nicjosh83ගේ වීරක්‍රියා.. මොනවා කියන්නද ?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    EZfPdSM.jpg

    part time baida 2500/= ? :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Facebook page තියේනම් like 100 000 වැඩි මේ දවස් වල දෙපැත්තෙන්ම ගන්නවා..හොදට කඩේ යන්න පුළුවන් නම් මාසෙට ලක්ෂ 45 දක්වා පුළුවන් ;):lol:

    ganak aran business ekak widiyata kade yana ewunta nam monawath kiyanna be. un unge business ekane karanne. satha pahaka wath labayak nathuwath puka iragena kade yana ewun thamai lokuma harak.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූට එඩිට් කරන්න උඹෙන් මැසේජ් එකක් ඕන වෙලා ඕක එවල තියෙන්නෙ :lol:

    මටත් පිස්සු..මූට reply කරන්න....කිරියේ ඉන්න උන්ට Banned set කරගත්තනම් ඔන්න ගානක් හොයා ගන්න'තිබ්බ...

    දවසට 5500 යි...දවස් 30ට 165000
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මටත් පිස්සු..මූට reply කරන්න....කිරියේ ඉන්න උන්ට Banned set කරගත්තනම් ඔන්න ගානක් හොයා ගන්න'තිබ්බ...

    දවසට 5500 යි...දවස් 30ට 165000

    තේරුණ එක ලොකු දෙයක්. දැන්වත් බෙහෙතක් ගනින්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ganak aran business ekak widiyata kade yana ewunta nam monawath kiyanna be. un unge business ekane karanne. satha pahaka wath labayak nathuwath puka iragena kade yana ewun thamai lokuma harak.

    Irajuth salli walata thama gota publish karanne, eeta passe podi page karana unta salli walata kade yanna epa kiyala post danawa. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තේරුණ එක ලොකු දෙයක්. දැන්වත් බෙහෙතක් ගනින්.

    ඔව් බන්..ඊළඟ මාසේ එනවා බෙහෙත් ගන්න 12 දිහාවට..උඹත් වරෙන්....නුවරට තමයි එන්නේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් බන්..ඊළඟ මාසේ එනවා බෙහෙත් ගන්න 12 දිහාවට..උඹත් වරෙන්....නුවරට තමයි එන්නේ
    මම නම් කොලබින් ගන්නේ.. ප්‍රොෆෙසර් රවින් හංවැල්ල ගෙන් මම ගන්නේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Irajuth salli walata thama gota publish karanne, eeta passe podi page karana unta salli walata kade yanna epa kiyala post danawa. :lol:
    මම මුගෙන් ඇහුවා උබ අර වගේ මැසේජ් එකක් එව්වද කියලා. ඒකට උත්තරේ තමා ඔය නැහැ කියලා පටන් අරගෙන දීලා තියෙන්නේ.. සිරාවටම මූ සින් එකේ ඉන්න එකෙක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නම් කොලබින් ගන්නේ.. ප්‍රොෆෙසර් රවින් හංවැල්ල ගෙන් මම ගන්නේ..

    අඩෝ දැන් මම video එක බැලුවේ ....උඹ කියන්නේ මම recruit කරනවා කියලනේ...ආ ඕක මහලොකු දෙයක්ද බන් ? ඔව් recruit කරනවා තමයි...හැබැයි වෙන වෙන position...බලපන් මේකේ මගේ නම ඇති....ලංකාවේඋන්ගේ නම් වැඩිය නෑ...ඉතින් හොයාගන්න ලේසියි...Try කරලා බලපන්
    Link -
    https://www.seek.com.au/
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අඩෝ දැන් මම video එක බැලුවේ ....උඹ කියන්නේ මම recruit කරනවා කියලනේ...ආ ඕක මහලොකු දෙයක්ද බන් ? ඔව් recruit කරනවා තමයි...හැබැයි වෙන වෙන position...බලපන් මේකේ මගේ නම ඇති....ලංකාවේඋන්ගේ නම් වැඩිය නෑ...ඉතින් හොයාගන්න ලේසියි...Try කරලා බලපන්
    Link -
    https://www.seek.com.au/
    උබ ටයිප් කරපු එක මමද දන්නේ.. එතකොට රිකුඋට් කරනවා කිව්වේ අහවල් එකකටද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම මුගෙන් ඇහුවා උබ අර වගේ මැසේජ් එකක් එව්වද කියලා. ඒකට උත්තරේ තමා ඔය නැහැ කියලා පටන් අරගෙන දීලා තියෙන්නේ.. සිරාවටම මූ සින් එකේ ඉන්න එකෙක්.

    උඹ ඔච්චර නහින්න දෙයක් නෑ බන්..කොහොමත් ඊලංග මාසෙන් පස්සේ කිරියට එවෙන එකක් නෑ.... recruit කරලා ඉවරයි :lol::lol::lol:

    fQvflGH.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ ඔච්චර නහින්න දෙයක් නෑ බන්..කොහොමත් ඊලංග මාසෙන් පස්සේ කිරියට එවෙන එකක් නෑ.... recruit කරලා ඉවරයි :lol::lol::lol:

    fQvflGH.jpg
    එඩිට් කරනකොට රිසිපියන්ට් හරියට දාපන්. ඔය මට එවපු එකක්ද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම මුගෙන් ඇහුවා උබ අර වගේ මැසේජ් එකක් එව්වද කියලා. ඒකට උත්තරේ තමා ඔය නැහැ කියලා පටන් අරගෙන දීලා තියෙන්නේ.. සිරාවටම මූ සින් එකේ ඉන්න එකෙක්.

    :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ ටයිප් කරපු එක මමද දන්නේ.. එතකොට රිකුඋට් කරනවා කිව්වේ අහවල් එකකටද?

    ආ හරි හරි...මම recruit කරනවා...හැබැයි උඹලට සල්ලි ගන්න ඕන නම් Banned ගාව තමයි සල්ලි තියෙන්නේ

    දවසට 5500 යි....හරිනේ
    :lol::lol::lol: