nic.lk LK ඩොමේන්ලගේ ගොන් වැඩ

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    nic.lk LK ඩොමේන්ලගේ ගොන් වැඩ

    බලපන් බං මොරටුවේ campus එකේ අච්චර වැඩිඩො ඉන්නකොට nic.lk උන්ට හරියට උන්ගේ වෙබ්සයිට් එක හදාගන්න බැරි වුනානේ nameservers දාගන්න පුළුවන් විදියකට. එකටත් උන්ට mail යවන්න ඕන.

    vishmitha එකට දීලා හදලා තියෙන්නෙ ඕක බං cslworld ලට දුන්නානම් ඔය ටික හදලා දෙනවා dialog එකේ වුනුත් හදාගන්නේ උන්ගෙන් . වැඩේ වෙනවනේ අපිටත් ලේසියි.

    vishmitha උන් නිකං template එකක් ගහලා .
    මෙන්න template එක

    http://demo.joomshaper.com/?template=awetive