NIBM බිස්නස් මැනේජ්මන්ට්
NIBM එකේ තියෙනව බිස්නස් මැනේජ්මන්ට් Advanced diploma කියල එකක්.. අවුරුද්දයි.. සතියට දවස් තුනක් ලෙක්චර්ස් තියේ..
ඒ ගැන දන්න අය ඉන්නවනම් විස්තර කියන්නකො.
ඩිප් එකේ maths part එහෙම ගොඩක් තියෙනවද
ඒකෙන් පස්සෙ ජොබ් එකකට යන්න පුලුවන්ද කියල.( ඒකෙන් පස්සෙ ඩිග්‍රි එක කරනවා)