මචංලා මම vps එකේ nginx configure කරල php, mysql website එකක් host කළා..
site එකේ pages display වෙනව ප්‍රශ්නයක් නෑ..
ඒත් form එකක් fill කරල submit කලාම database එකට data insert වෙන්නෙත් නෑ..
display වෙන්නෙ blank page එකක්.. (errors පෙන්නන්නෙත් නෑ)
හැබැයි කලින් දාපු data view කරන්න පුළුවන්.. delete කරන්නත් පුළුවන්..
website එක host කරන්න කලින් localhost දැම්මම කිසි ප්‍රශ්නයක් නැහැ
මම ubuntu folder permissions check කළා ඒවත් අවුලක් නෑ
මෙහෙම වෙන්නෙ මගේ nginx site configuration එකේ අවුලක් නිසාද?
පොඩ්ඩක් මේක check කරල කියන්නකො

NGINX:
server {
listen 80 default_server;
listen [::]:80 default_server;
# SSL configuration
#
# listen 443 ssl default_server;
# listen [::]:443 ssl default_server;
#
# Note: You should disable gzip for SSL traffic.
# See: https://bugs.debian.org/773332
#
# Read up on ssl_ciphers to ensure a secure configuration.
# See: https://bugs.debian.org/765782
#
# Self signed certs generated by the ssl-cert package
# Don't use them in a production server!
#
# include snippets/snakeoil.conf;
root /var/www/dsportal/html;
# Add index.php to the list if you are using PHP
index index.php index.html index.htm index.nginx-debian.html;
server_name _;
location / {
# First attempt to serve request as file, then
# as directory, then fall back to displaying a 404.
try_files $uri $uri/ =404;
fastcgi_buffers 8 16k;
fastcgi_buffer_size 32k;
fastcgi_connect_timeout 60;
fastcgi_send_timeout 300;
fastcgi_read_timeout 300;
}
# pass PHP scripts to FastCGI server
#
location ~ \.php$ {
include snippets/fastcgi-php.conf;
# With php-fpm (or other unix sockets):
fastcgi_pass unix:/run/php/php8.1-fpm.sock;
# With php-cgi (or other tcp sockets):
# fastcgi_pass 127.0.0.1:9000;
}
# deny access to .htaccess files, if Apache's document root
# concurs with nginx's one
#
location ~ /\.ht {
deny all;
}
}
Last edited: