මේවයේ ඇත්ත කියල වසන්න අමාරුයි. එක්කෝ යනවට ඉරිසියාව කියයි, නැත්තං කුහකයි කියයි....ඔහොම්ම පාත් එකත් පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්නම් වටිනවා
Ekane bn prashna godai hithanna
------ Post added on Dec 20, 2025 at 2:21 PM
හොඳම දේ එංගලන්තේ යනවනං පුලුවන් තරන් හොයල බලල යන්න. එංගලන්තේ යවනවා කියලා සල්ලි ගත්ත දන්න එවුන් ඉන්නවා හැංගිලා. උන්ට බැනල වැඩකුත් නෑ, ආන්ඩුව නීති වෙනස් කරන වේගෙට උන් අනාත වෙලා ඉන්නේ ගත්තු සල්ලිත් වියදන් කරන්. ගෙවල් දොරවල් අරන් සෙට්ල් වෙන්න යන මිනිස්සුත් ඔලුව අවුලෙන් ඉන්නේ රටින් යන්න වෙයිද කියල.
හොඳ පරිස්සමින් හොයල බලල, හම්බුන ක්‍රමයක් මේවයෙත් දාල අහල තීරණයක් ගන්න.
