First love එක... Mk?????

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මගේ කලින් account තිබ්බා සෙට් එකක්ම.

    මුලින්ම එලකිරියට ආවේ 2021 feb 3.Account එකේ නම @Mandhawa nimal.ඔය එක එක බ්ලොග් වල ඒවා දැම්මේ.ටික කාලයක් ඉදාලා අයින් වුනා.

    ආයි ආවේ @ZeroFire මේ account එකෙන්.2022 jan 30.ඒකෙනුත් ඉදියා කාලයක්.

    @Antare වගේ අන්තරෙ සෙට් එකයි, @Riduna pumka Antare
    @Angammana suma
    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @Antare 4.1 @P Gunaratnam @Gunaratnam
    @Riduna pumka Antare
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    @P Gunaratnm mehe waren

    මන් 22 බන් a/l කලේ.මන් උබලට බොරු කිව්වේ මන් 2003 ඉපදුනේ.කොලබ ප්‍රදාන mixed sch එකකට ගියේ 5 ඉදලා a/l වෙනකන්ම ගියේ.රුහුනට තමා සිලෙක්ට් උනේ.කැම්පස් එකට ගියේ නෑ තාම.දැම්ම පටන් ගන්න පාටක් නැති නිසා මන් ජොබ් කරනවා මේ ටිකේ ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.මේකයි බන් සීන් එක මේක හිතේ හිර කරන් ඉන්න බැරි නිසා කියන්නේ මගේ first love එක ස්කෝලේ 6 වසරේ කෙල්ලෙක්.මම එතකොට 7 වසරේ මට වැඩිය අවුරුද්දක් බාලයි.දැක්ක දවසෙම හිත ගියේ.ඒකාලේ ඉතින් පොඩි එකානේ මුලින්ම ආදරේ ප්‍රකාශ කරන්න ගියේ අම්ම මට අරන් දුන්න මකනයක් ලස්සන.ඒක එහෙම්ම මගේ යාලුවෙක්ගේ අතේ ඒ නංගිට දෙන්න යැව්වා.අරූ ඒක දුන්නා ඒ නංගි ඒක ගන්නේ නැතුව ගියා.පස්සේ ඔහොම ඉදලා මම 8 ට ආවා එයා 7ට ආවා.එතකොට කොල්ලෙක්ට කිව්වා මන් අහන්න කිව්වා කියලා කැමතිද කියලා ඉස්කෝලේ ඇරුන වෙලාවක.එයා අහිංසක හිනාවක් දාලා ගියා අද වගේ මතකයි.ඊට පස්සේ ඉතින් වැඩි බරක් දුන්නේ නෑ මන්.හැම සතියෙම අගහරුවාදා බ්‍රහස්පතින්දා උදේ රැස්වීම ගන්නවා.මේ නංගි ස්කූල් බෑන්ඩ් එකේ ඉදියා බන්.මෙයා තමා අර බෙල්ලේ එල්ලගන ලී කෝටු දෙකකින් ඒකට ගහන්නේ නිකන් ඩ්‍ර්ම් එකක් වගේ ඒක තමා එයා ප්ලේ කලේ.මන් ප්‍රිෆෙක්ට් ඉදියේ.උදේට ඉතින් මෙයාව දැක්කම දවසම සුබයි.අක්කත් ඒකටමයි ගියේ අක්ක දවසක් ස්කූල් වෑන් එකේදි ඇහුවා එයාද කෙල්ල.ඔයා එයා දිහා බලන් ඉන්නවා දැක්කා කියලා😒.ඔහොම්ම කල් ගියා බන් මන් ආයි ඇහුවෙත් නෑ.අහන්න ඕන කමක් නෑ වගේ ඉදියේ.දැන් ඒ කලෙට ගියානම් කෙලින්ම අහනවා ආයි දෙකක් නෑ මන්ම ගිහින්.a/l අපිට කොරෝනා නිසා ස්කෝල තිබ්බේ නෑ.2022 තමා ඉස්කෝලේ පටන් ගත්තේ.ඒතමා අපේ A/L අවුරුද්ද.එතකොට ඉතිම් සතියේ දවස් 5 ම clz.ස්කෝලේ ගියේ දවස් 10ක් වගේ.2022 අගෝස්තු විතර ස්කෝලෙට ගියාම ඒ නංගිව මන් දැක්කා.අම්මට සිරි 2019 පස්සේ අවුරුදු 3කින් විතර බන් දැක්කේ.