NIBM 1a DCSD course 1a ganq visthara kiyanavada?

dulkith

Junior member
  • May 9, 2011
    62
    4
    8
    ඔබේ ❤
    Course Name:
    Diploma in Computer System Design (DCSD)Objectives:*.The course provides the knowledge in Computer Programming and Systems Analysis& Design to Work in Business and Industrial Environments.Entry

    Requirements:*.2 Passes at GCE A/L or*.5 Credits at GCE O/L including Maths and English or*.Successfully completed the Certificate Course in Computer Science (CCS) at NIBM.

    Contents:1.Introduction to Computer Science.2.Quantitative Techniques for Computing.3.Data Structures and C Language.4.Computer Technology.5.OOP with C++.6.Database Management Systems.7.Computer Architecture.8.Internet Technology.9.System Software.10.Programming in Visual Basic.NET.11.Programming in JAVA.12.Business Information Systems.13.Systems Analysis and Design.14.Systems Design

    Project.Duration:1 Year (Full Time)Commencement:September 25 2014Lectures & Practicals:0800 h - 1500 hMedium:EnglishMethodology:Lectures / Practicals / Assignments and Evaluation TestsFee:Location(s):ColomboCourse Director(s):Mrs. G Wickramasinghe/Mr. A Amarasinghe

    මේක කරපු කෙනෙක් කියනවද විස්තර ටිකක්.
    ප්‍රයෝජන‍යක් තියෙද?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔකේ පිහිටෙන් තමයි මම මෙතරම් දුරක් අවේ . හැබැයි BSc කරන්නේ වෙනම .
    ටිකක් අමාරුයි මචන් මහන්සි වෙලා කරපන් .
    NIBM Colombo
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල මචං හොඳ diploma එකක්. මමත් ඩිප කළා :P කරපන් හොඳයි. NIBM Kurunegala
    ටිකක් අමාරුයි. පොඩ්ඩක් මහන්සි උනානං ගේමක් නෑ. ඊට පස්සෙ HD එකත් දැම්ම නං ජොබකට පැනගන්න පුළුවන් හොඳ. ඩිපෙන් උනත් පනින්න පුළුවන් ;)
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    machan bayawenna deyak ne... mamath kurunegala DCSD, HD, karala cs karala thiyenne..... wadakaranna balagena yaman kollo boruwa danna be..... patta
     

    dulkith

    Junior member
  • May 9, 2011
    62
    4
    8
    ඔබේ ❤
    ඔකේ පිහිටෙන් තමයි මම මෙතරම් දුරක් අවේ . හැබැයි BSc කරන්නේ වෙනම .
    ටිකක් අමාරුයි මචන් මහන්සි වෙලා කරපන් .
    NIBM Colombo

    Bsc වෙනම කරන්නේ කියන එක පොඩ්ඩක් විස්තර කරනවද යාලුවා.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Bsc වෙනම කරන්නේ කියන එක පොඩ්ඩක් විස්තර කරනවද යාලුවා.

    මට වෙලාවක් නැ බන් , ඔතන කරනම් visiting Lec. ල ආවම එක දිගට class තියෙනවා හවස .
    office එකෙන් එන්නත් බ එකයි . මම කරන්නේ uni. Of Greenwich