NIC හදන්න අලුත් උප්පැන්නක් ඕනද

Sajam

Active member
  • Aug 29, 2021
    183
    228
    43
    කට්ටිය පොඩි දෙයක් දැගන්න ඕනේ...

    NIC එකේ details alter කරන්න හිතාගෙන ග්‍රාම සේවක ලඟට ගිහින් one day දාන්න form පුරවගෙන ආව. දැන් තියෙන්නෙ ප්‍රා.ලේ අත්සන් කරගෙන ID office යන්න.

    ඒකට අරන් ගියේ ගෙදර තිබ්බ අවුරුදු 7-8ක් පරණ උප්පැන්නක්. හැබැයි පොඩි කොස්සක් තියේ. කට්ටිය දැන් කියනව මාස 6ක් ඇතුලත ගත්තු උප්පන්නක් ඕන කියල. ඒත් දැන් අර පරණ උප්පැන්න දාල ඔක්කොම documents ටිකත් එක්ක ලියුම් කවරෙ කටු ගහලත් ඉවරයි ග්‍රාම සේවක. පොර බැලුවෙත් නෑ උප්පැන්නෙ සීල් එකේ දිනයක්.

    මේක මෙහෙමම අරන්ගියොත් අන්තිමේ NIC දෙන්න බෑ කියයිද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,306
    113

    මාස 6කට කලින් 6ක් ඇතුල් ගත්ත Certified copy එකක් ගන්න ඕන. උඹ ගාව පරන එක තියන නිසා ඕක ගන්න ලේසි.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Yes, you need a birth certificate copy that is attested by the AGA office and that should be no more than 3 months old. But don't worry, you can obtain those signed copies within one hour at any AGA office. You only need the registered number of the birth certificate and the date.
     
    • Like
    Reactions: Sajam

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    කට්ටිය පොඩි දෙයක් දැගන්න ඕනේ...

    NIC එකේ details alter කරන්න හිතාගෙන ග්‍රාම සේවක ලඟට ගිහින් one day දාන්න form පුරවගෙන ආව. දැන් තියෙන්නෙ ප්‍රා.ලේ අත්සන් කරගෙන ID office යන්න.

    ඒකට අරන් ගියේ ගෙදර තිබ්බ අවුරුදු 7-8ක් පරණ උප්පැන්නක්. හැබැයි පොඩි කොස්සක් තියේ. කට්ටිය දැන් කියනව මාස 6ක් ඇතුලත ගත්තු උප්පන්නක් ඕන කියල. ඒත් දැන් අර පරණ උප්පැන්න දාල ඔක්කොම documents ටිකත් එක්ක ලියුම් කවරෙ කටු ගහලත් ඉවරයි ග්‍රාම සේවක. පොර බැලුවෙත් නෑ උප්පැන්නෙ සීල් එකේ දිනයක්.

    මේක මෙහෙමම අරන්ගියොත් අන්තිමේ NIC දෙන්න බෑ කියයිද?
    මාස 6ක් ඇතුලත දිනයක් සහිත ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන එම්බෝස් සීල් සහිත පිටපතක් ඕනි. රු 150.00ක් ද කොහෙද ගන්නවා එකකට
     
    • Like
    Reactions: Sajam

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    Update: මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇහුවම කිව්වෙ එහෙම මාස 06ක් කියල ප්‍රශ්නයක් නෑ, පැහැදිලිව තියේ නම් ඇති කියල. මගේ මාස 06ට වැඩිය පරණ උප්පැන්න දීල ID හදන් ආව one day service එකෙන්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Update: මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇහුවම කිව්වෙ එහෙම මාස 06ක් කියල ප්‍රශ්නයක් නෑ, පැහැදිලිව තියේ නම් ඇති කියල. මගේ මාස 06ට වැඩිය පරණ උප්පැන්න දීල ID හදන් ආව one day service එකෙන්.

