Nice analysis of the problem (රෝගීන් පණ අදිද්දී සෞඛ්‍ය ඇමති හා GMOA කඹ ඇදිල්ලක!)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ගෑණි බයකරල එවල තියෙන්නෙ මූව
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    පොඩි ලෙඩකටත් දරුවන්ව ලෙහෙසිය පහසුව තකා ලොකු ලොකු ප්‍රයිවට් හොස්පිට්ල් වලට උස්සන් යනවනම් දෙපාරක් හිතන්න බලන්න.. පුලුවන් තරම් කොච්චර අපහසු උනත් කමක් නෑ රජයේ රෝහලකටම රැගෙන යන්න බලන්න 🙏 මොකද මොනා කලත් අරන් යන්න වෙන්නෙ අන්තිමට එතනට යවන්නෙත් එතනට

    මේ පහල පොටෝස් වල ඉන්නෙ මගේ මල්ලි ගේ චූටි පුතා දරුවට අවුරුදු තුනයි මාස දෙකයි වෙන්නෙ...මල්ලි මාර්තු 13 වෙනිදා දරුව Ninewells නැමති private hospital එකට අරන් යන්නෙ දරුවට බඩේ අජීර්ණයකට දෙපාරක් විතර වමනය ගිහිල්ල තියෙන නිසා වමනය ගියා මිස වෙනත් කිසිම රෝගයක් ලමයට තිබුනෙ නැ ලමයට අඩුම උණක් කැස්සක් හෙම්බිරිස්සාවක් වත් එහෙම තිබිල නෑ ඒ වගේම දරුව සාමාන්‍ය ලෙස කාල බීල හොදට කතා බහ කරල ඇක්ටියුව හිටපු ලමය ඊට පස්සේ එම රෝහලෙන් එදා දිවයට තියා ගන්න ටැබ්ලට් එකක් දීල බෙහෙත් ටිකක් දීල එවල තියෙනව නමුත් පසුවදාත් ලමයට එක පාරක් වමනෙ ගිහිල්ල තියෙන නිසා ඒ කියන්නෙ මාර්තු 14 වන දින මෙයාල Ninewells hospital එකට එන Nimesha Gamhewage( නිමේෂා ගම්හේවගේ ) නැමති දරුවන් සම්බන්ද විශේෂඤ වෛද්‍ය වරියව චැනල් කරනව ....

    ඉතින් මාරන්තික ලෙඩක් නොතිබුන වමනය දෙපාරක් තුම්පාරක් විතර ගියපු හොදට කතා බහ කරල හිටපු ලමයගෙ කන කොකා හඩන්නෙ මේ පැය තුන හතරක පහක කාලය තුලදි තමයි😪...අපි සාමාන්‍යයෙන් පොඩි ලෙඩකට උනත් දරුවෙක්ව හරි කාව හරි හොස්පිට්ල් එකට ගෙනියන්නෙ බෙහෙත් දෙනකොට යම් කිසි සුලු හෝ සුවයක් ගන්න මිසක් ලෙඩේ වැඩි කර ගන්න නෙමේනෙ ඉතින් ඒ වෛද්‍ය වරිය බලල පරීක්ෂණ වගයක් ලියල තියෙනව ...FBC / S E / Dengue NS Ag / CRP ඔන්න ඔය ටික තමයි ලියල තියෙන්නෙ ඉතින් ඔය සෑම රිපෝට් එකක්ම්ම නෝමල් තිබිල තියෙනව ලමයගෙ සීරම් ඉලෙක්ට්‍රෝලයිට් එකේ විතරක් Na 129 K 4.8 විතර වෙලා තිබුන මේ දෙකේ අන්බැලන්ස් එකක් තියෙනව නමුත් දන්න අය දන්නව මේ සෝඩියම් පොටෑසියම් කියන දෙකේත් මහලොකු වෙසක් නෑ රිස්ක් ලෙවල් එකේත් නෑ කියල නමුත් අන්බැලන්ස් එකක් තියෙනව ඒක ඉතින් වමනය බඩඑළිය වාගේ දේකදි වෙන්න පුලුවන් සාමාන්‍ය තත්වයක් මෙහෙම තත්වයකදී මම දන්න විදිහට ඩෙක්ටෝස් කියන iv එක දීමේ ලොකු අවදානමක් තියෙනව සෝඩියම් ලෙවල් එක අඩුව තිබියදීත් ඩෙක්ස්ට්‍රෝස් දුන්නම එකක් තමයි තවත් සෝඩියම් ලෙවල් එක පහල බහිනව fluid වැඩි වෙනව ඉතින් එවලේම් මැෂින් එකෙන් සීනි එකකුත් බලල තියෙනව CBS එකක් ඒකත් එතන බලපු කාර්ය මාණ්ඩලය කියල තියෙනව නෝමල් කියල එහෙම තියෙද්දිත් තමයි ලමයට dextrose 5% iv එකත් දීල තියෙන්නෙ ..

