NIBM එකෙන් CCNA එකයි compTIA Network + එකයි එක පාර උගන්නන course එකක් තියෙනවා...NIBM එකේ නෙට්වර්කින් පැත්ත හොදට උගන්නවද?
ඉස්සර ccna කරා දැන් නෑනෙVTA eke baluwada ?
කෙලවිලා කෙලවිලා උපරිමේටම ඉන්නෙ බන්...degree එක කරා බොරුවට foundation එකට අවුරුද්දක් ගිහින් ඒක කරන්න හම්බුනේ නෑ...CCNA එක කරා තුන්වෙනි module එක කරන්න හම්බුනේ නෑ..තව options බලන්න ..
ඔය දෙකටම ක්ලාස් යන්න ඕන නෑ බැන්. self learn කරන්න පුලුවන් ගේමක් නැතුව. එහෙම කරන්න බැරිනම් උඹට ඔය ෆීල්ඩ් එක හරියන්නෙත් නෑ.NIBM එකෙන් CCNA එකයි compTIA Network + එකයි එක පාර උගන්නන course එකක් තියෙනවා...NIBM එකේ නෙට්වර්කින් පැත්ත හොදට උගන්නවද? View attachment 257452
CISCO Certificate ඔනාද?
මෙන්න එහෙනම් අපෙන් ගන්න පුලුවන් කොස් සහ විභාග ටික. ජෙනුයින් විදියට සහතිකේ අරගන්න පුලුවන්. කැම්පස් එකකින් කලොත් ලොකු ගානක් නම් යනවා තමා. එච්චර යන්නැතිව, Exam ගොඩදාගෙන 100% genuine certificate එකක් ගන්න පුලුවන්. කෙටි කාලීන මගපෙන්වීම් ද සහිතයි.
CCNP Advanced Routing
CCNP Core Networking
CCNAv7: Introduction to Networks
CCNAv7: Switching and Routing, Wireless Essentials
CCNAv7: Enterprise Network & Security Automation
CyberOps Associate
DevNet Associate
Network Security
C Advanced,
C essentials 1
C essentials 2
C++ advanced
C++ essentials 1, 2
Create Digital content, communicate and collaboration
Creating compelling Reports
Cyber Threat Management
Cyber security essentials
Digital Awareness
Discovering Entrepreneurship
Endpoint security
Engaging stakeholders for success
English for it 1
English for it2
Ethical hacker
Introduction to cybersecurity
Introduction to modern AI
IT Essentials
Javascript Essentials 1
Javascript Essentials 2
Launching a Business venture
Managing a business venture
Linux 1, 2
Linux Essentials
Linux Unhatched
Network Administration and Basic troubleshooting
Network defense
Networking basics
Network Support and Security
Networking Devices and initial configuration
networking essentials
Python Essentials 1, 2
[BETA] Industrial Control Systems and IIoT Essentials in Energy
[BETA] Industrial Control Systems and IIoT Essentials in Manufacturing
[BETA] Industrial Networking Essentials
100% Legit!
A Certified Instructor will conduct
100% Genuine Course Access
Official Certificate Provided
Self learn krl krnn denne na bn...cisco ekenඔය දෙකටම ක්ලාස් යන්න ඕන නෑ බැන්. self learn කරන්න පුලුවන් ගේමක් නැතුව. එහෙම කරන්න බැරිනම් උඹට ඔය ෆීල්ඩ් එක හරියන්නෙත් නෑ.![]()
![]()
ඇයි දැන් පැකට් ට්‍රේසර් එක නැද්ද ඉස්සර උන්ගේ ඔක්කම රවුටස් සුවිචස් වල සොෆ්ට්වෙයාර් දාපු සොෆ්ට්වෙයාර් එකක් තිබ්බනේSelf learn krl krnn denne na bn...cisco eken
ගේමක් නැතුව certificate එකනම් ගන්න පුලුවන්..ඔය දෙකටම ක්ලාස් යන්න ඕන නෑ බැන්. self learn කරන්න පුලුවන් ගේමක් නැතුව. එහෙම කරන්න බැරිනම් උඹට ඔය ෆීල්ඩ් එක හරියන්නෙත් නෑ.![]()
![]()
ඒක තියෙනවා බන්...දැන් ccna එක instructor led කරලා තියෙන්නෙ...assignments instructor කෙනෙක් ගෙන් කරලා submit කරන්න ඔනේ..ඇයි දැන් පැකට් ට්‍රේසර් එක නැද්ද ඉස්සර උන්ගේ ඔක්කම රවුටස් සුවිචස් වල සොෆ්ට්වෙයාර් දාපු සොෆ්ට්වෙයාර් එකක් තිබ්බනේ
හොදයි ඒක , ෆිසිකල් ඒවා එක්ක ඉගෙන ගන්න එක හොදයි .ඒක තියෙනවා බන්...දැන් ccna එක instructor led කරලා තියෙන්නෙ...assignments instructor කෙනෙක් ගෙන් කරලා submit කරන්න ඔනේ..
යකෝ නෙට් එක search කරපන්, අපි ඉස්සර ඕහොම තමා කලේ, ජෙරමි කියලා එකෙක්ද කොහෙද කරන CBT nuggets බලලා පස්සෙ packet tracer එක දාගෙන practice කරලා තමා ගියේ .Self learn krl krnn denne na bn...cisco eken
කොයි කාලෙද කරේයකෝ නෙට් එක search කරපන්, අපි ඉස්සර ඕහොම තමා කලේ, ජෙරමි කියලා එකෙක්ද කොහෙද කරන CBT nuggets බලලා පස්සෙ packet tracer එක දාගෙන practice කරලා තමා ගියේ .
එහෙම අහන්න එපා හුත්තො ඉතින්කොයි කාලෙද කරේ
මේ කාලේ තරගය වැඩියි . මේක විතරක් කරලා නම් ගොඩ යන්න අමාරුයි .ඉස්සර ccna කරා දැන් නෑනෙ
කෙලවිලා කෙලවිලා උපරිමේටම ඉන්නෙ බන්...degree එක කරා බොරුවට foundation එකට අවුරුද්දක් ගිහින් ඒක කරන්න හම්බුනේ නෑ...CCNA එක කරා තුන්වෙනි module එක කරන්න හම්බුනේ නෑ..
------ Post added on Oct 5, 2025 at 5:01 PM
NIBM එකෙන් CCNA එකයි compTIA Network + එකයි එක පාර උගන්නන course එකක් තියෙනවා...NIBM එකේ නෙට්වර්කින් පැත්ත හොදට උගන්නවද? View attachment 257452
Indrajith reply krl....වත්තක් අරන් වවපන්, බිල්ඩිමක් ගහල rent කරහන්. හම්බ කරන්න නම් ඕවා හරි යන් නෑ දැන් කාලෙ.