NIBM Degree Help

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    627
    837
    93
    NIBM eke degree ekak karala job karana aya innawada?
    mata gedarin NIBM eke degree ekak karanna kiyanawa
    degree eka complete karapuwama ekenma job hoyala denawalu
    mokada kiyanne me gana?danna aya help please
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    ජොබ් හොයල දෙන් නෑ කොහෙවත්.. උන්ට එච්චර අමාරු නෑ බං.. ඔයා හොයාගන්න ඕනේ..
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    training danwa hnd eka karama , sm time unta hodai kiyala hithunama permanent karanwa
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජොබ් හොයල දෙන් නෑ කොහෙවත්.. උන්ට එච්චර අමාරු නෑ බං.. ඔයා හොයාගන්න ඕනේ..

    වැඩ පුලුවන්නම් ඕන තරම් රස්සාවල් තියෙනවා.
    අපේ උන් assignment එකේ ඉදන් project එක වෙනකම් ඔක්කොම පිට උන්ට දීලා කරගෙන අන්තිමට ක්ලාස් එකෙන් රස්සාවක් දෙනකම් බලන් ඉන්නවා :rofl: :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වැඩ පුලුවන්නම් ඕන තරම් රස්සාවල් තියෙනවා.
    අපේ උන් assignment එකේ ඉදන් project එක වෙනකම් ඔක්කොම පිට උන්ට දීලා කරගෙන අන්තිමට ක්ලාස් එකෙන් රස්සාවක් දෙනකම් බලන් ඉන්නවා :rofl: :rofl:
    :yes: Degree nathath ona tharam job thiyanawa wada puluwan nam