    ඉතින් මේ වෛද්‍ය වරිය ලමයට බෙහෙත් නියම කරල දෙමාපියන්ට කියල තියෙනව ETU එකේ තියල බෙහෙත් ටික දීල රැගෙන යන්න කියල ඒ බෙහෙත් ටික තමයි මේ පහල තියෙන්නෙ බැලු බැල්මට හරි සාමාන්‍ය බෙහෙත් ටිකක්

    iv Normal saline 0.9%
    Iv Dextrose 0.5 %
    iv ondasetrone
    තව එකක් තමයි මේ වගේ පොඩි ලෙඩක් අඩුවෙන් කඩන්න නෙමේ නියපොත්තෙන් කඩන්න පුලුවන් කම තියෙද්දිත් කුලු ගෙඩියක් බාවිතා කරල තියෙනව එ කියන්නෙ Ondasetrone කියන ඖෂධය පාවිච්චි කරල තියෙනව ඒකෙත් යම් කිසි බලපෑමක් උනාදෝ කියල හිතෙනව දෙනවනම් සපා්සිට එකක් දෙන්න තිබුන වමනය නවතින්න මොකද මහ ලොකුවට ගියපු වමනයකුත් නෙමේනෙ ඔය Ondasetrone කියන ඖෂධය දෙන්නෙ නැතිව නිකන් මහ මිනිහෙකුට ලොකු ලෙඩෙකුට වගේ දෙනවනම් වමනයට තව කොච්චර නම් සේෆ් injection තියෙනවද 😪 ඒක නිසාදෝ කියලත් මටනම් සැක සහිතයි ..ඒ වගේම තමයි සෝඩියම් අඩු මට්ටමේ තිබියදී 5% iv dextrose එකක් දීම 😪 අනික තමයි නිසි නිපුනත්වයක් නැති දැනුමෙන් අත්දැකීම් වලින් අඩු කාර්‍යය මණ්ඩලය ඉක්මනින්ම පැනික් වෙලා දගලනව විතරයි කරන කියන දේවල් එයාලවත් දන්නේ කෑ අන්තිමට 😪