මට හිතාගන්න බෑ අර විදියමයි අහිංසක පෙනුව,ලස්සන හිනාව,මගේ දිහා බලලා එයා ගියා මට මුකුත් කරගන්න බෑ එකපාර දැක්ක නිසා.ඔහොම්ම එදත් හබක්.ආයි දැක්කේ නෑ.a/l මොනාද කලේ කියලවත් මන් දන්නේ නෑ.එයා 12 මන් 13 නේ. A/L ඉවර වුනා.2023 මැයි උනා.රිසාල්ට් ඇවිත් නෑ තාම.මන් ස්කෝලේ පේජ් එකේ දැක්කා මේ නංගි බෑන්ඩ් එකේ අර music instrument එකම play කරන photo එකක්.අම්මට සිරි මෙයා තාම ඉන්නවා බෑන්ඩ් එකේ.ඒකෙන් තමා දැනගත්තේ ආර්ට් කරන්නේ කියලා.පස්සේ ස්කෝලේ fb page එක බැලුවා අම්මට උත්සව වල බෑන්ඩ් එක ඉදපු හැමතැනකම ඉන්නවා.අම්බෝ දැනුන සතුට.මන් ඔක්කොම post ටික save කරගත්තා.නම තමා අයේශා සෙව්වන්දි.fb එකේ ගැහුවට ආවේ නෑ බන්.o/l කාලේ කොල්ලොනම් දැනන් ඉදියා මන් මේකිට line කියලා.උන් අර සිංදුව මට කියනවා "සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස විනදා" මාව දකිද්දි😅.එයා මේ සැරේ a/l මගේ fb friend කෙනෙක් ඉදලා එයාගේ clz එකේ school last day එකේ photo එකක් මන් දැක්කා fb එකේ 2023 december වල දාලා තිබ්බේ.ක්ලාස් එක 13-A.මාර සතුටුයි බන්.මගේ හිත තාම ඒවා මතක් වෙද්දි දුක හිතෙනවා බන් මන් ඇහුවේ නෑනේ කියලා.මාර පසු තැවීමක් බන්.තාමත් ඒ විදියටම ආදරෙයි.මන් බැලුවේ බන් ජීවිත කාලෙම මේක ගැන හිත හිත ඉන්නවට වඩා අහලා දාන්න බෑ කිව්වත් කමක් නෑ කියලා.කොල්ලෙක්වත් නෑ මන් දාන්න කාලෙක ඉදලා.පට්ට අහිංසක කෑල්ල.මන් අද ඒ කෙල්ලගේ පන්තියේ කොල්ලෙක්ට msg එකක් දැම්මා.මුන්ව ටිකක් අදුරනවා prefect ඉදපු නිසා.මන් උගෙන් ඇහුවා ආ මොකද වෙන්නේ කියලා.ඌත් රිපලයි කලා මන් ඇහුවා exam එහෙම නේද කියලා.ඌත් රිප්ලයි කලා.එක පාර අහන්න බෑනේ බන් අර කෙල්ලගේ නම්බරේ දෙන්න කියලා.තව දවස් දහයකින් වගේ අහනවා මං.උබලගේ පන්තියෙද අයේශා නංගි ඉදියේ කියලා.ඊට පස්සේ අහනවා කොල්ලෙක් ඉදියද කියලා.ඊට පස්සේ නම්බර් එකක් ඉල්ල ගන්නවා.නෝන්ඩිය තමා ඒ වුනාට බන් කමක් නෑ.ආදරේ වෙනුවෙන්නේ.

    ඉස්සරහට update එකක් දාන්නම් බෑ කිව්වත් කමක් නෑ බන් හිත නිදහස්.නැත්නම් මැරෙනකන් ඕක හිතනවා.

    කොල්ලෙක්ගේ first love එක කියන්නේ අමතක නොවන දෙයක් මැරෙනකන්ම.ඒ කෙල්ලට හිතින් කරපු ආදරේ වෙන කෙල්ලෙක්ට ගන්න බෑ.උබලටත් කියන්නේ හම්බුන අවස්තා අතාරින්න එපා.ආයි ජීවිතේටම හම්බවෙන්නේ නැති වෙයි සමහර විට.එ අස්සේ first love එකම බැන්ද උන් ලකී.

    මාර ජීවිතයක් නේ බන් මේක.

    @P Starlin bodiyawaththa gon baduwa
    ------ Post added on Nov 5, 2024 at 4:56 AM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,508
    16,726

    @G Starlin parana mathakayan aluth karagamu