මට NIBM එකේ SE වගේ එකක් කරන්න විස්තර ටිකක් දන ගන්න ඕන
දන්නා කෙනෙක් උදව්වක් දෙන්න
මුලිම්ම තියන ප්‍රශ්නේ තමයි ඕකෙන් මොකක් හරි ගත්ත කියමුකෝ එඅකේ තියන විශේෂත්වය සහ එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද?
හොද ජොබ් එකක් ගන්න නම් එතනින් හරි ඒවගේ තැනකින් කරන්න පුළුවන් හොදම පාලමාලව මොකක්ද?
මම site එකේ බැලුවට වැඩි විස්තරයක් නෑ
එඅක නිසයි අහන්න හිතුනේ එලකිරියෙන්
මේකේ අයකරන ගාස්තුව කොහොමද ගෙවන්න දෙන්නේ අන්න ඒ ප්‍රශ්න විශේෂයි
පුළුවන් නම් ලොකු උදව්වක් දන්නා දේ වල කියල යන්න වැදගත්වෙයි
බොහොම ස්තුතිය් හැමෝටම දුනොත් හෙල්ප් එකක් වටිනවා ගොඩක්

maara awula dan patalenawa watetama 
eaka thamayi awula mokakda eaata hethuwa kiyala hariyatama hoyaganna wenawa