most wanted online play කරද්දි මම දැක්කා සමහර අය BMW M3 කාර් එක customize කරල ගහනවා.
ඒ වුනාට game එකේදි හම්බවෙන කාර් එකේ එහෙම කරන්න දෙන්නෙ නෑනේ .
M3 එක customize කරන්න දන්න කවුරුහරි ඉන්නවනන් පොඩි උදවුවක් කරන්න.
තව ... most wanted mod කියන්නෙ මොකක්ද කියලත් කියල දෙන්න