කට්ටිය පොඩි දෙයක් දැගන්න ඕනේ..
මන් ගව තියෙන්නෙ ලන්කවෙ පරන හදුනුම් පත.. දැන් අලුත් අන්ක එක්ක අලුත් එකකුත් තියෙනව නේ.. එක අනික අපෙ සාමන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ප්‍රමානෙ..
එන්ග්රීසි වලිනුත් තියෙනව..ෙක නිසා ඔන දෙකට පහසුයි..
මට දැනගන්න ඔනේ අලුත් හැදුනුම් පත ගන්නකොට මට දෙන්නේ අලුත් විදියට යන අන්කයද? පරන අන්කය එයල ඇතුල් කරන්නෙ නැද්ද...
එහෙම වෙනවනම්.. මන් බැන්කු වලට දීල තියෙන.. ගමන් බලපත්‍රයේ තියන පරන අන්කය එක්ක ගැලපෙන්නෙ නැති නිස ප්‍රශ්නයක් වෙයි නේද?