NIBM engineering course help?

kuvindu

Member
Dec 26, 2012
76
2
0

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ubata maths puluwannam computer science karapan. 1st year diploma of computer system design . 140K fo 1st year.2nd year 160K degreeayata piliganima uparimai. fun thiyenawa.eth etawada egenima wadi. uba waddek nam ubata ekenma goda yanna puluwan.
     
    Last edited:

    Papaya

    Member
    Sep 18, 2013
    16
    0
    0
    Kotte
    මචන් මම එක පාරක් අර java කඩේට ගිහින් අහු උනා.(කියන්නත් ලැජ්ජයි:sorry:). එක නිසා මම අවුරුද්දක් ම හෙව්වා ලංකාවේ IT කරන්න තියන හොදම institute එක මොකද්ද කියල. උබට කියන්න මම ඔය institute වල යාලුවෝ හදාගත්ත ඒවා ගැන හොයන්න. හොයපු නැති දෙයක් නැ.(කොටින්ම කිව්වොත් ඔය institute වල වැඩ කරන එවුන්ගේ background එකත් හෙව්වා) මට අවසානේ දි සෙට් උනේ sliit, apiit, nsbm. nsbm එක private, government දෙකම අව්ලක් නැ, ugc approved, foreign degree කරන uni වල ranking හොදයි. nsbm තොර ගත්ත. මෙලෝ රහක් නැ fun වැඩිය නැ. education අතින් නම් හොදයි. පහසුකම් හොදයි.එත් ඉඩ නම් මදි.ජොබ් ගැන කිසිම අව්ලක් නැ. company එක්ක මේ දවස් වල ලොකු connection එකක් ගහගෙන යනවා. 2016 වෙද්දී green uni එකත් හැදෙනවා.
     
    thanks macho info walta
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    machn NIBM hodai eth eganwimanam anthimai.. MIS karapu godak un anathai.. BM degree eka gannan ganna dan job walin.. ona hoda company ekakin hoyala balahan.. habi government job sure.. Engineering nam NIBM danna. ewath ohommama thama mn hithanne..
    SLIIT palayan macho.. iganwima, piliganima okkoma hodai.. sri lankan private and semi-private campus walin SLIIT rank eka 1. NIBM 3. NIBM 3 wune Government kallak nisa.. SLIIT eka fun. NIBM/NSBM giyoth ubata 4 years hamadama canteen eke thama inna wenne... SLIIT eka athal awith balahan machn.. mn SLIIT nisa kiyanawa neme mage un godak NIBM gihin salli kela karagatha machn. ekai kiyanne...
    kohewath kotala powanne na Syllabus,un karanne slides tika daal ayana eka witharai. eke thin ugannanna ona tika thiyenawa.api danaganna one mahansiwenna..
    mamath NIBM thamai, eeth mama BSc eka karanna wenama, b'coz vmata puluwan weekends witharak hinda. NIBM nemei gedarata awilla ugannuwath hodai thaman mahansi wenawanam
     
    thanks macho eath mokakda gedarata awilla ugannuwath kiyala kiwwe :confused:

    thawa oya NIBM eke SE da karanne ?
    puluwanda kohomada mulinma salli gewana ewa gana poddak kiyanna?
    salli kotas washayenda gewanna ona?
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    මට NIBM එකේ SE වගේ එකක් කරන්න විස්තර ටිකක් දන ගන්න ඕන

    දන්නා කෙනෙක් උදව්වක් දෙන්න

    මුලිම්ම තියන ප්‍රශ්නේ තමයි ඕකෙන් මොකක් හරි ගත්ත කියමුකෝ එඅකේ තියන විශේෂත්වය සහ එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? :)

    හොද ජොබ් එකක් ගන්න නම් එතනින් හරි ඒවගේ තැනකින් කරන්න පුළුවන් හොදම පාලමාලව මොකක්ද?

    මම site එකේ බැලුවට වැඩි විස්තරයක් නෑ :(
    එඅක නිසයි අහන්න හිතුනේ එලකිරියෙන්

    මේකේ අයකරන ගාස්තුව කොහොමද ගෙවන්න දෙන්නේ අන්න ඒ ප්‍රශ්න විශේෂයි

    පුළුවන් නම් ලොකු උදව්වක් දන්නා දේ වල කියල යන්න වැදගත්වෙයි :D

    බොහොම ස්තුතිය් හැමෝටම දුනොත් හෙල්ප් එකක් වටිනවා ගොඩක් ;):cool::cool::cool::cool:

