nsbm site eka withara thiyanawa machan
http://www.nsbm.lk/target_cs.php?eid=undergraduate
NSBM South Asia wala 1st green university eka hadanawa 2015 december eka wada iwara wenawa
hamme patta video eka 
ewageema hodata ugannanawanam ea athi

nsbm inne ehema awlak na habai wada hena gahuwa wage project exam
ugannanawa hondai mata nam tawa hoyala balapan yanna kalin kattiyagen ahala
thanks

). එක නිසා මම අවුරුද්දක් ම හෙව්වා ලංකාවේ IT කරන්න තියන හොදම institute එක මොකද්ද කියල. උබට කියන්න මම ඔය institute වල යාලුවෝ හදාගත්ත ඒවා ගැන හොයන්න. හොයපු නැති දෙයක් නැ.(කොටින්ම කිව්වොත් ඔය institute වල වැඩ කරන එවුන්ගේ background එකත් හෙව්වා) මට අවසානේ දි සෙට් උනේ sliit, apiit, nsbm. nsbm එක private, government දෙකම අව්ලක් නැ, ugc approved, foreign degree කරන uni වල ranking හොදයි. nsbm තොර ගත්ත. මෙලෝ රහක් නැ fun වැඩිය නැ. education අතින් නම් හොදයි. පහසුකම් හොදයි.එත් ඉඩ නම් මදි.ජොබ් ගැන කිසිම අව්ලක් නැ. company එක්ක මේ දවස් වල ලොකු connection එකක් ගහගෙන යනවා. 2016 වෙද්දී green uni එකත් හැදෙනවා.



