bit coin එකත් ඔය වගේම හෙනම බොරුවක් තමාතාම NFT කරන කුකුලො ඉන්නවද?

LLM release වෙන rate එකයි ඒවගේ success rate එකයි Nvidia වල සෙල් වැඩි වෙන්න හේතුවයි.AGI වලට ඔච්චර hype එකක් තියෙනවද?
එක ඉතින් ඒව නිසාම තමා crypto ඉතුරු වෙලා තියෙන්නේ කියන්න සාධකයක් නෙවෙයි නෙ.Crypto illegal වැඩ වලට ගන්න එක myth එකක් වෙන්නෙ කොහොමද බන් පොඩ්ඩක් dark web ගිහින් බලපන් යන යන වෙබ්සයිට් එකේ btc, eth wallet address පිරිල.
oya mona dead unath Fiverr eke NFT orders ena ekanam nawatila nehe
eh seen eka mokakda
![]()
දැන් තියනව තව memecoin සීන් එකක්. එකත් තව හම්බකරන්න පුලුවන් චාන්ස් එකක්
වැඩිය කවුරුත් නෑ . crypto meme coin කියලා සර්ච් කරපං.. ඒ පැත්තේ සර්විස් දෙන්න පුලුවන් හරියට හිතුවනම්. .ඔඩ්ර්ස් තියනව ඕන තරම්.eh seen eka mokakda
Ai nam hype ekak neme denata ehema wage penunata.. vast area ekaka practical application tiyenawa..
Neura Link + AI -> Super Humans
smart goggles + AI
Upper level eke use una technology , end customer level ekata normalize wenawa.
Ai gena nam kiyala iwara karanna beri tharam practical applications tiyeanwa..
NFT පටන් ගත්ත දවස්වලම මොළයක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා SCAM එකක් කියලා..
ඒ වගේ SCAM වලින් ගොඩ ගිය සහ ගොඩ යන්න ඉන්න අනාත කුකුලෙක් තමා @DragonD
දැන් NPP එකට බැන බැන, වැලපෙන videos දානවා YouTube එකේ..
ඌට රනිල්, campaign එකක් හෝ සල්ලි දීල නැහැලු promote කරන්න. මම නම් එහෙම දුන්නා කියන්නේ නැහැ. නොතේරුම්කමට දෙතුන් දෙනෙක් commentවල එහෙම කියනවා ඇති. පොර දන්නවා උඩ අතුවල බලය මාරු වුණාම, මිනිහත් නිකන්ම නිකන් සල්ලි තියෙන dial එකක් විතරයි කියලා.. පොරම videoවල කියලා තියෙනව සල්ලි තියෙනව නම් ලංකාව තමයිලු ඉන්න හොඳම රට.. ඒ වෙන මොනවත් නිසා නෙමේ corruption නිසා.. Corruption එක හැදෙන්නේ එකම set එකක් කාලයක් බලයේ ඉන්නකොට.. මූට ඒ connection නැති වෙයි කියන බයට තමා youtube videosවල වැලපෙන්නේ.
කලින් පොරගේ යාලුවා myhub ගොතයා, chart , infographics , report හද හද ගෝඨා රට ගොඩ දාන හැටි පෙන්නලා රටටම කෙළියා.. හරි නම් එ අපතයා ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන. දැන් මේ පොර පටන් අරන්.
තමන් celebrity type එකේ කෙනෙක් නම් වටේ ඉන්න fan base එකට තමන්ගේ voting preference එක කාන්දු කරන එක තරම් බලු වැඩක් තවත් කොහේවත් නැහැ. Vote එක Personal දෙයක්. අපි ආවට ගියාට අපේ voting preference එදිනෙදා හම්බවෙන අයට, යාලුවන්ට කීවාට.. Celebrity type එකේ අය එහෙම ප්‍රසිද්ධියේ කියන එක සුදුසු නැහැ. එහෙම කියනවා නම් එතැන අනිවා Personal agenda එකක් තියෙනව. Specially 76 years රට fail කරපු political powersවලට කඩේ යනවා නම්..
Min 14.10 ඉදන් 5 min බලලා දෙයක් ඉගෙන ගනින් @DragonD අනාථ කුකුළෝ
පොර ලඟදි video එකක කියනවා ඩැඩාගේ සල්ලිවලින් ගත්ත ඉඩම ඕනනම් පොර ගත්තා වගේ කියලා ඕන නම් fanbase එක අතර වැඩ්ඩේක් වෙන්න තිබ්බ කියල.. එ තරම් පොර අවංකලු.. ඒත් එහෙම කියන්නේ පොර කියන අනිත් political agenda ඇත්ත කියලා fanbase එකට ඒත්තු ගන්වන්න. අනික එහෙම බොරුවක් කිවොත් පොරගේ කිට්ටු යාළුවෝ, parents connection ඔක්කොම පුපෙන් හිනා වෙයි. අනික ඕවා ලීක් වෙනවා. කලින් පොර NPP එකටත් කඩේ ගියාලු. දැන් යන්නේ නැහැලු. ලඟදි eventවලට එකතු උන පොඩි කොල්ලෝ රවට්ටන්න නම් එ බයිලා හොඳයි.
මට නම් NPP එකත් ලොකු නැහැ. අනුර කුමාර ලොකුත් නැහැ. මේක අපේ රට. එ වගේම ඕනම දෙයක් එක තැන පල් වෙද්දි ගද ගහනවා. Corruption ඇති වෙනවා. මේ පල් වෙන දේශපාලනය මේ වෙලාවේ වෙනස් කරන්න තියෙන එකම විසදුම NPP. NPP එකට හිතුව තරම් හොඳට කරගන්න බැරිවෙන්න පුළුවන්. එත් අපි දිනුම්.. අපි පල් වෙන දේශපාලනය වෙනස් කලා. එතකොට මිනිස්සුන්ගේ අපේක්ෂා භංගත්වය නැති වෙලා තරුණ බලවේග, political powers ඉස්සරහට එනවා. එ අතරින් රටට හොඳ එකක් තෝරාගන්න පුලුවන්.
උබට මේක කියවන් යද්දී පපුවට කටු අනිනවා වගේ උනා නේද.. පොඩි කේන්තියක් ආවා නේද.. කට කොනින් අනාථ හිනාවක් ආව නේද.. අන්න එ උඹ අනාථ කුකුලෙක් නිසා බං ..
උඹ political දේවල් YT බෙදාගන්න එකේ සහ එළකිරි ගැනත් YT mention කරලා තියෙන එකේ මේ මගෙ comment එකත් YT එකේ පෙන්නලා Reply එකක් දීපන් පුලුවන්නම්.. උබට බැහැ මන් challenge කරනවා. අනිවා මගේ elakiri comment link එකත් දාපන් උඹ අන්දන පොඩි එවුන්ට මෙතනට ඇවිත් බලාගන්න.
දැන් හොඳ එකා වගේ Thread title එකට අදාලව Answer කරල යමන්. මගේ comment එක මෙතන දැම්මේ උඹව මතක් වුන නිසා.. උඹේ YT එකේ comment කරල වැඩක් නැහැ උඹ ඔයිට කලිනුත් delete කලා.
Okata inne 2000n passe ipaduna gen z fan base ekak. Mama okage videos deka thunaka dakala thiyenawa “ Ayye mama oya nisa mechchara hewwa kiyala podi eun tikak kiyanawa. Ara chabi kiyana streaming karana ekath mu wagewai, ammalage salli walin sobana danawa.bump

tama fiverr ake orders anawa athතාම NFT කරන කුකුලො ඉන්නවද?