    ඉස්සර SLIIT එක පට්ට. දැන්නම් සල්ලි පස්සෙම තමා දුවන්නේ. ළමයින්ට ඉන්න ඉඩත් නැහැ. ඒතරමට ළමයින් අරගෙන. year එකකට intake 3ක් 4ක් තියනවා. මේපාර Engineering වලට විතරක් ළමයි 600 එන්න ඉන්නවලු. හිතා ගන්න පුළුවන්නේ IT කියක් ගනීද කියල. අඩුගානේ ගත්ත උන්ගෙන් භාගයක්වත් Pass Out කරන්න ඕනේ නේ. ඉතින් එකම ජොබ් එකට 400 විතර application දාද්දි හිතල බලන්න කොහොමද තත්වය කියල.
    කාගේ උනත් සල්ලි හින්ද කිව්වේ. තව හොයල බලන්න. out වෙච්ච අයගෙන් අහන්න. SLIIT එකට ආව කියල සියලු ප්‍රශ්න නම් විසඳෙන්නේ නැහැ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937

    meka nam attha ban

    මේපාර Engineering වලට විතරක් ළමයි 600 එන්න ඉන්නවලු
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    NIBM eke kisi awlak na ..eganvimath hodai.methana pora talk dena un wassata wath NIBM giya un newei. NSBM?NIBM eke final 2 years walata lecturers la enne ireland walin.eyalage danuma lanakwe local lec lath ekka compair karanna ba. methana enna un ubata advice denawata wada karanne ubawa demotivate karana eka.eka moda harakek kiyanwa Msc ekath karama yaanthamata local uni ekaka pili ganima ganna puluwan wei lu. eka damma eka private uni dirawanne nathi ekek kiyala kiyanna oneda..mama tec lead kenk.mage yatath moratuwa,colombo un 4k ennawa.. meke enna gobbayanta rawatenna epa..anika machan 2015 di lanawe lokuma campus eka NSBM . tikak hoyala balapan.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    thanks macho eath mokakda gedarata awilla ugannuwath kiyala kiwwe :confused:

    thawa oya NIBM eke SE da karanne ?
    puluwanda kohomada mulinma salli gewana ewa gana poddak kiyanna?
    salli kotas washayenda gewanna ona?

    na DCSD kare.. 2paarakata payments karanna puluwan. unta call karapan machahn wadi wisthara danaganna
     
    kuvindu

    Member
    Dec 26, 2012
    76
    2
    0

    ඉස්සර SLIIT එක පට්ට. දැන්නම් සල්ලි පස්සෙම තමා දුවන්නේ. ළමයින්ට ඉන්න ඉඩත් නැහැ. ඒතරමට ළමයින් අරගෙන. year එකකට intake 3ක් 4ක් තියනවා. මේපාර Engineering වලට විතරක් ළමයි 600 එන්න ඉන්නවලු. හිතා ගන්න පුළුවන්නේ IT කියක් ගනීද කියල. අඩුගානේ ගත්ත උන්ගෙන් භාගයක්වත් Pass Out කරන්න ඕනේ නේ. ඉතින් එකම ජොබ් එකට 400 විතර application දාද්දි හිතල බලන්න කොහොමද තත්වය කියල.
    කාගේ උනත් සල්ලි හින්ද කිව්වේ. තව හොයල බලන්න. out වෙච්ච අයගෙන් අහන්න. SLIIT එකට ආව කියල සියලු ප්‍රශ්න නම් විසඳෙන්නේ නැහැ.

    thanks for the info :yes: :)

    meka nam attha ban

    මේපාර Engineering වලට විතරක් ළමයි 600 එන්න ඉන්නවලු

    :confused: hena awula :eek:

    NIBM eke kisi awlak na ..eganvimath hodai.methana pora talk dena un wassata wath NIBM giya un newei. NSBM?NIBM eke final 2 years walata lecturers la enne ireland walin.eyalage danuma lanakwe local lec lath ekka compair karanna ba. methana enna un ubata advice denawata wada karanne ubawa demotivate karana eka.eka moda harakek kiyanwa Msc ekath karama yaanthamata local uni ekaka pili ganima ganna puluwan wei lu. eka damma eka private uni dirawanne nathi ekek kiyala kiyanna oneda..mama tec lead kenk.mage yatath moratuwa,colombo un 4k ennawa.. meke enna gobbayanta rawatenna epa..anika machan 2015 di lanawe lokuma campus eka NSBM . tikak hoyala balapan.

    thanks ayye :yes: :)

    na DCSD kare.. 2paarakata payments karanna puluwan. unta call karapan machahn wadi wisthara danaganna

    ela thanks

    machan kohe karath uba hoda IT talent ekak hada gaththoth nam job sure wagema salarith sure

    :yes: ela thanks macho