nexus.අනික මගේ අතින් ෆෝන් බිම වැටෙන්නේ නැහැ..nexus 4 එක අරන් මාස දහයක් වෙනවා.තාම එක පාරක්වත් බිම වැටිලා නැහැ..
ඒකට තමා nexus 5 එකට bumper case හදලා තියෙන්නේ...ඕක එක පාරින් කුඩේ කුඩු උනත් මම නම් ඕක අනිවා ගන්නවා..nexus.අනික මගේ අතින් ෆෝන් බිම වැටෙන්නේ නැහැ..nexus 4 එක අරන් මාස දහයක් වෙනවා.තාම එක පාරක්වත් බිම වැටිලා නැහැ..
![]()
![]()
මචන් මට LG NEXUS 4 එකට hard plastic back cover එකක් ගන්න ඔන. කොහෙද බන් ගන්න තියෙන්නෙ?
මම ගත්තේ singapore වලින් බං.
mamath thailand wala indiddi ban gatte.. plastic cover eka poddak damage wela.... lankawe hoyaganna baha ban eka :/
apo lankawen gannawanam hodata balala ganin nathnam ithin sathiyen oka kadila yai.ebay wage try kare nadda?
