Nic එකේ Address එකේ ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කොල්ල නේ මගේ අම්මා ගේ NIC එකේ Address එකට ගෙදර No දාලා නැහැ ග්‍රාම සේවක

    TIN එකට ගෙදර Address එකේ No දුන්නේ නැත්තම් අවුලක් වෙයිද ?

    දරුවන්නේ ඒවා පුරවන්න එනවා නේ ඒවාට මගේ TIN එක දුන්නා ම අහු වෙයිද මගේ එකේ ගෙදර No තියෙනවා.

    පදිංචි සහතික දෙන්න බෑ කියනවා ගෙදර අංක දාලා

    ගෙදර කුලී කාරයා කැමති නැහැ කිසිම දෙයකට ගෙදර අංක දානවට එක නිසා ඌ ග්‍රාම සේවකට කියලා ඇති , උගේ ගෑනි ග්‍රාම සේවක හිටියේ එක නිසා ඔය ග්‍රාම සේවකලා උන්ට ඕනේ දෙයක් කරනවා.

    මෙතන කුලියට ඉන්නේ 2011 ඉදලා අපි දැන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    2011 indan kuliyata inne moko?
    අපේ තාත්තා ට කඩ ගෙවල් තිබුණා බන් එයා 89 මරල ඊට පස්සේ තාත්තා ගේ පැත්තේ එවුන් ඒවා අල්ලන්
    ඊට පස්සේ හිටියේ ආච්චි ගේ ගෙදර එකත් හැදුවේ අම්මා, තාත්ත ග්‍රාම සේවක කෙනක් නිසා අම්මට තාත්තා ගේ පඩිය , පැන්ෂන් දෙකම එකට ගෙව්වා ඔය පඩිය 2008 නැවත්තුවා , පැන්ෂන් එක ඒ කාලේ 3000 විතර අම්මා ජොබ් එකක් හොයනකොට නෑ කෙනක් ගෙවල් විකුනලා නුවර එන්න කිව්වා එහෙන් ජොබ් හොයල දෙන්න එහෙ ගියාට උන් දුන්නේ නැහැ ජොබ් එකක් හොයලා. ගේ විකුනුවාම උන්ගේ කොටහා දෙන්න වුනා එක නිසා ගෙයක් ගන්න සල්ලි නැති වුනා. අය ගමට එන්න වුනා ඇවිල්ලා හිගන්නෝ වගේ ඉන්න වුනා හොස්ටින් වැඩෙන් තමා බන් ඔළුව ඉස්සුවේ අපි අය නැත්තම් තාම වැටිච තැන.
     
    • Like
    Reactions: jhnnwp