සහසක් ලන්දු දියත සරන සද.......
දහසක් නෙත බැන්දු එකම රුවකි.......
මා පෙම් බැන්දු නියත දහම ලෙස......
වෙන්වී යන්නට මා ලග ඉකිබින්දු.......
මුදාහල සිත පාව ගියදෙම්, අතීත මිහිරිම තැන් සොයා.....
පියාගත් නෙතු නැවත නොහරිමි, සිහින තුල රුව ඇති නිසා......
අසම්මත පෙම දෙසිත හඩවයි, තවත් දුර යනු බැහැ කියා......
විඩාපත් නුබ තවත් නොරිදමි, යන්න මතකය හැරදමා.....
සියක් දහසක් ලදුන් උපනත්, මේ මහා මනුසත් කුලේ......
නොලද ප්‍රේමය ඔබෙන් වින්දෙමි, ඔබ පමණි මට පෙම්කලේ....
ගියත් මා හැර කුලසිරිත් ලෙස, මතක මා ලග තව තියේ.....
දොසක් මම කිසිදිනෙක නොදකිමි, සසර මෙතෙකින් නිමනොවේ.....