Nice business

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    awwweee

    image.png
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    දැන්නම් නාමල් මාතියා ජනාධිපති වෙන එක ඉරහද වගේ විශ්වාසයි.:love2: මේ අපේ බුද්ධිමත් අනාගත ඡන්ද දායකයො ටිකනේ කියලා මතක්වෙනකොට දෑස පළාගෙන කදුලැලි ආව මහත්තයො.🥲😌
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    දැන්නම් නාමල් මාතියා ජනාධිපති වෙන එක ඉරහද වගේ විශ්වාසයි.:love2: මේ අපේ බුද්ධිමත් අනාගත ඡන්ද දායකයො ටිකනේ කියලා මතක්වෙනකොට දෑස පළාගෙන කදුලැලි ආව මහත්තයො.🥲😌
    Kadulu awe mata witharada.. mewa sathutu kadulu maye puthe
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ළමයි නම් එන්න ඇත්තේ ජනප්‍රිය කමට තමයි. ඒත් එහෙම class කරන්න සුදුසුකම් නැති කෙනෙක් නෙමෙයිනේ. රෑල්ලට ළමයි ආවට හරියට ඉගැන්නුවේ නැත්නම් වැඩිකල් පවතින්න බැරිවෙයි. මට නම් හිතෙන්නේ ලබාගත්ත ප්‍රසිද්ධිය හොඳින් පාවිච්චිකරපු අවස්ථාවක් කියලා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ළමයි නම් එන්න ඇත්තේ ජනප්‍රිය කමට තමයි. ඒත් එහෙම class කරන්න සුදුසුකම් නැති කෙනෙක් නෙමෙයිනේ. රෑල්ලට ළමයි ආවට හරියට ඉගැන්නුවේ නැත්නම් වැඩිකල් පවතින්න බැරිවෙයි. මට නම් හිතෙන්නේ ලබාගත්ත ප්‍රසිද්ධිය හොඳින් පාවිච්චිකරපු අවස්ථාවක් කියලා
    ඔච්චර ලමයි ගානක් එන්නෙ O/L වලට 1000ක් ආවොත් 200කට A එනවනෙ ඕක OL අමාරු නෑනෙ ඒ බෝඩ් එක කොහෙ හරි ගැහුවාම ගොඩ තමා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,726
    113
    සේදවත්ත
    දැන්නම් නාමල් මාතියා ජනාධිපති වෙන එක ඉරහද වගේ විශ්වාසයි.:love2: මේ අපේ බුද්ධිමත් අනාගත ඡන්ද දායකයො ටිකනේ කියලා මතක්වෙනකොට දෑස පළාගෙන කදුලැලි ආව මහත්තයො.🥲😌
    සිරා අපේ උන් නාමල් ගේනවා පස්සේ ඉන්නේ මාලිවල උන් වගේ 😂😂
     
    • Haha
    Reactions: Stimulus mind

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    දැන්නම් නාමල් මාතියා ජනාධිපති වෙන එක ඉරහද වගේ විශ්වාසයි
     
    • Like
    Reactions: Hecker

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මූ විජේරාමෙ ඉදියා රෙන්ට්1ට... මූ ඔතන හවසට ඉන්නවා පාර අයිනේ.. මූ බලනව එතනින් යන හැමෝම මුගේ දිහා බලනවද කියලා.. නොබල ගියොත් කොල්ල අප්සැට් ගහනවා.. ලොල්
     
    • Haha
    Reactions: Ozone4 and wawula