හොද Data Science degree එකක්

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,168
    1,315
    113
    මෙහෙ degree එක කරල msc එකකට වගේ රට යන්න අයිඩියා එකක් තියනව. Data science bsc කරල msc එකත් ඒ සයිඩ් එකෙන් කරන එකද හොද නැත්නම් cs bsc එකක් කරන එකද? Data science වලට දැනට සිලෙක්ට් කරන් ඉන්නෙ මේ ටික.

    NIBM BSc (Hons) Data Science awarded by Coventry University
    NSBM BSc (Hons) Data Science awarded by Plymouth University
    SLIIT BSc (Hons) in Information Technology Specialising in Data Science
    SLTC Data Science