු එකක්...අවුලක් නෑ නේ....?
[/COLOR][/SIZE]

siraawatada kiyanne?
![]()
mage gawath thibba. brand new gaththa ekak. takas eken. touch eka weda nathuwa giya madi. no any physical damage. 3g wadakaranneth nathuwa yanawa. patta gemak deela dunne. wadiya heat wenna nodi use karapan.දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා
ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්
දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා
දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා
ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්
දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා
after sometime i also got some heating & battery issue. so i also sold.
මගේ එකෙත් heating අවුලක් ආව, short එකක් කියල තමා කිව්වෙ. 25000 දුන්නෙ
අහු වෙන්න එපා මම අරන් අවු 1 මාස 2 සුපිරියට වැඩ මෙන්න මම එලකිරියට ෆෝන් එක ගැන විස්තරයකුත් දැම්මා කැමති නම් බලපන්
සොහොන;19023480 said:බොරු බොරු බොරුඅහු වෙන්න එපා මම අරන් අවු 1 මාස 2 සුපිරියට වැඩ මෙන්න මම එලකිරියට ෆෝන් එක ගැන විස්තරයකුත් දැම්මා කැමති නම් බලපන්
![]()

