nexus 5 walata Android 7 enne nahalu

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
    avatar267406_286.gif
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බලපන් මේ Blog page එකේ title එක. කෙලින්ම අදාල දේ කියල තියෙනවා.
    "Android Nougat officially won't be landing on Nexus 5 or Nexus 7"

    එතකොට ඕන එකෙක්ට හදිස්සියේ title එක කියවල යන්ඩ පුළුවන් නැත්තම් වැඩි විස්තර ආස කෙනෙක්ට ඔක්කොම කියවන්ඩ පුළුවන්.

    එත් ලංකාවේ ඔහොම blog post එකක් දැම්මොත් facebook වල title දාන්නේ
    "මෙන්න කියවිය යුතුම දෙයක්"
    "Android පාවිච්චි කරන අයට කියවිය යුතුම දෙය"
    "මෙය ඔබේ ජිවිතේ වෙනස් කරයි"
    "නැරබිය යුතුම video එකක්"
    "Phone පාවිච්චි කරන අය එන්ඩ"
    අන්තිමට blog එක ඔක්කොම කියෙව්වත් කියන දේ තේරෙන්නේ නෑ. මේකේ title එකෙන් කියන දේ තරම් වත් ත්රෙන්නේ නෑ.
    මට නම් දැන් අප්පිරියයි ලංකාවේ blog. උන් අපිට බල කරනවා.
     
    • Like
    Reactions: RiFTeR

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    බලපන් මේ Blog page එකේ title එක. කෙලින්ම අදාල දේ කියල තියෙනවා.
    "Android Nougat officially won't be landing on Nexus 5 or Nexus 7"

    එතකොට ඕන එකෙක්ට හදිස්සියේ title එක කියවල යන්ඩ පුළුවන් නැත්තම් වැඩි විස්තර ආස කෙනෙක්ට ඔක්කොම කියවන්ඩ පුළුවන්.

    එත් ලංකාවේ ඔහොම blog post එකක් දැම්මොත් facebook වල title දාන්නේ
    "මෙන්න කියවිය යුතුම දෙයක්"
    "Android පාවිච්චි කරන අයට කියවිය යුතුම දෙය"
    "මෙය ඔබේ ජිවිතේ වෙනස් කරයි"
    "නැරබිය යුතුම video එකක්"
    "Phone පාවිච්චි කරන අය එන්ඩ"
    අන්තිමට blog එක ඔක්කොම කියෙව්වත් කියන දේ තේරෙන්නේ නෑ. මේකේ title එකෙන් කියන දේ තරම් වත් ත්රෙන්නේ නෑ.
    මට නම් දැන් අප්පිරියයි ලංකාවේ blog. උන් අපිට බල කරනවා.

    sira kathawa :yes::yes::yes:

    tiyana de dammoth kohomath kiyawanne nathiwei kiyala hithala wenna athi un oya wage tittles daanne :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    නෙක්සස් 7 එක නම් ලොලිපොප් ව්ලත් ලැග් වෙනවා 2012 මොඩල් එක නම් යූස් කරන්න බැරි තරමටම ස්ලෝ. Update කරලත් ලැග් වෙනවා නම් වැඩක් නැහැනෙ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    බලපන් මේ Blog page එකේ title එක. කෙලින්ම අදාල දේ කියල තියෙනවා.
    "Android Nougat officially won't be landing on Nexus 5 or Nexus 7"

    එතකොට ඕන එකෙක්ට හදිස්සියේ title එක කියවල යන්ඩ පුළුවන් නැත්තම් වැඩි විස්තර ආස කෙනෙක්ට ඔක්කොම කියවන්ඩ පුළුවන්.

    එත් ලංකාවේ ඔහොම blog post එකක් දැම්මොත් facebook වල title දාන්නේ
    "මෙන්න කියවිය යුතුම දෙයක්"
    "Android පාවිච්චි කරන අයට කියවිය යුතුම දෙය"
    "මෙය ඔබේ ජිවිතේ වෙනස් කරයි"
    "නැරබිය යුතුම video එකක්"
    "Phone පාවිච්චි කරන අය එන්ඩ"
    අන්තිමට blog එක ඔක්කොම කියෙව්වත් කියන දේ තේරෙන්නේ නෑ. මේකේ title එකෙන් කියන දේ තරම් වත් ත්රෙන්නේ නෑ.
    මට නම් දැන් අප්පිරියයි ලංකාවේ blog. උන් අපිට බල කරනවා.

    ekane ape rata hari wenas.:D
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    බලපන් මේ Blog page එකේ title එක. කෙලින්ම අදාල දේ කියල තියෙනවා.
    "Android Nougat officially won't be landing on Nexus 5 or Nexus 7"

    එතකොට ඕන එකෙක්ට හදිස්සියේ title එක කියවල යන්ඩ පුළුවන් නැත්තම් වැඩි විස්තර ආස කෙනෙක්ට ඔක්කොම කියවන්ඩ පුළුවන්.

    එත් ලංකාවේ ඔහොම blog post එකක් දැම්මොත් facebook වල title දාන්නේ
    "මෙන්න කියවිය යුතුම දෙයක්"
    "Android පාවිච්චි කරන අයට කියවිය යුතුම දෙය"
    "මෙය ඔබේ ජිවිතේ වෙනස් කරයි"
    "නැරබිය යුතුම video එකක්"
    "Phone පාවිච්චි කරන අය එන්ඩ"
    අන්තිමට blog එක ඔක්කොම කියෙව්වත් කියන දේ තේරෙන්නේ නෑ. මේකේ title එකෙන් කියන දේ තරම් වත් ත්රෙන්නේ නෑ.
    මට නම් දැන් අප්පිරියයි ලංකාවේ blog. උන් අපිට බල කරනවා.

    :yes::yes::yes::yes::yes:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63

    lankawe blog one naa elakiri eke balapan epa wenawa. godak ewun karanne. mokak hari wachanayak title ekata danawa. eka uda mouse pointer eka thiyan inna one mokakda kiyala balanna open karanna kalin danaganna. mona kunu godak da danne nane. data save karagannawath hithala title ekak hariyata danna baa meke inna ewunta
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    බලපන් මේ Blog page එකේ title එක. කෙලින්ම අදාල දේ කියල තියෙනවා.
    "Android Nougat officially won't be landing on Nexus 5 or Nexus 7"

    එතකොට ඕන එකෙක්ට හදිස්සියේ title එක කියවල යන්ඩ පුළුවන් නැත්තම් වැඩි විස්තර ආස කෙනෙක්ට ඔක්කොම කියවන්ඩ පුළුවන්.

    එත් ලංකාවේ ඔහොම blog post එකක් දැම්මොත් facebook වල title දාන්නේ
    "මෙන්න කියවිය යුතුම දෙයක්"
    "Android පාවිච්චි කරන අයට කියවිය යුතුම දෙය"
    "මෙය ඔබේ ජිවිතේ වෙනස් කරයි"
    "නැරබිය යුතුම video එකක්"
    "Phone පාවිච්චි කරන අය එන්ඩ"
    අන්තිමට blog එක ඔක්කොම කියෙව්වත් කියන දේ තේරෙන්නේ නෑ. මේකේ title එකෙන් කියන දේ තරම් වත් ත්රෙන්නේ නෑ.
    මට නම් දැන් අප්පිරියයි ලංකාවේ blog. උන් අපිට බල කරනවා.

    atta sira kathawa.. media kaarayoth ohomai ne ban