niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ...........
    ......................
    ...........
    ...........
    ...........
    Nexus 5 ෆෝන් එක ගන්න බැලුවේ..පරණයි නම් තමා..ඒත් මම ළග තියෙන ගානට (47ට වගේ ඒක ගැලපෙනවා) පොඩි දේවල් ටිකක් කියන්න බලන්න යූස් කරන අය.

    1. ඔයාලා ෆෝන් එක අරං කොච්චර කාලයක් ද? 
    2. ඉන්ටර්නෙට් යූස් කරලා දවස් කියක් බැට්රි එක තියාගන්න පුලුවන් ද ?
    3. කැමරා කොලිටි එක කොහොමද ?
    4. මොනවද දැනට ඇවිත් තියෙන ප්‍රශ්න ෆෝන් එකට ?

    බම්ප් එකක්වත් දාලා යන්න අනික් අය :yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    danna un kiyai et oya phone eke dn hdai neda ? elakiri yet gdk un oke hoda kiyala tibbe
     
    zcoreravi

    Member
    Sep 11, 2009
    493
    36
    0
    battry data on karala 1 dawask wage thamai use karanna puluwan battry life 1 nam hodai kiyala recommend karanna beha anith scene 1 thamai heating ... wifi on karala podi welawak yana kotath heat wenawa.

    habai patta speed, no lagging, mara wathinawa ganata , cm 1 quality .. reta poddak scene ....

    samsung jarawa gannawata wada mara sira... mama arang dan 8 months wage wenawa thama gatta wagemai , sstruck wen nathuwa wada
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    Godak honda phone ekak machan..
    Battery life eka balanawanam LG G2 eka ganna..
    Eth Nexus 5 eke performance hondai..
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    battry data on karala 1 dawask wage thamai use karanna puluwan battry life 1 nam hodai kiyala recommend karanna beha anith scene 1 thamai heating ... wifi on karala podi welawak yana kotath heat wenawa.

    habai patta speed, no lagging, mara wathinawa ganata , cm 1 quality .. reta poddak scene ....

    samsung jarawa gannawata wada mara sira... mama arang dan 8 months wage wenawa thama gatta wagemai , sstruck wen nathuwa wada

    Thanx machoo..

    mama wifi nan use kerawenne ne mchoo..Data on karala thiyeddi aulda ? :rolleyes:

    night mode fotos kohomada :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    battry data on karala 1 dawask wage thamai use karanna puluwan battry life 1 nam hodai kiyala recommend karanna beha anith scene 1 thamai heating ... wifi on karala podi welawak yana kotath heat wenawa.

    habai patta speed, no lagging, mara wathinawa ganata , cm 1 quality .. reta poddak scene ....

    samsung jarawa gannawata wada mara sira... mama arang dan 8 months wage wenawa thama gatta wagemai , sstruck wen nathuwa wada

    battry data on karala dawas 2 puluwan normal usage eka

    wifi on kalata phn eka rat wenne nam na oyage phn eke defect ekak wenna puluwan

    data on karala heavy use karot nam rat wenawa

    dan lolipop update eka awama batt tawat wadi wenawa

    nexus eke lot 2 awa

    palaweni lot eka speaker holes ehama podi bugs tibuna

    ita pase apu lot eke oya okoma wage fix karala awa

    32 GB ekta wada 16GB eka erros bugs adui

    dakapu comments anuwa kiwe
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    battry data on karala dawas 2 puluwan normal usage eka

    wifi on kalata phn eka rat wenne nam na oyage phn eke defect ekak wenna puluwan

    data on karala heavy use karot nam rat wenawa

    dan lolipop update eka awama batt tawat wadi wenawa

    nexus eke lot 2 awa

    palaweni lot eka speaker holes ehama podi bugs tibuna

    ita pase apu lot eke oya okoma wage fix karala awa

    32 GB ekta wada 16GB eka erros bugs adui

    dakapu comments anuwa kiwe

    Thanx machoo...mama normally whatsapp witarai data walin use karanne dinapatha:yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පැටියා;17372053 said:
    Nexus 5 ගන්න එපා Nexus 6 එනකං ඉන්න. Nexus 5 එකේ ගනනුත් බහියි Nexus 6 ආව ගමං. Wait :)

    eka nan eththa machan..mata wedima wiyadan karanna puluwan 50ta duwen:rolleyes:
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ...........
    ......................
    ...........
    ...........
    ...........
    Nexus 5 ෆෝන් එක ගන්න බැලුවේ..පරණයි නම් තමා..ඒත් මම ළග තියෙන ගානට (47ට වගේ ඒක ගැලපෙනවා) පොඩි දේවල් ටිකක් කියන්න බලන්න යූස් කරන අය.

    1. ඔයාලා ෆෝන් එක අරං කොච්චර කාලයක් ද?
    2. ඉන්ටර්නෙට් යූස් කරලා දවස් කියක් බැට්රි එක තියාගන්න පුලුවන් ද ?
    3. කැමරා කොලිටි එක කොහොමද ?
    4. මොනවද දැනට ඇවිත් තියෙන ප්‍රශ්න ෆෝන් එකට ?

    බම්ප් එකක්වත් දාලා යන්න අනික් අය :yes::yes:

    1.දැන් නම් මාස 10 යි
    2.දවස් ගණන් නම් තියාගන්න බැරි වෙයි මචන්.එක ඉතින් ඉන්ටෙර්නෙට් යුස් කරන වෙලාව මත තමයි.
    3.කොලිටි හොඳයි බන්.
    4.තාමනම් කිසිම අව්ලක් නෑ. ඇප් හැටහුටහමාරක් දාලත් කිසිම lag එකක් නෑ සැම්සුන් ෆෝන් වගේ.

    පොඩ්ඩක් nexus 6 එනකන් හිටපන්.තවත් ගැන බහියි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    1. ඔයාලා ෆෝන් එක අරං කොච්චර කාලයක් ද? - දවස් 23 යි :D
    2. ඉන්ටර්නෙට් යූස් කරලා දවස් කියක් බැට්රි එක තියාගන්න පුලුවන් ද ? - උදේට ෆුල් චාර්ජ් කරනවා. දවසම data, wifi එක්ක use කරලා පහුවෙදා උදේ වෙනකොට 10% ක් විතර තමා තියෙන්නේ. :dull:
    3. කැමරා කොලිටි එක කොහොමද ? - සෑහෙන හොදයි. (තවම හරියට ෆොටෝ එකක් ගන්න බැරිවුනා.):baffled:
    4. මොනවද දැනට ඇවිත් තියෙන ප්‍රශ්න ෆෝන් එකට ? - තාම ප්‍රශ්න නෑ. මගේ එක 16GB නිසා මෙමරි මදි වෙයිද දන්නේ නෑ. :oo:
     
    Keeyak unaada macho (With warrantyda?)

    kohenda gaththe :rolleyes: