කට්ටිය පොඩි දෙයක් දැගන්න ඕනේ...
NIC එකේ details alter කරන්න හිතාගෙන ග්‍රාම සේවක ලඟට ගිහින් one day දාන්න form පුරවගෙන ආව. දැන් තියෙන්නෙ ප්‍රා.ලේ අත්සන් කරගෙන ID office යන්න.
ඒකට අරන් ගියේ ගෙදර තිබ්බ අවුරුදු 7-8ක් පරණ උප්පැන්නක්. හැබැයි පොඩි කොස්සක් තියේ. කට්ටිය දැන් කියනව මාස 6ක් ඇතුලත ගත්තු උප්පන්නක් ඕන කියල. ඒත් දැන් අර පරණ උප්පැන්න දාල ඔක්කොම documents ටිකත් එක්ක ලියුම් කවරෙ කටු ගහලත් ඉවරයි ග්‍රාම සේවක. පොර බැලුවෙත් නෑ උප්පැන්නෙ සීල් එකේ දිනයක්.
මේක මෙහෙමම අරන්ගියොත් අන්තිමේ NIC දෙන්න බෑ කියයිද?