That is built in the ponna sinhala yakka genes banශ්‍රි ලංකාව දේශපාලනික ලෙස දියුණු වෙන්නේ නැති එක හේතුවක් මේක . දේශපාලකයාගේ දැක්ම, ප්‍රතිපත්ති, සැලසුම්, කන්ඩායම ගැන විමසිලි වෙනවට වඩා දේශපාලකයාගේ පෞද්ගලික ජිවිතය සහ එහි අඩු ලුහුඩුකම් සොයමින් හෝ තවකෙකුට දෙකට නැමි වන්දනාමාන කරමින් සිටි. එහි ආදිනව නුදුරු දිනයක විදීමට ශ්‍රී ලාංකිකයන් හට හැකිවෙනු ඇත
ඇදුමෙන් පැලදුමෙන් නවීන වුනාට තාම වහල් මානසිකත්වයක් තියෙන්නේ බහුතරයකට. ස්වාධීන මතයක් නෑ ඔහේ රැල්ලට දුවනවා.ශ්‍රි ලංකාව දේශපාලනික ලෙස දියුණු වෙන්නේ නැති එක හේතුවක් මේක . දේශපාලකයාගේ දැක්ම, ප්‍රතිපත්ති, සැලසුම්, කන්ඩායම ගැන විමසිලි වෙනවට වඩා දේශපාලකයාගේ පෞද්ගලික ජිවිතය සහ එහි අඩු ලුහුඩුකම් සොයමින් හෝ තවකෙකුට දෙකට නැමි වන්දනාමාන කරමින් සිටි. එහි ආදිනව නුදුරු දිනයක විදීමට ශ්‍රී ලාංකිකයන් හට හැකිවෙනු ඇත