NIBM NSBM IT Degree

isurutmv

Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    ප්‍රැක්ටිකල්ස් නැත්තෙනම් නෑ මචන්.ප්‍රැක්ටිකල්ස් තියෙනවා.. NSBM එකේ ප්ලිමත් ඩිග්‍රී එකේනම් බබා සෙල්ලම් බෑ මචන්.දන්න නිසා කියන්නෙ.ගොඩක් උන් ඒක අවු 3 නිසා වැඩක් නෑ කියලා හිතන්නේ.ඒත් පට්ටම අමාරුයි..ප්‍රොජෙcට් සේරම මොනිටර් කරන්නෙ ප්ලිමත් එකෙන්.මෙහෙන් ලෙක්චර්ස්ලා දුන්නත් ඒ සෙරම ඇපෲ වෙන්ඩ ඕනි ප්ලිමත් එකෙන්..සුද්දගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්ඩ ඕනි නෑනේ...උගන්නන පෙලක් ඒවනම් තේරෙනවා අඩුයි.ගොඩක් වෙලාවට නෙට් එකේ පිහිට තමා..ඒත් ප්ර්‍ක්ටිකල්ස් සතියට දවස් 2ක් සෙට් වෙනවා.. :)

    plymouth eka hodayida bn mamath ekata thama register une but ekata wada 4 year eke syllabus eka hoda nisa 4 year ekata maru wennam kiyala baluwe
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඒකෙ තමා කෑලි ටික ඉන්නෙ.මතක් වෙද්දිත් කීන් ගානවා :lol: :love:

    ගොඩක් උන් ඔය කතාව කිව්වා බන් , උගන්නන්නද කෑලි ඉන්නේ ඉගෙන ගන්නද ? එහෙම කිව්වම නං යන්න බය හිතෙනවා ඉගෙනීම කඩාකප්පල් වෙයි කියල :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රිජනල් ගැන නම් අයිඩියා එකක් නැහැ
    කොළඹ එකේ නම් ගොඩක් හොඳට කර අපි හිටියා 2011 කාලේ මචෝ
    අවුලක් නැහැ ඩිප් ලෙවල් දෙකයි ෆයිනල් ලෙවල් දෙකයි හොඳටම කරා
    ගංගානි මිස්
    ගිහාන් සර්
    අසංක සර්
    ලක්මිණි මිස්
    සිල්ව සර්
    අසංක නෙට්වර්කින් සර්
    චමින්ද සර්
    සෙට් එක සුපිරියටම කරා
    අනිතිම දෙක NSBM එකේ කලේ බන් එකේ නම් පොඩි පොඩි අඩුපාඩු තිබ්බා
    NIBM එකේ වගේ නෙවෙයි NSBM එකේ ඉඩකඩ මදි වගේම මුල් කලේ ලැප් එහෙම නැතිවුනා බර :growl:
    දැන් ග්‍රීන් යුනි එක පට්ටම බොල ආයෙත් යන්න තිබ්බ නම් මරු

    හැබැයි වැඩේ එලටම කරන එකා කොහේ ගියත් ගේම ගහනවා ෂුවර්
     
    nipu1199

    Member
    Oct 11, 2016
    59
    1
    0
    mamath NIBM giye.. api yanakalee tamai aluten computer science kiyala ekak awee.. mama kare MIS.. apita danimak tibbe nee CS dgree 1 pilibadawa.. kawuruth kiwweth nee.. api IT karanna awilla MIS side 1n giyee..3rd 4th yr wala IT subjt 2i tiyennee.. anith okkoma mngmnt.....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කෑලි ඉන්නව නේද , ෆොටෝ නිතරම වෙනවා දැකල තිනවා events වල
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ගොඩක් උන් ඔය කතාව කිව්වා බන් , උගන්නන්නද කෑලි ඉන්නේ ඉගෙන ගන්නද ? එහෙම කිව්වම නං යන්න බය හිතෙනවා ඉගෙනීම කඩාකප්පල් වෙයි කියල :lol:

    Both :lol: :rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෑලි ඉන්නව නේද , ෆොටෝ නිතරම වෙනවා දැකල තිනවා events වල
    kaaaali kivva neda :D
    images
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,161
    53,167
    113
    Colombo
    mamath NIBM giye.. api yanakalee tamai aluten computer science kiyala ekak awee.. mama kare MIS.. apita danimak tibbe nee CS dgree 1 pilibadawa.. kawuruth kiwweth nee.. api IT karanna awilla MIS side 1n giyee..3rd 4th yr wala IT subjt 2i tiyennee.. anith okkoma mngmnt.....

    ado umba MIS batch 15 da ? :rolleyes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    රිජනල් ගැන නම් අයිඩියා එකක් නැහැ
    කොළඹ එකේ නම් ගොඩක් හොඳට කර අපි හිටියා 2011 කාලේ මචෝ
    අවුලක් නැහැ ඩිප් ලෙවල් දෙකයි ෆයිනල් ලෙවල් දෙකයි හොඳටම කරා
    ගංගානි මිස්
    ගිහාන් සර්
    අසංක සර්
    ලක්මිණි මිස්
    සිල්ව සර්
    අසංක නෙට්වර්කින් සර්
    චමින්ද සර්
    සෙට් එක සුපිරියටම කරා
    අනිතිම දෙක NSBM එකේ කලේ බන් එකේ නම් පොඩි පොඩි අඩුපාඩු තිබ්බා
    NIBM එකේ වගේ නෙවෙයි NSBM එකේ ඉඩකඩ මදි වගේම මුල් කලේ ලැප් එහෙම නැතිවුනා බර :growl:
    දැන් ග්‍රීන් යුනි එක පට්ටම බොල ආයෙත් යන්න තිබ්බ නම් මරු

    හැබැයි වැඩේ එලටම කරන එකා කොහේ ගියත් ගේම ගහනවා ෂුවර්

    ශානක ඩී සිල්වා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Api SLIIT eke karana kale nam NIBM hodai dan kohomada danne na
    IT nam SLIIT and IIT tamai, NIBM e dawas wala business management walata hodai

    Anyway koke kalath kamak na mahansi wenawanam goda yanna puluwan
     
    rasith90

    Member
    Nov 12, 2016
    21
    5
    0
    Api SLIIT eke karana kale nam NIBM hodai dan kohomada danne na
    IT nam SLIIT and IIT tamai, NIBM e dawas wala business management walata hodai

    Anyway koke kalath kamak na mahansi wenawanam goda yanna puluwan

    issara godak quality thibba mchan :yes: eth regional ewanan ewagemai...den enna enna quality bahinawa