.NFO ගැන තව දුරටත්........
මම මීට කලින් .NFO යනු මොනවාද....? කියලා .NFO File ගැන කෙටියෙන් කියලා දුන්නා.........
අද ඒ ගැන සවිස්ථරාත්මකව කියලා දෙන්නම්......
සාමාන්‍යයෙන් .nfo file එකක් පරිඝනකයේ තියෙද්දි පෙන්නන්නෙ මෙන්න මේ විදිහටයි...
අපි ඒ File එකක් open කලොත්......
මෙන්න මේ වගේ Error එකක් එයි.......
අපි ඒක Edit කලොත් හරි.......
ඒක NotePad එකෙන් Open කලොත් හරි......
මෙන්න මේ විදිහට පෙන්නේවි....
නමුත් ඔය .nfo ෆයිල් Open කරන්න වෙනම මෘදුකාංගයක් හදලා තියනවා..........
ඒක තමයි DAMN NFO Viewer කියන්නේ............