NIBM engineering course help?

kuvindu

Member
Dec 26, 2012
76
2
0
මට NIBM එකේ SE වගේ එකක් කරන්න විස්තර ටිකක් දන ගන්න ඕන

දන්නා කෙනෙක් උදව්වක් දෙන්න

මුලිම්ම තියන ප්‍රශ්නේ තමයි ඕකෙන් මොකක් හරි ගත්ත කියමුකෝ එඅකේ තියන විශේෂත්වය සහ එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? :)

හොද ජොබ් එකක් ගන්න නම් එතනින් හරි ඒවගේ තැනකින් කරන්න පුළුවන් හොදම පාලමාලව මොකක්ද?

මම site එකේ බැලුවට වැඩි විස්තරයක් නෑ :(
එඅක නිසයි අහන්න හිතුනේ එලකිරියෙන්

මේකේ අයකරන ගාස්තුව කොහොමද ගෙවන්න දෙන්නේ අන්න ඒ ප්‍රශ්න විශේෂයි

පුළුවන් නම් ලොකු උදව්වක් දන්නා දේ වල කියල යන්න වැදගත්වෙයි :D

බොහොම ස්තුතිය් හැමෝටම දුනොත් හෙල්ප් එකක් වටිනවා ගොඩක් ;):cool::cool::cool::cool:
 
elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    ගණන් හිලව් නම් දන්නේ නෑ මචං :no:

    කෝස් එක කිසිම වරදක් නෑ..මොකද ගොඩක් කල් ඉදන් තියෙන එකක්.

    මුල් අවුරුදු 2 NIBM , පස්සේ NSBM

    ඩ්‍රිග්‍රි එක ලැබෙන්නේ University College Dublin වලින්..ඒක ලෝකේ හොදම විශ්ව විද්‍යාල 200 ඇතුලත තියෙනවා (World Rank) ..සර්ච් එකක් දාලා බලපං..අනික ඩ්‍රිග්‍රි එක Internal එකක් , ඒ නිසා ගැටලුවක් නෑ :yes:

    රජයට අනුබද්ධයි NIBM ඒ නිසා වගකිමක් තියෙනවා..අවුරුදු 45 ක් හෝ ඊට වැඩි ආයතනයක් :D

    industry අතිනුත් NIBM එකට පිළිගැනිමක් තියෙයි.

    මොකේ මොකක් කළත් උබ බැහැලම වැඩ කරන්න ඕන , නැත්නම් ආයතන වලට බනින් තමා වෙන්නේ අන්තිමට :rolleyes:

    ela thanks macho help ekata

    ganan hilaw gana thamayi dan hoyaganna ona :D

    anith ayage adahasusuth balanna bump ekakwath daan yanna
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    SLIIT da hoda NIBM da?

    nodanna nisa ahanne help ekak denno :(

    private uni lankawe ranking walin sliit no.1 ilagata saitm..cinec nsbm ehema 15da koheda bn hariyata meter na search ekak dala balapan kohe giyath wada puluwannanam goda
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    machn NIBM hodai eth eganwimanam anthimai.. MIS karapu godak un anathai.. BM degree eka gannan ganna dan job walin.. ona hoda company ekakin hoyala balahan.. habi government job sure.. Engineering nam NIBM danna. ewath ohommama thama mn hithanne..
    SLIIT palayan macho.. iganwima, piliganima okkoma hodai.. sri lankan private and semi-private campus walin SLIIT rank eka 1. NIBM 3. NIBM 3 wune Government kallak nisa.. SLIIT eka fun. NIBM/NSBM giyoth ubata 4 years hamadama canteen eke thama inna wenne... SLIIT eka athal awith balahan machn.. mn SLIIT nisa kiyanawa neme mage un godak NIBM gihin salli kela karagatha machn. ekai kiyanne...
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu

    Machan umba kiyana eka piliganna ba machan. umba nibm gana danne natuwa wenna ati kathawa. nathnam umbe yaluwo hariyata igena gaththe nati un wenna ati.mamath MIS kale. paine danne kochchara kattak kawada kiyala. anika indutrial piliganima gana kiyanawanam.mama dan wada karana thana math ekka Slitt eke kellek and kollek innawa. un dennai mamai ekata interview giye.mawa e welaema select karagaththa.mun dennata passe danwannam kiwa.mage salary eka un dennage salary eke ekathuwatath wadi bn.anika mama thama graduate uneth na.un dennama graduate wela 2012. e nisa ehema kiyanna epa.kohe giyath wada puluwannam echcharai.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම කියන්නම් මගේ අදහස. උබත් ලංකාවේ A/L Math's කරලා Campus යන්න බැරි වෙච්ච කොල්ලෙක් වෙන්න ඇති නේ? A/L Maths වලට S3ක් තියාගෙන Engineering කරන්න එපා මචං. එත් උබට මිට වඩා හොද result එකක් ඇති කියල හිතනවා මචං. Foreign Engineering degree එකක් කරන යන එක අමරු නැ. ඒ campus වල ranking වැඩි උනාට course content එක මදි, ලංකාවේ මොරටුව engineering වලට සාපේක්ෂව. එත් KDU ( kothalawa diffence university) engineering degree එක ගොඩක් හොදයි. course content ඔක්කොම මොරටුව.

    SLIIT,SAITAM,CINEC,ICBT,ACBT මේ හැම තැනකම engineering degree දෙනවා, එත් interview එකකට ගියාට පස්සේ එතනින් fail වෙනවා. මොකද ඒ තැන් වල ඉන්නේ මොරටුව, පේරාදෙණිය engineering faculty වලින් out වෙච්ච අය. ඇත්තටම එයාලගේ දැනුම වැඩි, එයාලගේ course content එක වැඩි. උබට ඇත්තටම engineer කෙනෙක් වෙන්න ඕනි නම් KDU හරි IESL College of Engineering එකේ හරි degree එකක් කරපන් මචං. නැත්තම් උබ Foreign Engineering degree කරලා ඊට පස්සේ MSc එකකුත් කලාට පස්සේ තමා මචං උබට industy එකේ පොඩ්ඩක් හරි පිළිගැනීමක් ඇති වෙන්නේ. මෙය හුදෙක් engineering( ELECTRICAL, ELECTRONIC, CIVIL, MECHANICAL) අයට අදාල වේ.
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    SLIIT yanna.... NSBM and ICBT nam chater kiyala kiyanawa kattiya... IIT hodailu Internship akak sure 1 year
     
    kuvindu

    Member
    Dec 26, 2012
    76
    2
    0
    private uni lankawe ranking walin sliit no.1 ilagata saitm..cinec nsbm ehema 15da koheda bn hariyata meter na search ekak dala balapan kohe giyath wada puluwannanam goda

    thanks yaluwa :)

    machn NIBM hodai eth eganwimanam anthimai.. MIS karapu godak un anathai.. BM degree eka gannan ganna dan job walin.. ona hoda company ekakin hoyala balahan.. habi government job sure.. Engineering nam NIBM danna. ewath ohommama thama mn hithanne..
    SLIIT palayan macho.. iganwima, piliganima okkoma hodai.. sri lankan private and semi-private campus walin SLIIT rank eka 1. NIBM 3. NIBM 3 wune Government kallak nisa.. SLIIT eka fun. NIBM/NSBM giyoth ubata 4 years hamadama canteen eke thama inna wenne... SLIIT eka athal awith balahan machn.. mn SLIIT nisa kiyanawa neme mage un godak NIBM gihin salli kela karagatha machn. ekai kiyanne...

    thanks for the info

    me mama danna Kuvindu mallida ? :confusd:

    ;)

    Machan umba kiyana eka piliganna ba machan. umba nibm gana danne natuwa wenna ati kathawa. nathnam umbe yaluwo hariyata igena gaththe nati un wenna ati.mamath MIS kale. paine danne kochchara kattak kawada kiyala. anika indutrial piliganima gana kiyanawanam.mama dan wada karana thana math ekka Slitt eke kellek and kollek innawa. un dennai mamai ekata interview giye.mawa e welaema select karagaththa.mun dennata passe danwannam kiwa.mage salary eka un dennage salary eke ekathuwatath wadi bn.anika mama thama graduate uneth na.un dennama graduate wela 2012. e nisa ehema kiyanna epa.kohe giyath wada puluwannam echcharai.