    මේ බෙහෙත් දෙන්න කලින් පෙෂර් හාටි රෙට් රෙස්පිරේටරි රේට් එහෙම සාමාන්‍යයෙන් හොද මට්ටමක තිබුන ලමයගෙ ඉතින් මේ බෙහෙත් ටික දෙද්දි මොනා හෝ යම් කිසි සුලු වෙනස් වීමක් දැක්කද දන්නෙ නෑ...නැත්නම් මොනයම් හෝ පටු අරමුණක් ඉෂ්ට කර ගන්න හැදුවද දන්නෙ නෑ 😪 එතන හිටපු කාර්ය මණ්ඩලය විසින් කතා කරල ලමයව වොඩ් එකකට ඒ කියන්නෙ රූම් එකකට දාල තියෙනව පැය විසි හතරක් මොනිට කරල බලමු කියල කොකටත් තියාගෙන හැබැයි ඉතින් මල්ලිට එහෙම වෙනසක් ETU එකෙන් Room එකට දාද්දි තේරිල නෑ මොකද එයා වෛද්‍ය වෘත්තීයට සම්බන්ද දේවල් දන්නෙ නැති නිසා.. ඉතින් මොනිටරෙත් සමග මල්ලිත් සමග රෑම් එකට දාල තියෙනව මොනිට කරන්න දැම්මට මොකද නර්ස් කෙනෙක්වත් සැරින් සැරේ වත් ඇවිල්ල ලමයගෙ වෙනස් කම් තියේද කියලවත් මොනාද කියලවත් බලල නෑ..වෛද්‍ය වරිය එක පාරක් ඇව්ල්ල රිපොට් ටික බලල එහෙම කියල ගිහිල්ල තියෙනව රිපොට් නෝමල් කියල ..හොදම දේ කියන්නෙ දවසක් මොනිට කරන්න කියල දාපු ලමයගෙ මොනිටරෙත් ස්ටාෆ් එකේ කෙනෙක් රෑම් එකෙන් ගලවගෙන අරන් ගිහිල්ල තියෙනව ..ඔහොම ටිකක් වෙලා යද්දි තමයි මල්ලිට තේරිල තියෙන්නෙ ලමය ටිකක් ලග ලග හුස්ම ගන්නව වගේ නමුත් මොනිටරේත් නැති නිසා මල්ලිට මුකුත් තේරිල නෑ ..ඒකවත් තිබුනනම් ඒකෙ අගයන් ටිකවත් නිකන් හදුන ගන්නවනෙ කියල මල්ලි කියනව.. තව ටිකක් වෙලා යද්දි ලග ලග හුස්ම ගන්න එක තවත් වැඩි වෙලා තියෙනව එතකොට ඒක මම යට වීඩියෝ එකෙනුත් දාල ඇති බලන්න මල්ලි එවලෙ ගත්ත වීඩියෝ එකක් ලමය අම්මෙ කියලත් කියනව ..එතකොට මල්ලි ගිහිල්ල ස්ටාෆ් එකට කතා කරල තියෙනව මෙහෙම වෙනස් කමක් තියෙනව කියල ඇවිල්ල බලන්න කියල..නමුත් ඇවිල්ල නෑ බලන්න වගකීමක් තියෙන රෝහලක් ඒවගේම නිකන් නෙමේ මුදල් ගෙවල සේවාවක් ගන්න රෝහලක් විදිහට නොසලකා හැරීම කියන එක එතනදි 😪 මල්ලි බය නිසා ටිකකින් ආයි ගිහිල්ල කතා කරාම තමයි ඇවිල්ල තියෙන්නෙ ..එතනදීත් කාර්ය මණ්ඩලය කලබල වෙලා පැනික් වෙලා දගලල තියෙනව සෑහෙන්න හේතුවක් හිතා ගන්න බැරිව නොයෙක් දේවල් දරුවට කරල තියෙනව ⁣නෙබියුලය්ස් පවා කරල තියෙනව එතනදීත් ඒකත් හරහට හිටියදේා් කියල සැකයි...අනික තමා ගොඩක් ප්‍රමාද වෙලා තමා දරුවව ඒකෙම ICU එකට දාන්නෙ ICU එකේදි දරුව ඇරස්ට් වෙලා තියෙනව( හාට් එක නැවතිල තියෙනව ) ඒ වගෙම ලමය නිල් වෙලා තියෙනව ඊට පස්සෙ බලපු ඉලෙක්ට්‍රෝලයිට් වල පොටෑසියම් ලෙවල් එකත් ON ADMISSION එකට වැඩිය වැඩියි කියල තියෙනව එහෙම උනේ කොහොමද ??? අන්න එතන තමයි ප්‍රෂ්ණය තියෙන්නෙ ඒ පැය දෙක තුන අතර කාාග අතේද වැරැද්ද මටනම් අපැහැදිලියි වැරදි ඩ්‍රග් එකක් ඉන්ජෙක්ට් උනාද ? නැත්නම් දීපු ඩෙක්ටෝස් එක හරහට හිටියද ? කියල නමුත් දෙමාපියන් දෙදෙනාට තාම පෙහෙලිකාවක් මේක ?? 😪 මොකද පොටෑසියම් ලෙවල් එක රිස්ක් ලෙවල් එකට ආපුවම හාට් එක නවතිනව

    ඊට පස්සෙ NInewellshospital එකේ ICU කාර්ය මණ්ඩලය CPR දීල තව තව ඩ්‍රග්ස් ගොඩක් දීල ලමයගෙ හාට් එක වැඩ කරන්න කටයුතු කරල තියෙනව සමහර විට එයාලට හිතෙන්න ඇති වැඩේ වැරදුන කියල එදාම රෑ දරුවව රිජ්වේ එකේ icu එකට මාරු කරනව .. හොදට ආපු ලමය එදාම රෑ රිජ්වේ එකට යන්නෙ බාගෙටත් වැඩ්ය මැරිල රිජ්වේ වෛද්‍ය වරු දෙමාපිය දෙන්නට කතා කරල කියල තියෙනව ඒ වෙනකොටත් දරුවගෙ වකුගඩු මොලය අක්මාව සව්ත්තු වෙලා කියල හාට් එකත් ගොඩක් සව්ත්තු වෙලා කියල ගොඩ ගන්න අමාරුයි හිත හදාගන්න කියල මට තියෙන සැකේ මෙච්චර හොදට ගිය ලමයගෙ මෙච්චර ඉක්මනට මල්ටි ඔර්ගන් ඩැමේජ් වෙනකන් එහෙන් ලමයට මොනාද කලේ කියල මේ පැය කිහිපය තුල??

