NEXUS 5 ගත්තා සිංහලු..

Dec 3, 2012
3,788
159
0
Purgatory
එළ ෆෝන් එක. එහෙම ඔය කියනවා වගෙ අවුල් නම් ඇවිල්ලා නෑ. යාලුවෙක් ගාව තියෙනව
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා

    ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්


    දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා

    අනේ යකෝ..මම ඕක අවුරුද්දක් විතර use කරා කිසි අවුලක් නැතුව.ඊට පස්සේ අයියට දුන්නා.තාම එලටම වැඩ.හරියට use කරනවානම් ඕනෑම ෆෝන් එකක් කිසි අවුලක් නැතුව use කරන්න පුළුවන්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද මම මෙ ෆෝන් එක ගත්තා සිංහලු..පට්ට...මාර ස්මූත්..මගේ යාලුවෙක් ගාවත් තියනවා ඒක නිසා තමා හිත ගියෙ.. 27500/= ගත්තෙ පාවිච්චි කරපු එකක්...අවුලක් නෑ නේ....?

    [/COLOR][/SIZE]

    umbata aulak nattam bn apita 60k dela gattat aulak na bn:lol:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඊර්ෂ්‍යාවට දාන කමෙන්ට් ගනන් ගන්න එපා බන්.
    :):):):):)
    උබේ සතුට නැති කරන්න හඳන්නේ.
    :sorry::sorry:
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    :shocked::shocked::shocked: siraawatada kiyanne?:no:

    kathawa aththa :) mage gawath thibba. brand new gaththa ekak. takas eken. touch eka weda nathuwa giya madi. no any physical damage. 3g wadakaranneth nathuwa yanawa. patta gemak deela dunne. wadiya heat wenna nodi use karapan.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා

    ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්


    දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා

    I am using it for 22nd month no problem so far. But camera is not that good in night.
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    මචන්.. මේකේ කොමෙන්ට්ස් දාපු එවුන් කියන දේවල් හිතට අරගෙන හිත දුක් කරගන්න එපා. උඹ ගත්තේ උඹට ආස දේනේ... උඹේ හිත විස්වාසයක තියේනම අනික් කාට නැතිවුනත් උඹේ ෆෝන් එක හොදින් වැඩ කරයි.

    සුභ පතනවා බන්... නියම යාලුවෙක් වශයෙන්... රෙප්++
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    oo

    දන්නා දෙදෙනෙක් ගේ ඔකේ ටච් එක ගියා
    ඕවගේ ටච් යනවා ටික කලක් ගිය ගමන්
    දැනගත්ත උන් ටක් ගාල විකුණලා දානවා



    after sometime i also got some heating & battery issue. so i also sold.

    මගේ එකෙත් heating අවුලක් ආව, short එකක් කියල තමා කිව්වෙ. 25000 දුන්නෙ


    බොරු බොරු බොරු :P අහු වෙන්න එපා මම අරන් අවු 1 මාස 2 සුපිරියට වැඩ මෙන්න මම එලකිරියට ෆෝන් එක ගැන විස්තරයකුත් දැම්මා කැමති නම් බලපන් :)
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සොහොන;19023480 said:
    බොරු බොරු බොරු :P අහු වෙන්න එපා මම අරන් අවු 1 මාස 2 සුපිරියට වැඩ මෙන්න මම එලකිරියට ෆෝන් එක ගැන විස්තරයකුත් දැම්මා කැමති නම් බලපන් :)

    N5 eka math den 1Y 5M use karanawa, kisima case ekak ne supiriyata veda.:):)