    :eek: maara awula dan patalenawa watetama :lol:
    awulak naa mm hithanne nam pena hatiyata ayathane mokak wunath thamange athe game eka thiyenne neada ayye :D

    thanks for the info

    :)

    මම කියන්නම් මගේ අදහස. උබත් ලංකාවේ A/L Math's කරලා Campus යන්න බැරි වෙච්ච කොල්ලෙක් වෙන්න ඇති නේ? A/L Maths වලට S3ක් තියාගෙන Engineering කරන්න එපා මචං. එත් උබට මිට වඩා හොද result එකක් ඇති කියල හිතනවා මචං. Foreign Engineering degree එකක් කරන යන එක අමරු නැ. ඒ campus වල ranking වැඩි උනාට course content එක මදි, ලංකාවේ මොරටුව engineering වලට සාපේක්ෂව. එත් KDU ( kothalawa diffence university) engineering degree එක ගොඩක් හොදයි. course content ඔක්කොම මොරටුව.

    SLIIT,SAITAM,CINEC,ICBT,ACBT මේ හැම තැනකම engineering degree දෙනවා, එත් interview එකකට ගියාට පස්සේ එතනින් fail වෙනවා. මොකද ඒ තැන් වල ඉන්නේ මොරටුව, පේරාදෙණිය engineering faculty වලින් out වෙච්ච අය. ඇත්තටම එයාලගේ දැනුම වැඩි, එයාලගේ course content එක වැඩි. උබට ඇත්තටම engineer කෙනෙක් වෙන්න ඕනි නම් KDU හරි IESL College of Engineering එකේ හරි degree එකක් කරපන් මචං. නැත්තම් උබ Foreign Engineering degree කරලා ඊට පස්සේ MSc එකකුත් කලාට පස්සේ තමා මචං උබට industy එකේ පොඩ්ඩක් හරි පිළිගැනීමක් ඇති වෙන්නේ. මෙය හුදෙක් engineering( ELECTRICAL, ELECTRONIC, CIVIL, MECHANICAL) අයට අදාල වේ.

    SE karannayi baluwe ayye

    thanks for the info :D

    SLIIT yanna.... NSBM and ICBT nam chater kiyala kiyanawa kattiya... IIT hodailu Internship akak sure 1 year

    :confused: eaka thamayi awula mokakda eaata hethuwa kiyala hariyatama hoyaganna wenawa
    thanks for the info
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    its a good choice machan.... kisi awlak ne danna hinda kiyanne.... :) ubata samahara wita green university yanna buluwan weyi anthima awrudu 2k.... dan hadagena yanne nibm eken...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machan umba kiyana eka piliganna ba machan. umba nibm gana danne natuwa wenna ati kathawa. nathnam umbe yaluwo hariyata igena gaththe nati un wenna ati.mamath MIS kale. paine danne kochchara kattak kawada kiyala. anika indutrial piliganima gana kiyanawanam.mama dan wada karana thana math ekka Slitt eke kellek and kollek innawa. un dennai mamai ekata interview giye.mawa e welaema select karagaththa.mun dennata passe danwannam kiwa.mage salary eka un dennage salary eke ekathuwatath wadi bn.anika mama thama graduate uneth na.un dennama graduate wela 2012. e nisa ehema kiyanna epa.kohe giyath wada puluwannam echcharai.

    machn wada puluwanam goada yanawa kiyana eka atha.. habi NIBM eke ugannana widiya anthimai machn.. mn mage kallath ekka unge lec ekaka hitiya pattama athimai machn. sliit eke iganwima best.. ube hakiyawath ekka ubawa job ekata gannathi machn.. eth arun dennata hakiyawa nathuwath danwannam kiyala ai gathe.. ??? eka hithala balahan.. Sliit eke 2 year kollek danna IT NIBM eka MIS karana 3rd year ekekwath danna. NIBM coding exam thiyenne paper eke liyanna.. SLIIT eke okkom PC eken..godak eliyata ena un coding melo eyak danna nibm eke. sllit eke normal degree eka ganna untath job thiyenawa..eth NIBM degree ekata hoda wadek nam job set wei..thamanta thamanwa market karaganna puluwanam ona degree ekak ekai...
     
    kuvindu

    Member
    Dec 26, 2012
    76
    2
    0
    its a good choice machan.... kisi awlak ne danna hinda kiyanne.... :) ubata samahara wita green university yanna buluwan weyi anthima awrudu 2k.... dan hadagena yanne nibm eken...

    NIBM eke site ekanam anthimayi ban serama awula eakayi wistharayak balaganna piliwelak na :D

    mokakda macho green case eka :confused:

    thanks for help
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    engineering nam malaysia gihilla passe ausi hari nz palayan credit transfer karagena 3 year wage