jusi

Well-known member
  • Sep 2, 2012
    997
    876
    93
    කට්ටිය පොඩි දෙයක් දැගන්න ඕනේ..

    මන් ගව තියෙන්නෙ ලන්කවෙ පරන හදුනුම් පත.. දැන් අලුත් අන්ක එක්ක අලුත් එකකුත් තියෙනව නේ.. එක අනික අපෙ සාමන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ප්‍රමානෙ..
    එන්ග්‍රීසි වලිනුත් තියෙනව..ෙක නිසා ඔන දෙකට පහසුයි..

    මට දැනගන්න ඔනේ අලුත් හැදුනුම් පත ගන්නකොට මට දෙන්නේ අලුත් විදියට යන අන්කයද? පරන අන්කය එයල ඇතුල් කරන්නෙ නැද්ද...
    එහෙම වෙනවනම්.. මන් බැන්කු වලට දීල තියෙන.. ගමන් බලපත්‍රයේ තියන පරන අන්කය එක්ක ගැලපෙන්නෙ නැති නිස ප්‍රශ්නයක් වෙයි නේද?
     
    • Like
    Reactions: Mr.Robot

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    තිබ්බ එකේ මුලට සම්පුර්ණ අවුරුද්ද එනවා . අවසාන ඉලක්කම් තුන මැද්දට 0 එනවා . ආයතන ඔක්කොම දැනුවත් කරලා තියෙන්නේ කියලා එයාලා කියනවා
     
    • Like
    Reactions: Mr.Robot

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    කට්ටිය පොඩි දෙයක් දැගන්න ඕනේ..

    මන් ගව තියෙන්නෙ ලන්කවෙ පරන හදුනුම් පත.. දැන් අලුත් අන්ක එක්ක අලුත් එකකුත් තියෙනව නේ.. එක අනික අපෙ සාමන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ප්‍රමානෙ..
    එන්ග්‍රීසි වලිනුත් තියෙනව..ෙක නිසා ඔන දෙකට පහසුයි..

    මට දැනගන්න ඔනේ අලුත් හැදුනුම් පත ගන්නකොට මට දෙන්නේ අලුත් විදියට යන අන්කයද? පරන අන්කය එයල ඇතුල් කරන්නෙ නැද්ද...
    එහෙම වෙනවනම්.. මන් බැන්කු වලට දීල තියෙන.. ගමන් බලපත්‍රයේ තියන පරන අන්කය එක්ක ගැලපෙන්නෙ නැති නිස ප්‍රශ්නයක් වෙයි නේද?
    Parana number eka aluth eke pitipasse mention karanawa danna widiyata
     
    • Like
    Reactions: jusi

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    තිබ්බ එකේ මුලට සම්පුර්ණ අවුරුද්ද එනවා . අවසාන ඉලක්කම් තුන මැද්දට 0 එනවා . ආයතන ඔක්කොම දැනුවත් කරලා තියෙන්නේ කියලා එයාලා කියනවා
    bank accounts ehema aluth karanna wenawa neda ethakota?
     
    • Wow
    Reactions: ST.PIERRE