NGO ඉල්ලීම ඉටුවේ, හමුදා බුද්ධි ප‍්‍රධානියා ඉ&a

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    NGO ඉල්ලීම ඉටුවේ, හමුදා බුද්ධි ප‍්‍රධානියා ඉ&a

    NGO ඉල්ලීම ඉටුවේ, හමුදා බුද්ධි ප‍්‍රධානියා ඉවත් කෙරේ

    වහාම ක‍්‍රියාත්මක වන ලෙස යුධ හමුදා බුද්ධි අංශයේ ප‍්‍රධානියා ලෙස බි‍්‍රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කල බව යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සදහන් කරයි.

    බි‍්‍රගේඩියර් සුරේෂ් සලෙයි මෙතෙක් හමුදා බුද්ධි ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබින.

    දැනට දෙසතියකට පෙර කොලඹදී කැදවූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප‍්‍රිය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කිහිප දෙනෙකු විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත් කල යුතු බවයි





    Brigadier Gunatilake new DMI

    Brigadier M.D.U.V. Gunatilake has been appointed as new Director of Military Intelligence (DMI) with immediate effect.

    Military Spokesman Brigadier Roshan Seneviratne said the appointment had been made by the Army Commander Crishanthe de Silva.

    “A number of appointments were made including the appointment of the new DMI. The appointments are a result of routine changes in positions, which comes into effect in every two years,” he said.

    Meanwhile, Brigadier Suresh Sallay, who was the previous DMI, has been transferred to the Intelligence Regiment

    http://www.dailymirror.lk/article/Brigadier-Gunatilake-new-DMI-118563.html
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    රාජ්‍ය නොවන සංවිධාන වලට ඕන විදියටද යකෝ මේ රට දැන් පාලනය වෙන්නේ? කෝ මේ ලක්ෂ 64ක චන්ද දායකයෝ.. කට්ටියම එකතු වෙලා මේ පවට සම්මාදම් උනා නේද?
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    Military Spokesman Brigadier Roshan Seneviratne said the appointment had been made by the Army Commander Crishanthe de Silva. “A number of appointments were made including the appointment of the new DMI. The appointments are a result of routine changes in positions, which comes into effect in every two years,” he said. Meanwhile, Brigadier Suresh Sallay, who was the previous DMI, has been transferred to the Intelligence Regiment.(DS) - See more at: http://www.dailymirror.lk/article/Brigadier-Gunatilake-new-DMI-118563.html#sthash.3IgTogk1.dpuf