Nice COLOMBO

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අයියේ පරණ ලේලන්ඩ් කටු විකුනලා අලුත් එකකට යමුද?:lol:

    මතකද එදා නුවර උරාජ් අයියා බස් එකේ එන්න ඇවිත් එක මග කැඩිලා :baffled::baffled: , මල කෙලියක් වුනේ. :lol::lol:... ඒ බස් එක නේද උඹ කියන්නේ? :oo::oo:
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    අයියේ පරණ ලේලන්ඩ් කටු විකුනලා අලුත් එකකට යමුද?:lol:

    ඔව් කොළඹ ලස්සන කරන්න ඕනේ නම් සෙල්ලම් බඩුවක් වගේ තියෙන ටකරන් ලේ ලෑන්ඩ් බස් ටික විසිකරන්න වෙනවා. :yes: