Netherland Fiverr Buyers ලා එක්ක උබලගේ එක්ස්පීරියන්ස් කොහොමද?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    11,840
    15,255
    113
    tracing Geo-location.. ... ...
    Set na thamai. Mageth fiverr acc ekakata first order eka damma Netherlands ekek. Patta aduwata karala dunna first order eka. Hena anayak una revision illala. E Dan awrudu 8 wage Kalin.

    Mu lagadi katha karaddi mage Dan price ahasata polawa wage uta. Pora eth illanne Ara parana price Mai. Mama ba kiwa.
     
    • Sad
    Reactions: pathaleiretta

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,928
    113
    Nugegoda
    ඒක ඉතින් උබේ වරදක්. දවස් 12කින් කරන්නම් කියන එක දවස් 4කින් කරල යවපුවාම මිනිස්සු අඩුපාඩු තියෙනවද කියල හොඳට බලනවනෙ කොහොමත්. ඊට පස්සෙ පොඩි අවුලක් කීවත් උඹ හිතන්ව මූනම් මාර වදයක් කියල. දවස් 12ක් තියෙනවනම් ඒ වැඩේ උට හොඳට කරල දීපන් වදයක් කියල හිතන්නෙ නැතුව. :yes: මිනිසු ආතල් එකට සල්ලි වියදම් කරන්නෙ නෑනේ වියදම් කරන ගානට උට අනිවා උගේ විදියට වැඩේ කරල දෙන්න වෙනව. ඒක කොච්චර අපිට හොඳ උනත් ඒක ඌට අදාල නැත්තං නෑම තමයි. :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,603
    6,328
    113
    අපෝ පට්ට අවුල් පට්ට හිගන්නෝ මම $ 20 වැඩක් කළා VPS එක්ක ඌ මගෙන් අදාල නැති වැඩ එක්කම ගත්තා , කොචර කලත් මදි අදාල නැති වැඩ තව තව එවනවා බයිනවා අන්තිමේ ඌම Refund ගත්තා $ 40 ක්,

    තව එකෙක් ඒ වගේම කරදර කරගෙන ආවා මම CS එකට කිව්වා Refund දෙන්න කියල Fiverr එපා වුනා උන් නිසා මට
    20$ වැඩේට 40$ රිෆන්ඩ් ගත්තේ කොහොමද මචං

    මචන් මම මගේ බිස්නස් එකේ හැටියට අවම දවසට ඩච් එවුන් 3ක් 4ක් එක්ක වැඩ කරනවා. කොටින්ම දැන්ට උන් 1000ක් 1500ක් එක්ක පසනල් ඩිල් කරල තියේ.
    උන්ගෙ බහුතරයක් පට්ට චා මචන්. හොද උන් ඉන්නෙ 10% ක් වගේ.
    අනිත් උන් කපටි, ලෝබ කිසිම කලෙහි ගුනයක් නැති ජරාම යක්කු ටිකක් ඉන්නෙ.
    කොටින්ම උන් එක්ක බැලුවම ඉන්ඩියන් ඩස්පි හොදයි
    නේටිව්ස්ලා එච්චර චොරද එහේ?
    ------ Post added on Aug 7, 2024 at 4:35 AM
     
    6ix9ine

    Active member
  • Sep 28, 2018
    664
    241
    43
    Kiribathgoda
    Samahra American ewnuth ehema thama habai oya tharm wadayak na
     
    Attachments

    • 2024-08-07 05_14_15-2024-08-07 05_12_17-2024-08-06 15_27_31-Fiverr _ Inbox.png @ 121% (Layer 1...png
      2024-08-07 05_14_15-2024-08-07 05_12_17-2024-08-06 15_27_31-Fiverr _ Inbox.png @ 121% (Layer 1...png
      85.5 KB · Views: 37
    • Sad
    Reactions: pathaleiretta

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,678
    6,828
    113
    Netherlands උන් සතේ දිවෙන් ගන්න ජාතියක්, උන්ගෙත් එක්ක මන් වැඩ කරල තියෙනව ෆිසිකලි, යුරෝ එකක් වියදම් කරන්නෙ 100ක් බලාගෙන. ඒක හින්දම කෙලව ගන්නව. පොඩ්ඩක් තදට හිටියොත් නටන්න එන්නෙ නෑ. පොඩි හරි බුරුලක් තියේ කියල පෙන්නුවොත් කරේ නගින්න එනව, ඒ අතින් ජර්මන් උන් පට්ට. ඔස්ට්‍රියන් හන්ගේරි උනුත් ටිකක් මේ වගේ හැබැ්‍යි ඒ පර්ෆෙක්ශනිස්ට් ඉශූ එක මිසක් ලෝබ කම නෙමෙයි, මුන්ගෙ තියෙන්නෙ කැරි කමයි ලෝබ කමයි, ඌට ඕන රිසාල්ට් එක දැනටම ඇවිත් ඇති. ඒත් පිළිගන්න කැමති නෑ. ඌට උඹ මහන්සි උනා මදි. මාත් එක්ක වැඩ කරපු එකෙක් හිටියා. රෙස්ටොරෙන්ට් වලට ගියාම සර්ව් කරන උන්ට කැරිම වදයක් දෙන්නෙ, නිකම් හරි ගෙන්නගෙන මොනව හරි අහන්න හරි යනව. පකය ඇහුවම කියන්නෙ උන්ට අපි ගෙවනවනෙ ඉට්ස් දෙයර් ජොබ් කියල. ලුණු එකයි, පෙපර් එකයි, කැචප් එකක් තුන් පාරට ගේන්න කියනව කැරිය. ඔය සිංහලුන්ගෙ කැරි ගති ඩස්පයොන්ටත් වඩා මුන්ගෙන් ඇවිත් වෙන්න පුළුවන්, අවුරුදු සීයක් දෙසීයක් සිංහල හුතු වලට ඇන ඇන හිටයනෙ මුන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,046
    21,086
    113
    මම ලංසියෝ එක්ක බිස්නස්වැඩ කරනවා, පට්ට චොර, අද දවස ගැන විතරයි හිතන්නේ,
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,107
    10,313
    113
    36
    20$ වැඩේට 40$ රිෆන්ඩ් ගත්තේ කොහොමද මචං
    මම කලින් thread දැම්මේ ඒ ගැන දැක්කේ නැද්ද ? මගේ Gig එක $ 20 එයා කියපු වැඩේ පැයට අඩු කාලයකින් කළා එයා Review එකත් දාලා සතුට වැඩි කමට කියල තව $ 20 දුන්නා එයා කියනවා මම කරන වැඩේ නියම මිල $ 50 කියල ඉස්සර තමා කියලා $ 20 එහෙමයි කියලා $ 50 දෙකට $ 70 ඊලග පාර බලාපොරොත්තු වෙන්න එපා කියලා මට තව $ 20 දුන්නා. එකත් දීලා කරදර කළා හොදටම එයාම Refund ගත්ත අරගෙන මම අහනකොට එයා ගත්තේ නැහැ කියල තව වැඩ කරලා ඉල්ලුව මම CS එකට කිව්ව්ව මට තර්ජනය කර කර එව්ව්ව කලින් කරපු වැඩේ පිටින් දාලා අමතර දේවල් ඉල්ලන්න ගත්ත Refund අරගෙන තියෙන වෙලාවේ. තව Review එක වෙනස් කරනවා කියල කිව්වා මම CS එකට කිව්වා ඒගොල්ලෝ උගේ Review එක අයින් කරලා තිබුණා මට ඌට Msg කරන්න බැරි වෙන්න හදල දැන් ඌ ගැන බලාගෙන ඉන්නවා කියලා කිව්වා.
     
    Maha ballek ne bn u
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,561
    19,597
    113
    ඒක ඉතින් උබේ වරදක්. දවස් 12කින් කරන්නම් කියන එක දවස් 4කින් කරල යවපුවාම මිනිස්සු අඩුපාඩු තියෙනවද කියල හොඳට බලනවනෙ කොහොමත්. ඊට පස්සෙ පොඩි අවුලක් කීවත් උඹ හිතන්ව මූනම් මාර වදයක් කියල. දවස් 12ක් තියෙනවනම් ඒ වැඩේ උට හොඳට කරල දීපන් වදයක් කියල හිතන්නෙ නැතුව. :yes: මිනිසු ආතල් එකට සල්ලි වියදම් කරන්නෙ නෑනේ වියදම් කරන ගානට උට අනිවා උගේ විදියට වැඩේ කරල දෙන්න වෙනව. ඒක කොච්චර අපිට හොඳ උනත් ඒක ඌට අදාල නැත්තං නෑම තමයි. :yes:
    කතාව ආයෙත් හොදට කියවන්න පුතා. :yes: :yes: :yes: රිවිශන් කරන්න බෑ කියල මන් කොහෙවත් කියල නෑ. කරන්න රිවයිස් කරන්න ඕන මොනාද කියල උගෙන් එන්න ඕන. ඒව නැතුව වැඩේ හරි නෑ කිය කිය අඩන එක තමා කතාව. ඒ ඇඩුවත් හරි නැත්තෙ මොනාද කියලවත් කියන්නෙ නැති එක.:baffled::baffled:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,341
    563
    113
    Netherlands උන් සතේ දිවෙන් ගන්න ජාතියක්, උන්ගෙත් එක්ක මන් වැඩ කරල තියෙනව ෆිසිකලි, යුරෝ එකක් වියදම් කරන්නෙ 100ක් බලාගෙන. ඒක හින්දම කෙලව ගන්නව. පොඩ්ඩක් තදට හිටියොත් නටන්න එන්නෙ නෑ. පොඩි හරි බුරුලක් තියේ කියල පෙන්නුවොත් කරේ නගින්න එනව, ඒ අතින් ජර්මන් උන් පට්ට. ඔස්ට්‍රියන් හන්ගේරි උනුත් ටිකක් මේ වගේ හැබැ්‍යි ඒ පර්ෆෙක්ශනිස්ට් ඉශූ එක මිසක් ලෝබ කම නෙමෙයි, මුන්ගෙ තියෙන්නෙ කැරි කමයි ලෝබ කමයි, ඌට ඕන රිසාල්ට් එක දැනටම ඇවිත් ඇති. ඒත් පිළිගන්න කැමති නෑ. ඌට උඹ මහන්සි උනා මදි. මාත් එක්ක වැඩ කරපු එකෙක් හිටියා. රෙස්ටොරෙන්ට් වලට ගියාම සර්ව් කරන උන්ට කැරිම වදයක් දෙන්නෙ, නිකම් හරි ගෙන්නගෙන මොනව හරි අහන්න හරි යනව. පකය ඇහුවම කියන්නෙ උන්ට අපි ගෙවනවනෙ ඉට්ස් දෙයර් ජොබ් කියල. ලුණු එකයි, පෙපර් එකයි, කැචප් එකක් තුන් පාරට ගේන්න කියනව කැරිය. ඔය සිංහලුන්ගෙ කැරි ගති ඩස්පයොන්ටත් වඩා මුන්ගෙන් ඇවිත් වෙන්න පුළුවන්, අවුරුදු සීයක් දෙසීයක් සිංහල හුතු වලට ඇන ඇන හිටයනෙ මුන්
    සහතිකම ඇත්ත කතාව. මගෙත් අත්දැකීම් මේ සමානයි
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,073
    1,142
    113
    CIA Headquartes, Langly, Virginia
    switzerland කාරයෝ කියන්නේ චීන්නුන්ට හපන් සෙට් එකක් බෙට්ටේ තියෙන රුපියලත් (chf එකත්) දිවෙන් ගනී. ඔකූන් සල්ලි වලට ඔනේ දෙයක් කරනවා. නාසි රත්තරන් පැනලා යන එවුන් හංගන් හිටියෙත් ඔකුන්. රට ලස්සනයි මිනිස්සු චාටර්. මං වැඩ කරපු genuine ම පොරවල් නම් israel වචනේ නම් වචනේ. europe වල ජර්මන්, ඔස්ට්‍රියා, sweden වගේ රටවල් වල එවුන් shape මට නම්. irish කාරෙයොත් සුපිරි ටිකක් කරදරයි හැබැයි පට්ට සල්ලි උන්ට ඒ හින්දා අවුලක් නෑ ගහන quotation වලට කැමැති උන්. europe වල අවුල් කියලා හිතන් ඉන්න romania එහෙම dial හොදයි swiss එවුන් එක්ක බලද්දි
     
    • Like
    Reactions: jeffhardy

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,170
    484
    83
    CS OR DotA map eke
    Netherlands උන් සතේ දිවෙන් ගන්න ජාතියක්, උන්ගෙත් එක්ක මන් වැඩ කරල තියෙනව ෆිසිකලි, යුරෝ එකක් වියදම් කරන්නෙ 100ක් බලාගෙන. ඒක හින්දම කෙලව ගන්නව. පොඩ්ඩක් තදට හිටියොත් නටන්න එන්නෙ නෑ. පොඩි හරි බුරුලක් තියේ කියල පෙන්නුවොත් කරේ නගින්න එනව, ඒ අතින් ජර්මන් උන් පට්ට. ඔස්ට්‍රියන් හන්ගේරි උනුත් ටිකක් මේ වගේ හැබැ්‍යි ඒ පර්ෆෙක්ශනිස්ට් ඉශූ එක මිසක් ලෝබ කම නෙමෙයි, මුන්ගෙ තියෙන්නෙ කැරි කමයි ලෝබ කමයි, ඌට ඕන රිසාල්ට් එක දැනටම ඇවිත් ඇති. ඒත් පිළිගන්න කැමති නෑ. ඌට උඹ මහන්සි උනා මදි. මාත් එක්ක වැඩ කරපු එකෙක් හිටියා. රෙස්ටොරෙන්ට් වලට ගියාම සර්ව් කරන උන්ට කැරිම වදයක් දෙන්නෙ, නිකම් හරි ගෙන්නගෙන මොනව හරි අහන්න හරි යනව. පකය ඇහුවම කියන්නෙ උන්ට අපි ගෙවනවනෙ ඉට්ස් දෙයර් ජොබ් කියල. ලුණු එකයි, පෙපර් එකයි, කැචප් එකක් තුන් පාරට ගේන්න කියනව කැරිය. ඔය සිංහලුන්ගෙ කැරි ගති ඩස්පයොන්ටත් වඩා මුන්ගෙන් ඇවිත් වෙන්න පුළුවන්, අවුරුදු සීයක් දෙසීයක් සිංහල හුතු වලට ඇන ඇන හිටයනෙ මුන්
    wenna puluwan :p