...........
......................
...........
...........
...........
Nexus 5 ෆෝන් එක ගන්න බැලුවේ..පරණයි නම් තමා..ඒත් මම ළග තියෙන ගානට (47ට වගේ ඒක ගැලපෙනවා) පොඩි දේවල් ටිකක් කියන්න බලන්න යූස් කරන අය.
1. ඔයාලා ෆෝන් එක අරං කොච්චර කාලයක් ද?
2. ඉන්ටර්නෙට් යූස් කරලා දවස් කියක් බැට්රි එක තියාගන්න පුලුවන් ද ?
3. කැමරා කොලිටි එක කොහොමද ?
4. මොනවද දැනට ඇවිත් තියෙන ප්රශ්න ෆෝන් එකට ?
බම්ප් එකක්වත් දාලා යන්න අනික් අය