nft උදවුවක් ඕනේ..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    3d මොඩල් වගයක් කරන්න තියෙන්නේ.. පොර මොඩල් 100යි වෙන්ස් කරපු දේවල් 100ක් ඉල්ලන්නේ.. . මම 3ඩ් මොඩලින් වැඩේ දන්නවා.. මේක පොඩි බිල්ඩින් වගයක ප්‍රොජක්ට් එකක්.. මූනවල් නම් ඇස් කොන්ඩේ එහෙම ලේසියෙන් වෙනස් කරන්න පුලුවන් නේ.. මට මේක කරන්න වෙන්නේ කොහොමද කියල දන්න එකෙක් පොඩි හෙල්ප් එකක් දීපන්කෝ.. ඔන්ලයින් ජෙනරේට් කරන්න පුලුවන් කියල අහල තියෙනවා.. පොඩ්ඩක් ඒ ගැනත් කියල දියන්.. සෙට් වෙලා වැඩේ කරන්න කැමති එකෙක් නම් ගානක් දෙන්නත් පුලුවන්...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කරනවනම් උබට ඕක තනියම කරන්න පුලුවන්. මහ දෙයක් නෑ .
    ඕනෑම නම් හෙල්ප් එකක් දෙන්නම්
    hari hitapanko uuta udeta sample ekak danna kiyala tiyenwa.. eaka dala ,karaganna bari unoth kiyannam.. nft walata witarak neme.. uu model 100k illanawa ,itin 100k hadanna epai.. ubata blender karanwane.. eakai wade set unoth set wela karamu kuwe...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,271
    113
    එකමත් එක රටක
    hari hitapanko uuta udeta sample ekak danna kiyala tiyenwa.. eaka dala ,karaganna bari unoth kiyannam.. nft walata witarak neme.. uu model 100k illanawa ,itin 100k hadanna epai.. ubata blender karanwane.. eakai wade set unoth set wela karamu kuwe...
    mmth NFT nm krnwa.
    මෙහෙමයි, උබ ඌට යවන්න ඕනේ render කරපු එක නේ. animation NFT එහෙම නෙවෙයි නේ ?
    එක එක attribute , transparent background එක්ක එකම විදියට render කරගෙන අර generator එකේ කියල තියන විදියට generate කරන්න.

    @Kevin_Fdo
    ------ Post added on Jan 31, 2022 at 12:32 AM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    mmth NFT nm krnwa.
    මෙහෙමයි, උබ ඌට යවන්න ඕනේ render කරපු එක නේ. animation NFT එහෙම නෙවෙයි නේ ?
    එක එක attribute , transparent background එක්ක එකම විදියට render කරගෙන අර generator එකේ කියල තියන විදියට generate කරන්න.
    ha hitapanko karala balamu..
     
    • Like
    Reactions: Stimulus mind

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    wede atha ariya bn.. pora illuwa 100x100 ..okkoma 10000k.. models nam amaru ewa neme dawas 15kin witara iwara kranna puluwan ,anith wadath ekkama ..(pora masayak time dunna) porage budjet eka une $3000k.. eaka anitimata podi animation ekakuth illanawa.. nikan welwath kelawila anith wadath kelawei kiyala hithala be kuwa... udau karapu hamotamam thanks ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,271
    113
    එකමත් එක රටක
    eken monawada ban karanna puluwan?

    mama dakke pixelated art create karanawa kiyala. 3d walata kohomada ehema karanne?
    ඕය script එකෙන් image random විදියට generate කරන්න පුලුවන් අපේ තියන කෑලි වලින්. 3d ලූක් එක තියන still images වගේ nftත් ඕකෙන් ගන්න පුලුවන් එක එක පාර්ට්ස් 3d විදියට වෙනම render කරල ගත්තොත්. animate වෙන වගේ නම් බෑ .