    😪....ඇන්ජිමක්නම් නම් වැරදීමක් උනොත් නැවත ගලවල හයි කරන්න පුලුවන් නමුත් ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න බෑ නීතියෙන්නම් නොසලකා හැරීම වැටෙන්නෙ අපරාධ ගනයට ක්‍රිමිනල් ගනයට 😪 ...සුලු ලෙඩකට බෙහෙත් ගන්න ආපු දරුවගෙ දෙමාපියන් දෙදෙනාට වෙන්නෙ එක දවසකට ලක්ෂ තුනට වැඩි ගානකුත් බිලක් ගෙවල බාගෙටත් වැඩිය මැරුණු දරුවෙක් රජයේ රෝහලටම රැගෙන යන්න...ඉතින් ඒ රිජ්වේ රෝහලෙන් එකම දවසෙන් ස්කෑන් පරීක්ෂණයක්වත් නොකර මෙහෙම මල්ටි ඕර්ගන් ඩැමේජ් කියල කීවෙ කොහොමද එකපාරටම කියල මට නම් එතනත් සැකයක් තියෙනව ? 😪 සමහර විට එක්ස්පීරියන්ස් එකෙන් වෙන්න පුලුවන් ඒ කොහොම නමුත් රිිජ්වේ එකෙන් කරන්න පුලුවන් උපරිම කලාා ගොඩ ගන්න ඒ කාර්ය මණ්ඩලය ඒකට ගොඩක් පිං 🙏 Ninewellshospital එකෙන් රිජ්වේ එකට එවනකොට අන්තිමට ලමයට Diagnosed කරල එවල තිබුනෙ myocarditis කියල ඔවු ඉතින් එතනදි ලමයට ඒ පැය කිහිපයක උන සංසිද්දි ටිකත් එක්ක හාට් එකට එහෙම වෙන එකනම් සාධාරණයි 😪

    රජ්වේ එකේදි දැනට සති එකාහමාරකට පමණ පෙර දෙමාපියන් දෙදෙනාත් අපිවත් කම්පනයට පත් කරමින් අපිට වැඩිය දෙමාපියන් දෙදෙනාව කම්පනයට පත් කරමින් අප අතරින් සදහටම සමු ගත්ත ..පොස්මෝටම් එකෙත් කියල තිබුන මල්ටි ඔර්ගන් ගොඩක් ඩැමේජ් වෙලා කියල නමුත් myocarditis කියල හරියටම කියන්න බෑ කියල තිබුන.😪 පෝස්මෝටම් වෛද්‍ය වරයටත් කියන්න බැරි උන එක නයින්වෙල්ස් හොස්පිට්ල් එකේ කාඩියෝලොජිස්ට් කොහොම ඩයග්නෝස් කලාද කියන එකනම් මටනම් අපහැදිලියි😭

    මම පවුලෙ අයිය හැටියට මේ සිද්දියෙන් දෙමාපියන් දෙදෙනාම කම්පනයට දුකටත් පත් වෙලා ඉන්නෙ මේ වෙලාවෙ ඒ වගේම මානසික ට්ටමත් යහපත් තත්වයක නෑ ..ඒක නිසා මේ සිද්දිය සම්බන්දව මේ හොදට පොඩි ලෙඩකට ගිය ලමයට මෙ⁣හෙම උනේ කොහොමද කියල විස්තර ඉල්ලල මගේ නම්බරේ දාල මේල් එකක් යැව්ව Ninewells hospital එකට මට දින තුනකින් අනිවාර්යෙන් රිප්ලයි එකක් එවන්නම් කියල මේල් එකකුත් නැවත එවල ..අදටත් තාම මට රිප්ලයි එක නෑ ඒ නමුත් අර ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ කිසිම හිතක් පපුවක් නැතිව මේ වෙලාවේ කම්පනයට පත් වෙලා මොකවත් කර කියා ගන්න බැරිව මානසිකව වැටිල ඉන්න මල්ලිට කෝල් කරල කියල තියෙනව පුලුවන් නම් හොස්පිට්ල් එකට එන්න පිට අයට විස්තර දෙන්න බෑ කියල එතනත් මේ රෝහල තම කපටි කම විදහාපාමින් රිප්ලයි එකක් එවන්නම් කියල අදටත් මට රිප්ලයි එකක් නැතිව අඩුම කෝල් එකක් වත් නැතිව මල්ලිට කතා කලා...අඩුම මට කෝල් එකක් හරි රිප්ලයි එකක් දුන්නනම් පිට අයට විස්තර දෙන්නෙ නෑ කියල හරි මම ඒක පිලි ගන්නව නමුත් කපටි කම ඔලුවෙ තියාගෙන මේ මොහොතේ අර කම්පනයට පත්වෙලා ඉන්න අසරණයට කතා කිරීමෙන්ම පේනව මෙයාලගෙ විනය සහ අසානුකම්පිත බාවය කොපමනද කියල...එහෙවු ⁣රෝහලකින් මීට වඩා මොනානම් තව බලාපොරෝත්තු වෙම්ද ?😪

