NIBM එකේ Diploma in Software Engineering කරපු කව්රුහරි ඉන්නවද?

danna widihata machan oka NIBM eken aluthin patan gaththa ekak. thama yanne 1st batch ekada koheda

BCS project ekata ochara dangalanna ona ne ban. Open cart wage ekakin online cart ekak design krnam hari. Ekalla client illuwe online business ekak krnna meka thama real life solution eka kynw. You don't have to code it from scratch.

nibm eke couce eka awlak ne

Mekai wade bun igena ganna ekaa kohe giyath igena gannawa.Dip ekedi web developing languages widihata (HTML,CSS,PHP,JavaScript,ASP.NET) wage ewa karanawa.eeta passe anithwa widihata VB.NET,Java ehema thamai karanne.C#,JSP ehema higher dip ekedi karanawa.Database widihata dip ekedi sql server and anithwa karanawa.ORACLE karanne Higher diploma ekedi.
Samaharu koi wage post dammath SLIIT giyath NIBM giyath karana ekaa karanawa bn.
Thanks machanla
 
මචන් ප්‍රෝගෑමින් කරන්න මීටරේ වගේම මෝටරෙත් තියන්නෙ ඕනෙ.. ඔය එක ඩිප්ලෝමා එකක්වත් ඩිග්‍රියක්වත් අරගෙන නෙවේ නෙ බන් පිටරටවල් වල එවුන් කර්නල් එක හිටන් මොඩිෆයි කරන්නෙ.. මම දන්න එකෙක් ඉන්නවා ඌත් BCS කරන්නෙ ඊ සොෆ්ට් එකේද කොහෙද (උන්ට නම් වෙනම කෝස් මොඩුයුල් එකෙන් පිට ඒවා ඒ කියන්නෙ ප්‍රොග්රැමින් ලැන්වේජස් එහෙම උගන්නනවා ) ඌ ඒ උගන්නන ඒවට අමතරව නෙට් එක රිෆර් කරල සෙල්ෆ් සටඩි පාරක් දාලා තව තව දේවල් ඉගෙන ගන්නවා ...

උඹට මචන් ප්‍රොජෙක්ට් එක හදන්න ඕනෙ නම් ඉස්සෙල්ලම හොද අයිඩියා එකක් හිතා ගනින් කරන්න ඕනෙ ( පාවිච්චි කරන්න යන ටූල් වත් ලැන්ග්වේජ් එක ගැනවත් හිතන්න එපා ) ඉගාවට ඒ වගේ දැනට කරල තියෙන ඒවා කොහොමද තියෙන්නෙ කියල බලපන් ( උදාහරණයක් ගන්නවා නම් උඹ හදන්න යන්නෙ ඉන්වෙන්ටර් මැනේජ් කරන සිස්ටම් එකක් නම් දැනට තියෙන ඒවායෙ යූ අයි එක ඩිසයින් එක ) ඒ වගේම උඹ හදන්න යන සිස්ටම් එකේ ෆන්ෂනැලිටි මොනවද කියල තීරණය කර ගනින්.. ඊට පස්සෙ තමා ලැන්වේජ් ටූල් අනම් මනම් ගැන හිතන්න ඕනෙ... පුලුවන් තරම් නෙට් එකේ රිෆරන්ස් හොයාගන්න පුලුවන් චීප් ටෙක්නොලොජීස් යූස් කරපන් ( ප්‍රොජෙක්ට් එක නෙ ක්ලයනට් ට දෙන්නෙ නෑනෙ ) ඉගාවට ඒ රිෆරන්ස් කියවල කරල තමන්ගෙ අයිඩියා එක බිල්ඩ් කරන්න ගනින් මචන්...

කොයි ඩිග්‍රියක ඩිප්ලෝමා එකකවත් සොෆට්වෙයා හදන්නෙ මෙහෙමයි කියල උගන්නන්නෙ නෑ බන්.. ඒවයෙ කරන්නෙ සොෆ්ට්වෙයා එකක් හදන්න අවශය මුලික දැනුම ගන්න අඩිතාලමක් දාන එක. එතනින් එහාට වැඩේ අපේ අතේ තමා තියෙන්නෙ...

ane salli maath kala !!! practicle knoledge eka madi banz oke kiyana dewal wenne naha !!!

මචන් උබට application හදන්න ඔනේ නම් තනියම ඉගෙන ගන්න එක තමයි හොදම..මේ වගේ course වලින් කරන්නේ උබට එකට අවශ්‍ය මූලික දැනුම දෙන එක..එක නිසා අනිවාර්යෙන්ම උබට theory ඉගෙන ගන්න වෙනවා. එකට NIBM /NSBM ,SLIT වෙනසක් නැ. හැබයි මේ diploma එකේ practical ඕන තරම් තියනවා. උබට කරන්න තියෙන්නේ කියල දෙන දේ ඉගෙනගෙන එක ගැන තව දුරටත් හොයල බලල පුරුදු වෙන එක.මේ එක අව්රුද්දට software industry එක ගැන සම්පූර්ණ දැනුමක් දෙන්න කාටවත් බැ. එක නිසා කියල දෙන දේට වඩා තව හොයල බලල කරන්න පුළුවන් නම් ගොඩ..

Thank you very much machanla