NIC එකේ Photo සහ සැබෑ මුහුණ. මෙහෙම හිතපල්ලකෝ ඔන්න කොල්ලෙක් යනවා චන්දේ දාන්න. උගේ මූන පුරා රැවුල. එත් අයිඩෙන්ටියේ ෆොටෝ එකේ මූනේ මයිල් ගහක් නෑ. එතකොට චන්ද පොලේ නිළධාරියා කොහොමද හඳුනාගන්නේ මේ නියම පුද්ගලයමද කියලා