    මටවත් ඒ නංගිටවත් මල්ලිටවත් මේ නැති උන ජීවිතය නැවත ගන්න බෑ නමුත් මේක දැම්මේ ගොඩක් ඔයාලටත් මේකෙන් පාඩමක් වගේම ..තව අහිංසක ජීවිතයකට වෙන්න පුලුවන් හානිය නවත ගන්න පුලුවන් වගේම අපට උන අසාධාරණයෙන් තව ජීවිතයකට සාධාරණයක් ලබාදෙන්න පුලුවන් නිසා 💜️ ..ජීවිතයට යමක් ගන්න පුලුවන් නම් අරගෙන පහසුව නොතකා ලෙහෙසිය නොතකා ලස්සනට නොරැවටී Ac පාරට සුවපහසුවට නොරැවටී ඉන්සුයුරන්ස් තියෙන පලියට ඒවගෙන් කෙලේම් කරන්න පුලුවන් නෙ යන පටු අරමුණු වල නොයිද මේ වගේ තැන් වලට නොයා පුලුවන් තරම් තමන්ගෙ ආදරණීයන් රජයේ රෝහලකට රැගෙන යන්න බලන්න..අපි බල කරන්නෙ නෑ ඒක තම තමන්ගෙ කැමැත්ත මත සිදු කර ගන්න නමුත් මේවගෙ ඇත්ත ඇතුලන්තය හරිම කලුයි පිටට සුදට පෙනුනට 😪 ..නැත්නම් ඔයාලගෙ ගෙවල් පැතිවල අවුරුදු තිහ හතලිය බෙහෙත් දෙන වෛද්‍ය වරු ඉන්නව අදටත් දෙවිවරු වගේ සල්ලි පස්සෙ නොදුවන..ඒ කෙනෙක් ලගට අරන් යන්න ඒ අයට අදකාලේ විශේඥ වෛද්‍ය වරුට වැඩිව ඒක්ස්පීරියන්ස් තියෙනව දැනුම තියෙනව අත්දැකීමෙන් කියන්නෙ මොකද නියපොතේතෙන් කඩන්න පුලුවන් දේවල් කුලුගෙඩිවලින් කඩන්න හදන්නෙ නෑ එයාල සල්ලි වලට තියෙන පෙරේතකම් වලට...ඒ වගේම නොසැලකිලිමත්කම සහ නිපුනත්වයේ මදි කාර්‍යමණ්ඩලය සහ දැනුමේ අඩුබාවය එක්ස්පීර්යන්ස් එකේ අඩුකම නිසා හෝ ජීවිත වල වටිනා කම නොදැන වගකීම් විරහිතව විශේෂයෙන් දරුවෙකුගෙ සල්ලි පස්සේ පමණක් දිවයාම නිසා අන්ධ වෙලා ඉන්න මේ අය නිසා මේ වගේ දේවල් තව ඉස්සරහටත් වෙන්න පුලුවන් ඒක නිසාම තමයි දැම්මෙ මේක ....තව කියන්න දේවල් ගොඩක් තිබුනත් ඔයාලට තේරෙන විදිහට සරලවම තමයි දාල තියෙන්නෙ 🙏 😪

    ✍️සේනක නලින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974

    Private යන්නම ඕනි නන් kdu වගේ යන්න. නැත්තං government hospital හොදයි තාම