මචන් මේ තියන කෝසස් වලින් කරන්න හොඳම කෝස් එක මොකක් ද? 
පුලුවන් නම් ඒකට පදනම් වෙන හේතුවත් කියන්න

පුලුවන් නම් ඒකට පදනම් වෙන හේතුවත් කියන්න

Offered By NIBM(ugc approved)
Offered by University College of Dublin - Ireland
Offered by University of Plymouth - United Kingdom
මේත් එක්කම CIMA කරගන පුලුවන් වෙයි ද? එහෙම කරොත් හොඳ ද?

- BSc Business Management (Human Resource Management) (Special)
- BSc Business Management (Logistics Management) (Special)
- BSc Business Management (Industrial Management) (Special)
- BSc Business Management (Project Management) (Special)
Offered by University College of Dublin - Ireland
Offered by University of Plymouth - United Kingdom
- BSc (Honours) Marketing Management
- BSc (Honours) Accounting and Finance
- BSc (Honours) Operations and Logistics Management
- BSc (Honours) International Management and Business
- BSc (Honours) Events, Tourism and Hospitality Management
මේත් එක්කම CIMA කරගන පුලුවන් වෙයි ද? එහෙම කරොත් හොඳ ද?

Last edited:

Kella computing and tourism asa ne bn :S
mehe NIBM nsbm thana thiyanawa 
ehema awlak thye da bn?SLIIT ehema ema awlak na ne bng.
mata neme meka 
Local ekada Dublin da mchn umba Recom karanne??