uba kohe indanda enne ? 154 kiribathgoda agulana bus ekak aran vijeramen bahapan.

kohe idanda ban uba enen? 138 enewanam Campus eka gaawin bahala
154 / 155 bus eke gihhin "Ruupawahini" (dan bushalt eka thiyenne ethana) eka gaawin bahapan.
ethana idan issarahata enakota Color lights gaawiin wam pattata hariyan..ethanin 20m withara issarahata yanakota dakunu pattata harenna paarak thiyenawa eeke 50 m withara yanakota thiyenne NIBM eka.
යකෝ උඹ කියපු විදිහට ආවනම් මේකට හෝල්ට් එකක් පයින් එන්න වෙනවනේ.....රූපවාහිනිය ලගින් බහින්න ඕනේ නෑ බං...විජේරාමේන් බැස්සාම හරි...රූපවාහිනියට එහා හෝල්ට් එක...










යකෝ උඹ කියපු විදිහට ආවනම් මේකට හෝල්ට් එකක් පයින් එන්න වෙනවනේ.....රූපවාහිනිය ලගින් බහින්න ඕනේ නෑ බං...විජේරාමේන් බැස්සාම හරි...රූපවාහිනියට එහා හෝල්ට් එක...
Wijerama road eke oowa ba

na ban api NIBM giye ohoma thamai..maga thiyena petti kaden one nam
Cigarate ekakuth gahanna puluwan.Wijerama road eke oowa ba
![]()
handysameera; uba mama kiyapu paare palayan..









මචන්ලා මන් දැන් මොන පාරේ ද යන්න ඕන බන්........
oya kiyala thiyena onama paraka palayan ban...para waradunoth lassana kaalakagen para ahapan... waradune nathath ahapan
![]()
oya dekama echara aulak na ban.. ubata onenam Wijerama road ekan yanna.
ethanin balhala ahapan NIBM eka koheda kiayala..
uba registration walatada ban yanne?




Advanced Certificate Course In Business Management (Saturday)
මේකට තමා බන් registrar වෙන්න යන්නේ![]()