    Mata mathakai news ekak thibba masa 6k athulatha ewa ona naha kiyala.
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    @Sajam
    මචන් උබ Appointments දාලද ගියේ ? කොච්චර වෙලාවක් ගියාද ?
    මම Appointments දාල නෑ. මේක අරන් ගියානම් හරි නේද ?
    WhatsApp Image 2025-04-03 at 07.43.25_ba248da6.jpg
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    @Sajam
    මචන් උබ Appointments දාලද ගියේ ? කොච්චර වෙලාවක් ගියාද ?
    මම Appointments දාල නෑ. මේක අරන් ගියානම් හරි නේද ?View attachment 248978
    ග්‍රාමසේවක සහ ප්‍රා.ලේ සහතික කරල දෙන ෆෝර්ම් සෙට් (ඒ මොනාද කියල හරියට දන්නෙ නෑ ඒව සීල් කරපු ලියුම් කවරෙක දාල දෙන නිසා) එක්ක ඕනම වැඩ කරන දවසක 12ට කලින් වගේ ගියාම හරි. එපොයිමෙන්ට් ඕන නෑ. ප්‍රා.ලේ එකේ අය එපොයිමන්ට් ඩේට් එකක් කියනව, හැබැයි ඊට කලින් ගියාට ප්‍රශ්නයක් නෑ කියල උන්ම කියනව

    එතනට යන වෙලාව අනුව ගතවෙන කාලය වෙනස් වෙනව. දවල් වෙලා ගියොත් වෙලා යනව වැඩියි. උදේ 4-5 ඉඳන් කට්ටිය එන්නෙ පෝලිමට. උන් 9වෙද්දි යන්නත් යනව
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    මම හැදුවේ 2019 මැයි = ජූනි විතර වගේ ඒ දවස් වල නම් පෝලිම පට්ට විදියට. දැන් නම් එච්චර ලොකු පොලිමක් නැතුව ඇති. ඒ දවස් වල මම ගියේ උදේ 7ට. ID එක අතට එනකොට 2ට විතර ඇති. උඹ ඉස්සර වෙලාම Foto tika ganna ඊට පස්සේ Birthertificate එකේ මාස 6ක් ඇතුලත ගත්ත කොපි එකක් අරන් ග්‍රාම සේවක හම්බෙලා Application fill කරලා ඒක Certify කරලා AG office එකේ ID section එකට අරන් යන්න. ඒයාලා ඒක check කරලා ඒ එන්විලොප් එක සීල් කරලා දෙනවාත ඒන අරගෙන උදේ 7 වෙද්දි ID office එකට පලයන්. එයාලා ඩොකියුමන්ට් චෙක් කරලා බලලා උඩ තට්ටුවට යවනවා. එතනින් සල්ලි බැදලා ටෝක්න් එක අරගෙන Waiting aria එකේ නම වැටෙනකං බලන් ඉන්න තියෙන්නේ. පැය 3කින් විතර IDඑක issue කරනවා
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    ග්‍රාමසේවක සහ ප්‍රා.ලේ සහතික කරල දෙන ෆෝර්ම් සෙට් (ඒ මොනාද කියල හරියට දන්නෙ නෑ ඒව සීල් කරපු ලියුම් කවරෙක දාල දෙන නිසා) එක්ක ඕනම වැඩ කරන දවසක 12ට කලින් වගේ ගියාම හරි. එපොයිමෙන්ට් ඕන නෑ. ප්‍රා.ලේ එකේ අය එපොයිමන්ට් ඩේට් එකක් කියනව, හැබැයි ඊට කලින් ගියාට ප්‍රශ්නයක් නෑ කියල උන්ම කියනව

    එතනට යන වෙලාව අනුව ගතවෙන කාලය වෙනස් වෙනව. දවල් වෙලා ගියොත් වෙලා යනව වැඩියි. උදේ 4-5 ඉඳන් කට්ටිය එන්නෙ පෝලිමට. උන් 9වෙද්දි යන්නත් යනව
    Ado Thanks machan